~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Mozilla

Well-known member
  • tax wadunada ban?gedettama awada?kohomada bande?kiyak wuna da ?

    නැ බං ගෙදරටම ආවා ටැක්ස් වැදුනේ නැ.මං උන්ට කියලා දා ගත්තේ
    හොදයි ෆෝන් එක පට්ට 3GB Ram 32Gb මෙමරි තියෙන නිසා තවත් පට්ට 25ක් වගේ උනේ
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,873
    657
    113
    Redmi 3 ekata Global Rom ekak nadda bn. Mala jarawakne me chinese rom eka.

    කොහෙන්ද ෆෝන් එක ගත්තේ මන් ගාවත් තියෙන්නේ redmi 3 එකේ තියෙන්නේ
    unofficial global rom එක එකනම් අවුලක් නැ .
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    Redmi 3 ekata Global Rom ekak nadda bn. Mala jarawakne me chinese rom eka.

    mage eke thibbeth unofficial global rom mama chinese dev rom eka dala bootloader unlock karala aye china stable eka dala root karala sinhala damma
    awlak na ..one nathi ewa remove karapan
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මචංලා... මම Redmi Note 3 pro එකක් ගන්න හදන්නෙ Geekbuying එකෙන්. 3GB ram තියන එක ගන්න බැලුවෙ. මම ඕක order කරන විදිහ ගැන කිසි දෙයක් දන්නෙ නෑ. :confused: දන්න පින්වතෙක් ඉන්නවනම් උදව්වක් දෙනු මැනවි. :(
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,706
    20,997
    113
    adala nene
    මචංලා... මම Redmi Note 3 pro එකක් ගන්න හදන්නෙ Geekbuying එකෙන්. 3GB ram තියන එක ගන්න බැලුවෙ. මම ඕක order කරන විදිහ ගැන කිසි දෙයක් දන්නෙ නෑ. :confused: දන්න පින්වතෙක් ඉන්නවනම් උදව්වක් දෙනු මැනවි. :(

    TNT එකෙන් ගෙන්න ගන්න
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,931
    739
    113
    මෙහෙ තමා
    නැ බං ගෙදරටම ආවා ටැක්ස් වැදුනේ නැ.මං උන්ට කියලා දා ගත්තේ
    හොදයි ෆෝන් එක පට්ට 3GB Ram 32Gb මෙමරි තියෙන නිසා තවත් පට්ට 25ක් වගේ උනේ

    Note 3 pro 2gb ekata yanne tibbe.loku wenasak ram wadi una kiyala.oya ganata gaththaki
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මචංලා... මම Redmi Note 3 pro එකක් ගන්න හදන්නෙ Geekbuying එකෙන්. 3GB ram තියන එක ගන්න බැලුවෙ. මම ඕක order කරන විදිහ ගැන කිසි දෙයක් දන්නෙ නෑ. :confused: දන්න පින්වතෙක් ඉන්නවනම් උදව්වක් දෙනු මැනවි. :(

    oke tnt naha podak ahala balala ganna. normal post genuwoth risk ekak thiyenawa eth tax wadine naha mn 2k genuwa
     
    s.ravi

    Member
    Oct 23, 2008
    36
    3
    0
    mama oka try kara ban ..
    ES File explorer ekata denne read only witharai ..
    / ekata yanna puluwan eka file edit copy karanna baha ..
    ube phone eka root karalaa thiyenna aththe

    Na na ban Xiaomi Original phone root karala enne na. Mama root kareth na. Uba ES explorer eke "Root Explorer" kiyana option eka enable kalada?
     
    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    Xiaomi Mi 5 vs Xiaomi Mi Max
    මේ දෙකෙන් හොඳ මොකද්ද බං? ලංකාවෙන් ගන්නවා නම් කාගෙන්ද ගන්න හොඳ??
     
    Status
    Not open for further replies.