Trip එකක් යන්න

jkasunsee

Active member
  • Dec 15, 2010
    593
    77
    28
    trip යන්න ඉන්නවා මචන්ලා නුවරඑළියේ.යන්න ඉන්නේ වැල්ලවාය -ඇල්ල පාර පැත්තෙන් .ඒ පැත්තේ බලන්න තියන ලස්සන,පෞරාණික තැන් එහෙම මොනාද බන්..??ලොකු උදව්වක් මචන්ලා:):):)
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    සෑහෙන දේවල් තියනවා නේ... කවද්ද යන්නේ... කොහේ සිට කොහෙටද? දවස් කීයද?
     
    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    සෑහෙන දේවල් තියනවා නේ... කවද්ද යන්නේ... කොහේ සිට කොහෙටද? දවස් කීයද?

    me irida ,machn.mathara sita n.eliya dakwa.yaluwek magin ganna thiyana nisa ella paththen yanne.dawas3k.night 2ma n.eli thamai.
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    trip යන්න ඉන්නවා මචන්ලා නුවරඑළියේ.යන්න ඉන්නේ වැල්ලවාය -ඇල්ල පාර පැත්තෙන් .ඒ පැත්තේ බලන්න තියන ලස්සන,පෞරාණික තැන් එහෙම මොනාද බන්..??ලොකු උදව්වක් මචන්ලා:):):)

    වැල්ලවාය හරහා යනව නම් බුදුරුවගල බලන්න පුලුවන්. ඇල්ල පැත්තෙ යනව නම්, රාවණා ඇල්ල, රාවණා රජමහාවිහාරය, රාවණා ගුහාව එහෙම බලන්න පුලුවන්.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    9DIvJQ