සල්ලි ග්රාෆ් එකක් දිගේ උඩට පල්ලෙහාට යනකොට ඉවසන්න බැ බන්.. ඔපන් කරන්නමයි හිතෙන්නේ. ඒ නිසා Mt4 එක ඔපන් කරන්නෙම නැ. BBC bloomberg බල බල ඉන්නවා.. සැහෙන කාලෙකට පස්සේ මෙහෙම උනේ. යුකේ පවුම මෙහෙම උනේ අවුරුදු 30කට පස්සෙලු..ඔව් බන් ආයේ trade කරන්න හොද නැහැ
PC එක ඉස්සරහට වෙලාම ඉන්න වෙයි වෙවුල වෙවුල





