මොනවා උනත් මනුස්ස ජීවිතයක් නෙ
මොන පක්ෂෙ මොන මතේ දරන කෙනෙක් උනත් කමක් නැහැ
ඉක්මනට සුව වෙන්න කියලා ප්රාර්ථනා කරනවා
මනුස්ස ජිවිතයක් නෙ මොක උනත්.
මෙන්න පොර ඇවිත්
ෂුවර් එකට කාගේ හරි මාලයක් කඩන්න ගිහින් වැටෙන්න ඇත්තේ.![]()
උබල වගේ සත්තු හැදපු ඒ අම්ම පව්, අපි නම් කවදාවත් ඔය වගේ තිරිසන් කතා කියන්නෙ නෑ.



තිරිසං කතා කිව්වෙ රෙප් කපපු එකා..
මට නං ඔය රෝහිතයව පේන්ඩ බෑ..


