සෑහෙන දේවල් තියනවා නේ... කවද්ද යන්නේ... කොහේ සිට කොහෙටද? දවස් කීයද?
සෑහෙන දේවල් තියනවා නේ... කවද්ද යන්නේ... කොහේ සිට කොහෙටද? දවස් කීයද?
trip යන්න ඉන්නවා මචන්ලා නුවරඑළියේ.යන්න ඉන්නේ වැල්ලවාය -ඇල්ල පාර පැත්තෙන් .ඒ පැත්තේ බලන්න තියන ලස්සන,පෞරාණික තැන් එහෙම මොනාද බන්..??ලොකු උදව්වක් මචන්ලා![]()