Rohithata බරපතළයි

DIGger

Member
May 18, 2016
689
74
0
මොනවා උනත් මනුස්ස ජීවිතයක් නෙ
මොන පක්ෂෙ මොන මතේ දරන කෙනෙක් උනත් කමක් නැහැ
ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
 

harithaprbth

Member
Mar 21, 2009
85
14
0
:lol::lol::lol::lol::lol::lol::lol::lol:
2eev23b.jpg

:lol: :lol: :lol:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනවා උනත් මනුස්ස ජීවිතයක් නෙ
    මොන පක්ෂෙ මොන මතේ දරන කෙනෙක් උනත් කමක් නැහැ
    ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    :yes: මනුස්ස ජිවිතයක් නෙ මොක උනත්.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,422
    113
    රූකඩ රාජ්ජේ
    13495077_1091124034278407_2787042933979767700_n.jpg


    ඉක්මනට ඩවුන්ලෝඩ් කරගනිල්ල. free දෙන්නේ දවස් තුනයි. ඊට පස්සේ සල්ලි ගන්නවා. චන්දෙ දුන්නා නෑ කියලා වෙනසක් නෑ.
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113



    :shocked::shocked::shocked:මෙන්න පොර ඇවිත් :shocked::shocked::shocked:




    ෂුවර් එකට කාගේ හරි මාලයක් කඩන්න ගිහින් වැටෙන්න ඇත්තේ. :lol::lol::lol:


    මූ කලින් ඉඳන්ම එළකිරි ඇවිල්ල හොරෙන් පොස්ට් කියවල යන්න ඇති. රනිල අරින අරිල්ලට එළිපිට ඇවිල්ල කතා කරන්න මූට ලජ්ජ හිතෙන්න ඇති. එත් විපක්ෂෙ මහින්ද ගාව හිටපු මන්ත්‍රී කෙනක්ට කෙල උනා කියල දැනගත්ත ගමන් ඉන්න හිටින තැනත් අමතක වෙලා තමයි ඔය රෙදි නැතුව දඟලන්නෙ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    :baffled::baffled: උබල වගේ සත්තු හැදපු ඒ අම්ම පව්, අපි නම් කවදාවත් ඔය වගේ තිරිසන් කතා කියන්නෙ නෑ.

    තිරිසං කතා කිව්වෙ රෙප් කපපු එකා.. :angry:

    මට නං ඔය රෝහිතයව පේන්ඩ බෑ..