Apo aye bonne na

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ආහ්.. උඹ බිව්වද? :lol: මීටර් අවුට් වෙන්න බිව්වම ගූ හතයි තමයි..:baffled: ආයේ බොන්න තියා කටේවත් තියන්න හිතෙන්නේ නෑ කබ්බා එහෙම ගියාම.. :no:ඒත් කාලෙත් එක්ක ආයේ බොන්න හිතෙනවා... :P බොනවා නම් ගානට බීපන්.. පොඩි කික් එකක් එද්දි නවත්තපන්.. ළඟ නවන්න එපා..:no: කාත් එක්ක හරි කතා කර කර හෙමින් ගහපන්... ඒතකොටයි කික් එක....:love:

    ලව් , ප්‍රශ්න , ආර්ථික ප්‍රශ්න , බූට් ඕවා ගැන කයියක් දාගෙන හිමින් ගහපන්... බීල හොඳට කාපන්...:rofl:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    N♥K_forever;20316440 said:
    owa monada bn
    AL kale mn class patry eheka Dunhill ekak gahuwa
    1st time

    meeharakek wage kello ekka natala bn :lol:
    Kollo video krla dunnahamai man danne :rofl:

    habai itn dan dagena innet eda allan natapu kellekwa ;)

    lol boru kiyanna epa yako..

    cigrt ekak gahuwa kiyala oya wage feeling ekak loweth enne na..

    1st time gahuwath enne na..1st time hariyata gahuwanam ena feeling eka thama kassa and wamaneta ena gathiya.. :rofl::rofl::lol::lol:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ආහ්.. උඹ බිව්වද? :lol: මීටර් අවුට් වෙන්න බිව්වම ගූ හතයි තමයි..:baffled: ආයේ බොන්න තියා කටේවත් තියන්න හිතෙන්නේ නෑ කබ්බා එහෙම ගියාම.. :no:ඒත් කාලෙත් එක්ක ආයේ බොන්න හිතෙනවා... :P බොනවා නම් ගානට බීපන්.. පොඩි කික් එකක් එද්දි නවත්තපන්.. ළඟ නවන්න එපා..:no: කාත් එක්ක හරි කතා කර කර හෙමින් ගහපන්... ඒතකොටයි කික් එක....:love:

    ලව් , ප්‍රශ්න , ආර්ථික ප්‍රශ්න , බූට් ඕවා ගැන කයියක් දාගෙන හිමින් ගහපන්... බීල හොඳට කාපන්...:rofl:

    ai bn e?

    mata nm biwama kanna ba..(hodata biwwama)

    wathura nam sahenna bonna one..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ai bn e?

    mata nm biwama kanna ba..(hodata biwwama)

    wathura nam sahenna bonna one..

    බීලා හොඳට කන්න කියන්නේ වෙන එකක් නිසා නෙමේ බන්.. අරක්කු බීලා නොකා හිටියම අරක්කු විතරයි ඇඟේ..ඕවා රෑ තිස්සේ ආමාශේ තිබිලා බඩවැල් අස්සෙන් යද්දි හානිය වැඩී.. අක්මාවට බඩු බනිස් වෙයි... එතකොට ඇඟට වෙන බලපෑම වැඩී බන්.. ඒකයි පහු වෙනිදට අමාරු වෙන්නේ.. ඇඟ වේලවන්නේ... ඔළුව කැක්කුම එන්නේ...

    හොඳට කෑවම අරක්කු පත්තියම් වෙනවා... පහුවෙනිදට අමරුවක් නෑ.. ශේප් එකේ ඉන්න පුළුවන්...:P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    shot 2k gahuwa arakku poddai coke godak dala. ganakwath na.. aye shot 2 gahuwa bage bage wage dala.

    ita psee mokuth matahaka na. ude tama danne. :no::no:

    man eka gahala tikak hitiyalu.. passe taniyen sindu kiyala passe bothale aran kate tiyan gahala. ehemama watila nidagena.
    yanna kittu wela aharuwama aye tibba beer ekak aran kate tiyan gahala mese udata nagala gema illala. :(

    කෝ ඉතින් උබලා වැඩිහිටියෙක් කියන දෙයක් අහන්නේ නෑනේ. .
    ඊයේ මන් කියපු විදියට හිටියනම් කිසි අවුලක් වෙන්නේ නෑනේ. .
    ෆස්ට් ටයිම් බීපු ගොඩක් එවුන් අපේ කරවල් වල තමයි ගියේ මල්ලි. .

    නොබී ඉන්න බලපන්. . එහෙම කිව්වට වැඩක් නැතිවෙයි. . ඒ නිසා උපදෙසක් දෙන්නම්. .

