ජීබීපී ආයේ ස්ටේබල් ගානකට ඒවි නෙද
Yen watunea jp car makes uk base wala inna nisa da?


Car witharak newe machan. Thawa godak industries. UK market eka newe. EU market eka. EU market eke Euro eka watena nisa Share prices adu wela share market eka watuna. Yen eka adu una![]()
ජීබීපී ආයේ ස්ටේබල් ගානකට ඒවි නෙද

මචන්ලා දැනට UK පදිංචි EU සිටිසන් තියෙන අයට මොකද වෙන්නේ? උන්ට තමුන්ගේ රටවලට යන්න වෙයිද?


yes. Eth eka paratama oka wena ekak ne.
EU citizens lata EU countries walata yanna puluwan
මචන්ලා දැනට UK පදිංචි EU සිටිසන් තියෙන අයට මොකද වෙන්නේ? උන්ට තමුන්ගේ රටවලට යන්න වෙයිද?
යන්න පුළුවන් බව ඇත්ත. එලවයිද කියල දැනගන්න ඕන. ආරංචි විදියට ඉන්න උන්ට වර්ක් විසා ඇප්ලයි කරන්න වෙයිලු
යන්න පුළුවන් බව ඇත්ත. එලවයිද කියල දැනගන්න ඕන. ආරංචි විදියට ඉන්න උන්ට වර්ක් විසා ඇප්ලයි කරන්න වෙයිලු
salli hoyanna honda margayak wage.
katahari kiyanna puluwanda forex mul indala hodata igenaganna karamayak![]()
ඊයේ එංගලන්තේ චන්දයක් තිබුනා එංගලන්තේ යුරෝපා සංගමෙන් ඉවත් වෙනවද නැද්ද කියලා මිනිස්සුන්ගේ අදහස ගන්න. එංගලන්තේ අගමැති කැමරන් එහෙමත් සපෝර්ට් කරේ දිගටම EU එකත් එක්ක ඉන්න. එත් දැන් ප්රතිපල වල විදිහට මිනිස්සු වෙඩි චන්දෙ දීල තියෙන්නේ EU එකෙන් අයින් වෙන්න. දැන් ඒ නිසා පවුම යි EURO එකයි value එක එක පාරට ලොකුවට බැහැලා. මේකෙන් Europe රටවල් වල Economy එකටයි World Economy එකටයි ලොකු බලපෑමක් වේවි ඉස්සරහට.

man study karanne Babypips site eken ban.
thawa sinhala site thiyanawa. man hoda mokadda kiyala hariyata danne ne. Meke godak experience un innawa. tikak hoyala balanna