German Shepherd~මම

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එලම එල මචන්!+
    අම්බානට ලෝම යන එකට මොකද කරන්න ඕන බන්? අතින් ඇල්ලුවත් ලෝම 5-6ක් අතේ. බෙහෙතක් විද්ද, එකට හරිගියේ නෑ.

    machan ape ekage loma kutti pitin yanawa. wet dunne codracoat kaha pata cyrup ekak.
    ekama dunna wadak naa. dan loma naa. mokada thiyena behetha.b+e denawa.

    looma yana prashneta mokakda karanne? loooma kutti pitin yanne.. :(

    පිච්චෙන්නේ නැති ගානට ලා රස්නේ වතුරට කොන්ඩිස් දිය කරලා නාවපන් මචන් නාවලා ඉවර වෙලා.
    ජර්මන් ශෙපර්ඩ්ලගේ කොහොමත් ලෝම යනවා නිතරම වගේ.
    ඒක නම් කොමන් දෙයක්.
    ගොඩක්ම යනවානම් ඒක ස්කින් රෑශ් එකක් නිසා වෙන්න පුලුවන්.
    එක බෙහෙතක් විදලා බෑ මචන් ඒකට.
    ඉන්ජෙක්ශන් කෝර්ස් එකක් කරන්න ඕන.
    මේ දවස් වල නම් රස්නේ නිසා ගොඩක් බල්ලන්ගේ ලෝම යනවා ස්කින් රෑශ් ඇවිත්.
    ඩොක්ටර් කොඩිකාර ලගට ගෙනියපන් මචන්.

    Ape ekaage kema hinda oka vuna. Kema wenas kalaama hari giyaa :)

    උබ මොනා කන්න දීලද මචන් ලෝම ගියේ?

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,351
    608
    113
    Colombo

    පිච්චෙන්නේ නැති ගානට ලා රස්නේ වතුරට කොන්ඩිස් දිය කරලා නාවපන් මචන් නාවලා ඉවර වෙලා.
    ජර්මන් ශෙපර්ඩ්ලගේ කොහොමත් ලෝම යනවා නිතරම වගේ.
    ඒක නම් කොමන් දෙයක්.
    ගොඩක්ම යනවානම් ඒක ස්කින් රෑශ් එකක් නිසා වෙන්න පුලුවන්.
    එක බෙහෙතක් විදලා බෑ මචන් ඒකට.
    ඉන්ජෙක්ශන් කෝර්ස් එකක් කරන්න ඕන.
    මේ දවස් වල නම් රස්නේ නිසා ගොඩක් බල්ලන්ගේ ලෝම යනවා ස්කින් රෑශ් ඇවිත්.
    ඩොක්ටර් කොඩිකාර ලගට ගෙනියපන් මචන්.

    උබ මොනා කන්න දීලද මචන් ලෝම ගියේ?

    :):):) ස්තුතියි මචන්!
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    rasne kaaleta gsd lage ambaanaka loma yanawa, eka normal

    apita mechchara amaru nam ara thadi coat ekata unta kohoma amaru adda ban
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ලෙවකෑවට කිසි අව්ලක් වෙන්නේ නෑ මචන්.
    කොන්ඩිස් කියන්නේ පොටෑසියම් පර්මැන්ගනේට් වලටනේ.
    ඕවා මිනිස්සුන්ට උනත් දානවා තුවාල,කුශ්ට එහෙම ඉක්මනට හොද වෙන්න.
    ශරීර ගතවුනා කියලා අව්ලක් නෑ.

    machan mama eye wade kala. badu wada wage. thanks a lot..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan mama eye wade kala. badu wada wage. thanks a lot..

    නාවන හැම පාරම ඕක කරපන් මචන්.
    එතකොට සතාට රෑශ් එහෙම එනවා ගොඩක් අඩු වෙනවා ඇන්ඩ් සතාට සනිපයි.

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    නාවන හැම පාරම ඕක කරපන් මචන්.
    එතකොට සතාට රෑශ් එහෙම එනවා ගොඩක් අඩු වෙනවා ඇන්ඩ් සතාට සනිපයි.

    machan man langa inne labrador ekek. uge coat eka nikan polythene ekak wage wathura allanne na. nawanna giyama pissu hadenawa. anika oya behetha unath dapu gaman nikanma bimata yanawa angata allanne na..:(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan man langa inne labrador ekek. uge coat eka nikan polythene ekak wage wathura allanne na. nawanna giyama pissu hadenawa. anika oya behetha unath dapu gaman nikanma bimata yanawa angata allanne na..:(

    ඒක එච්චර අව්ලක් නෑ මචන්.
    මයිල් වල ගෑවුනත් ඇති.
    උබ මොනා ගාලද නාවන්නේ බල්ලව?

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    lifebuoy soap

    මෙහෙම කරපන් මචන් එහෙනම්.
    ෆර් එක ගොඩක් තියන නිසා සබන් එක ගාන්න අමාරුයිනේ.
    මගේ එකාට ගානකොටත් එපා වෙනවා මට.
    ඒ නිසා මම කරන්නේ ලයිෆ්බෝයි ශැම්පු පොඩි පැකට් අරන් ගාන්නේ.
    මගේ එකාට නම් මම රු.6 ලයිෆ්බෝයි ශැම්පු පැකට් 12 ගානවා නාවනකොට.
    ෆර් එක ගොඩක් තියන නිසා ශැම්පු හොදට උරනවා ෆර් එකට.
    ඊලග පාර උබත් ලයිෆ්බෝයි ශැම්පු පොඩි පැකට් අරන් ගාපන් මචන් හොදට.
    ශැම්පු පැකට් ඔක්කෝම එක පාර එකම තැනට දාන්න එපා.
    මම නම් කරන්නේ එක එක තැන් වලට ශැම්පු දානවා පැකට් 2ක 2ක කඩලා.
    එතකොට මුලු ඇගම කවර් කරන්න පුලුවන් හොදට ශැම්පු ගාලා.
    උබත් ඒ වැඩේ කරලා බලපන් මචන්.
    කොන්ඩිස් එක ඊලග පාර ඇගේ ගාපන් නාවලා ඉවර වෙලා.
    අතට ශොපින් බෑග් එකක් ගැට ගහලා ඒ අතින් කොන්ඩි වතුර එක ගාපන් ඇගේ හොදට.
     
    elakri machan aniwa try ekak denawa..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    elakri machan aniwa try ekak denawa..

    ලයිෆ්බෝයි සබන් එක ගාන කාලේ පිස්සු වගේ බන් මට.
    ෆර් එක නිසා සබන් කෑල්ල ගාන්න බෑ නේ හරියට.
    ඊට පස්සේ ලයිෆ්බෝයි ශැම්පු එක ගෑවා.
    ඒක නම් පට්ට පදිරි මචන්.
    අනිවා ට්‍රයි කරපන් ඊලග පාර.
    බල්ලව නෝමලි දවස් හතරෙන් හතරට හෝ දවස් පහෙන් පහට නාවපන්.

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ලොකු පිනක් උබ කරගෙන තියෙන්නේ.
    කේක් එකේ උබේ නමට කලින් බල්ලගේ නම දාපු එකත් සුපිරියි මචන්.
    සිරාවට. මේ වගේ හිතන අය තමයි ලෝකේට ඕනේ