Referendum of the United Kingdom's FOREX

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,656
    4,508
    113
    Car witharak newe machan. Thawa godak industries. UK market eka newe. EU market eka. EU market eke Euro eka watena nisa Share prices adu wela share market eka watuna. Yen eka adu una :):)

    Ehamada ada ude cnn mata ahunea ara widiyata morning rush lol
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මචන්ලා දැනට UK පදිංචි EU සිටිසන් තියෙන අයට මොකද වෙන්නේ? උන්ට තමුන්ගේ රටවලට යන්න වෙයිද?

    yes. Eth eka paratama oka wena ekak ne.
    EU citizens lata EU countries walata yanna puluwan
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,189
    29,852
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    yes. Eth eka paratama oka wena ekak ne.
    EU citizens lata EU countries walata yanna puluwan

    යන්න පුළුවන් බව ඇත්ත. එලවයිද කියල දැනගන්න ඕන. ආරංචි විදියට ඉන්න උන්ට වර්ක් විසා ඇප්ලයි කරන්න වෙයිලු
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    යන්න පුළුවන් බව ඇත්ත. එලවයිද කියල දැනගන්න ඕන. ආරංචි විදියට ඉන්න උන්ට වර්ක් විසා ඇප්ලයි කරන්න වෙයිලු

    sports industry eka ehema iwaratama iwarai.
    premier league football bahinawa mara widihata

    football clubs walata youngsterslawa badawa ganna be. 16 years wage ayawa. 18 years wage ayatath work permits ganna onelu
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    salli hoyanna honda margayak wage.
    katahari kiyanna puluwanda forex mul indala hodata igenaganna karamayak:):)

    man study karanne Babypips site eken ban.
    thawa sinhala site thiyanawa. man hoda mokadda kiyala hariyata danne ne. Meke godak experience un innawa. tikak hoyala balanna
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    ඊයේ එංගලන්තේ චන්දයක් තිබුනා එංගලන්තේ යුරෝපා සංගමෙන් ඉවත් වෙනවද නැද්ද කියලා මිනිස්සුන්ගේ අදහස ගන්න. එංගලන්තේ අගමැති කැමරන් එහෙමත් සපෝර්ට් කරේ දිගටම EU එකත් එක්ක ඉන්න. එත් දැන් ප්‍රතිපල වල විදිහට මිනිස්සු වෙඩි චන්දෙ දීල තියෙන්නේ EU එකෙන් අයින් වෙන්න. දැන් ඒ නිසා පවුම යි EURO එකයි value එක එක පාරට ලොකුවට බැහැලා. මේකෙන් Europe රටවල් වල Economy එකටයි World Economy එකටයි ලොකු බලපෑමක් වේවි ඉස්සරහට.

    Thanks machan!! :)