එකට ඉන්නකම් බ්‍රො කොඩ් එක හරි. එකෙක් පැක් එකෙන් ගැලවුන ගමන් ඔක්කොම දගලන්නේ ඔකට.. ඔක ඔහොම උනොත්, නුදුරේදීම ලොක යුද්දයක් අත ලගයි..Not only that. Here comes more news
"France, Italy and the Netherlands now want their referendum too
"

Oh shit. I think Italy will do it very soon. They got fucked up because of eu right?
අයේ කරන්සි චේන්ජ් එකක් උනොත් නම් අනාටයි.. මේක හැබැයි සරනාගත උන්ට නම් හොද ලකුනක් නෙමෙයි.. යුරොසොන් පැක් එකෙන් අයින් උන් ගමන් එක එක ගවර්න්මන්ට් ඔකුන්ව එලවනවා. දැනටත් සමහර රටවල් සරනාගතයො ගත්තේ යුරොපියන් යුනියන් එක නිසා.Oh shit. I think Italy will do it very soon. They got fucked up because of eu right?
FUCK!
Geert Weilders, the Dutch parliamentary party leader, has called for the Netherlands to hold a referendum on its EU membership.
එකට ඉන්නකම් බ්‍රො කොඩ් එක හරි. එකෙක් පැක් එකෙන් ගැලවුන ගමන් ඔක්කොම දගලන්නේ ඔකට.. ඔක ඔහොම උනොත්, නුදුරේදීම ලොක යුද්දයක් අත ලගයි..
අයේ කරන්සි චේන්ජ් එකක් උනොත් නම් අනාටයි.. මේක හැබැයි සරනාගත උන්ට නම් හොද ලකුනක් නෙමෙයි.. යුරොසොන් පැක් එකෙන් අයින් උන් ගමන් එක එක ගවර්න්මන්ට් ඔකුන්ව එලවනවා. දැනටත් සමහර රටවල් සරනාගතයො ගත්තේ යුරොපියන් යුනියන් එක නිසා.

Agreed.මචන් italy economy එකට පුළුවන් වෙයිද යුරෝප් වලින් වෙන්වෙලා තනියම ගේම ගහන්න
උන්ගේ economy එක එච්චර stable නැහැ නේද

ඔතනින් රිචස්ට්ම කන්ට්‍රි එකක් මචන් ඉටලි.. උන්ගේ ප්‍රඩක්ශන් තියනවා හැම පැත්තෙන්ම, ස්ටීල්ෆැක්ටරි , ඇග්‍රී, ආර්ට් ස්පොට්ස් ඔය ගොඩක්ම පැතිවලින් ඉටලි ස්ටේබල්. දේශපාලන දූශනකම් වැඩිම තියන යුරොසොන් එකේ රටක්නේ.. උන්ට අයින්වෙන එක එක අතකට ලාබයි.. උන්ගේ එxපොට් වැඩියි.. යුරොසොන් එකෙන් අයින් උනොත් උන්ට මාකට් එක ඇල්ලුවැකි.මචන් italy economy එකට පුළුවන් වෙයිද යුරෝප් වලින් වෙන්වෙලා තනියම ගේම ගහන්න
උන්ගේ economy එක එච්චර stable නැහැ නේද
ඔතනින් රිචස්ට්ම කන්ට්‍රි එකක් මචන් ඉටලි.. උන්ගේ ප්‍රඩක්ශන් තියනවා හැම පැත්තෙන්ම, ස්ටීල්ෆැක්ටරි , ඇග්‍රී, ආර්ට් ස්පොට්ස් ඔය ගොඩක්ම පැතිවලින් ඉටලි ස්ටේබල්. දේශපාලන දූශනකම් වැඩිම තියන යුරොසොන් එකේ රටක්නේ.. උන්ට අයින්වෙන එක එක අතකට ලාබයි.. උන්ගේ එxපොට් වැඩියි.. යුරොසොන් එකෙන් අයින් උනොත් උන්ට මාකට් එක ඇල්ලුවැකි.

අයින් වෙන එක මේ රටවලට පාඩුයි. ග්‍රීසිය, ලැට්වියාව, එස්තොනියාව, ක්‍රෝශියා, සයිප්‍රස්, ලිතුවෙනියා, මොල්ටා, රුමේනියා.I think Germany will demand too
ඔතනින් රිචස්ට්ම කන්ට්‍රි එකක් මචන් ඉටලි.. උන්ගේ ප්‍රඩක්ශන් තියනවා හැම පැත්තෙන්ම, ස්ටීල්ෆැක්ටරි , ඇග්‍රී, ආර්ට් ස්පොට්ස් ඔය ගොඩක්ම පැතිවලින් ඉටලි ස්ටේබල්. දේශපාලන දූශනකම් වැඩිම තියන යුරොසොන් එකේ රටක්නේ.. උන්ට අයින්වෙන එක එක අතකට ලාබයි.. උන්ගේ එxපොට් වැඩියි.. යුරොසොන් එකෙන් අයින් උනොත් උන්ට මාකට් එක ඇල්ලුවැකි.

Ado USD/JPY walata mona weida? Mata $1000 loss bunAiyo salli me tike balanna uneth na. Ude baladdi badu banis. Thama trade close kare na.
කොහොමත් ඉස්සරහට ශෙන්ගන් නැති උනොත්, ඔය එක රටකටවත් පිට උන්ට යන එක ලෙසි නැ.. ඔය හැම රටකම ආර්තික වපාත ජොබ් කට් නිසා වැඩ කරන්න ඔනා තරම් ස්වදේශික මිනිස්සු ඉන්නවා. ඒ නිසා අලුතෙන් පිටින් කම්කරු රස්සාවල් වලට නම් ඇබැර්තු නැති වෙයි.Ado time to apply for a italina uni.![]()
Ado therena sinhalen apitath kiyapan methana mokak da wenne kiyala.. Nikan GREEK wage

කොහොමත් ඉස්සරහට ශෙන්ගන් නැති උනොත්, ඔය එක රටකටවත් පිට උන්ට යන එක ලෙසි නැ.. ඔය හැම රටකම ආර්තික වපාත ජොබ් කට් නිසා වැඩ කරන්න ඔනා තරම් ස්වදේශික මිනිස්සු ඉන්නවා. ඒ නිසා අලුතෙන් පිටින් කම්කරු රස්සාවල් වලට නම් ඇබැර්තු නැති වෙයි.
අයින් වෙන එක මේ රටවලට පාඩුයි. ග්‍රීසිය, ලැට්වියාව, එස්තොනියාව, ක්‍රෝශියා, සයිප්‍රස්, ලිතුවෙනියා, මොල්ටා, රුමේනියා.
Ado therena sinhalen apitath kiyapan methana mokak da wenne kiyala.. Nikan GREEK wage
uba buy karanawada sell karanawada?