    බොන්න ඕනමනම් අනිත් එවුන් එක්ක තරගෙට බොන්න යන්න එපා. . චුට්ටක් බීලා නිකන් ඉදපන්. .
    මුලින්ම බොන නිසා බියර් එකක් වගේ ගහපන්. .
    ඇබ්බැහි වෙන්න එපා. . පුලුවන්නම් බීලා බොන එක එපාකරගෙන නොබී ඉන්න බලපන්. .
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,043
    733
    113
    Paris
    ආහ්.. උඹ බිව්වද? :lol: මීටර් අවුට් වෙන්න බිව්වම ගූ හතයි තමයි..:baffled: ආයේ බොන්න තියා කටේවත් තියන්න හිතෙන්නේ නෑ කබ්බා එහෙම ගියාම.. :no:ඒත් කාලෙත් එක්ක ආයේ බොන්න හිතෙනවා... :P බොනවා නම් ගානට බීපන්.. පොඩි කික් එකක් එද්දි නවත්තපන්.. ළඟ නවන්න එපා..:no: කාත් එක්ක හරි කතා කර කර හෙමින් ගහපන්... ඒතකොටයි කික් එක....:love:

    ලව් , ප්‍රශ්න , ආර්ථික ප්‍රශ්න , බූට් ඕවා ගැන කයියක් දාගෙන හිමින් ගහපන්... බීල හොඳට කාපන්...:rofl:

    hammme uba eda gahala watunata passe aye watunada ? :P
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    බිමේ ඇති ආතල් එක මොකද්ද බන් ? ගොඩක් එවුන් බිලා චාටර් වෙනවා තමන්ගේ දරුවෝ නෑදෑයෝ ඉස්සරහ එහෙම උනාම තමන්ට තියෙන ගරුත්වය නැති වෙනවා සමාජයෙන් කොන් වෙනවා බේබද්දා කියල ලේබල් වැටෙනවා. හම්බ කරන තුට්ටු දෙක බොන්න විනාස කරනවා.

    බේබදු පියවරු නිසා දරුවෝ,භාර්යාව කොච්චර පිඩාවට පත්වෙනවද ?
    අනික කුණුවෙන්න ගහන එවුන් කබරයා දල විදින දුක දක්කම් මොන අතල් එකකටද මුන් බොන්නේ කියල හිතෙනවා.

    බිල බිල අන්තිමේදී සිරෝසිස් හැදිලා මැරිලා යනවා. සිරෝසිස් හැදිලා මැරුණු එවුන්ව ආයි අමුතුවෙන් එම්බාම් කරන්න දෙයක් නෑ එම්බාම් වෙලාමයි තියෙන්නේ බොන එවයි සැරට.

    ඔය හොදට බොන එව්න්ගේ ලග ඉදන් කතා කරන කොට මාර කුණු ගදක් එන්නේ මන් හිතන්නේ බඩවැල් එහෙම කුණුවෙලා වෙන්න ඇති.
     
    ajithparakrama

    Active member
  • May 15, 2015
    376
    84
    28
    අපි කිවුවා නේද බොන්න ඒපා කියලා. නිකම් කට කහනවට නෙමේ කියන්නේ. උබට කලින් බිලා චාටර් වෙලා අත්දැකිමෙනුයි. කකුල් දැකිමෙනුයි.....
     
    harithaprbth

    Member
    Mar 21, 2009
    85
    14
    0
    ලොලේ ලොල්.. පව් යකෝ යාලුවෝ.. උඹ උන්ගේ ආතල් එකත් කෑවද දන්නේ නෑ..
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    man eka gahala tikak hitiyalu.. passe taniyen sindu kiyala passe bothale aran kate tiyan gahala. ehemama watila nidagena.
    yanna kittu wela aharuwama aye tibba beer ekak aran kate tiyan gahala mese udata nagala gema illala. :(

    bona ekek hatiyata kiyanna wenne meka hadda boruwak..bila wadiwela down wechcha ekek aye nagitala beer ekak gahanawa thiya hithannewth na..lol.
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ආහ්.. උඹ බිව්වද? :lol: මීටර් අවුට් වෙන්න බිව්වම ගූ හතයි තමයි..:baffled: ආයේ බොන්න තියා කටේවත් තියන්න හිතෙන්නේ නෑ කබ්බා එහෙම ගියාම.. :no:ඒත් කාලෙත් එක්ක ආයේ බොන්න හිතෙනවා... :P බොනවා නම් ගානට බීපන්.. පොඩි කික් එකක් එද්දි නවත්තපන්.. ළඟ නවන්න එපා..:no: කාත් එක්ක හරි කතා කර කර හෙමින් ගහපන්... ඒතකොටයි කික් එක....:love:

    ලව් , ප්‍රශ්න , ආර්ථික ප්‍රශ්න , බූට් ඕවා ගැන කයියක් දාගෙන හිමින් ගහපන්... බීල හොඳට කාපන්...:rofl:

    Aniwa....umbata experience wage...
    Oka thamau attatama wenna ona de..ara lawata kik ekak ena ekath hari...a kiyanne dan porata gana dan nwattapan kiyana eka.
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    bona ekek hatiyata kiyanna wenne meka hadda boruwak..bila wadiwela down wechcha ekek aye nagitala beer ekak gahanawa thiya hithannewth na..lol.

    Hahahh owne bnz...watuna nam watunama thamai gahala..aye nigitillak na..dawas ganak yanakan suwandawath dirawanne na