තොත්ත බබා;19818180 said:සිංහල කියාගන්න උන්ගෙන් කීදෙනෙක් දන්නවද සිංහල හෝඩිය හරියට ලියන්න ?
සිංහල හෝඩියෙ අකුරු කීයක් තියෙනවද දන්නව ද ?
න/ණ ල/ළ හරියට ගලපල සිංහල ලියන්න දන්නවද ?
අකුරු 54යි....... හැබැයි සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතවන සිංහල ලියන්ඩ අවශ්‍යවන්නේ අකුරු 36යි.
තොත්ත බබා;19818180 said:
සිංහල කඩ කීයක බෝඩ් එකේ සිංහල තියෙනව ද ? සිංහල නිකන් ගොඩේ ගොඩේ වගේ නේද ?
කව්ද කැමති තමුන්ගේ කාර් එකේ සිංහලෙන් වාක්‍යක් ගහන්න,එහෙම කලොත් හෙන ගොඩේ නේද ?
එහෙම ගහන්නේ නූගත් ත්‍රීවීල් කාරයො විතරයි.
සිංහල භාෂාව සිංහලයා විසින්ම අතහැරලා ඉවරයි. ආයෙ පිටින් කව්රුත් ඇවිල්ල අපේ භාෂාව රකින්නේ නෑ.
හැම දේම අනිත්‍යයි. සිංහල වලටත් ඒ දේ පොදුයි. දැන් ගිහින් නිදාගනින්.
සිංහලයා බහුතරය සිංහල අත ඇරලත් නෑ, ගොඩේ කියලා හිතන්නෙත් නෑ........එහෙම හිතන්නේ මෛත්‍රීපාලගෙ ඉංග්‍රීසි වැරදියි කියලා උඩපැන හිනාවෙන හීනමානිකයො විතරයි... උන්ට ඉතින් රැජිනිගෙ ඉංග්‍රීසි විතරයි.
සිංහල භාශාවේ භාවිතය වර්ධනය වෙලා;
ඉස්සර ඉංග්‍රීසියෙන් විතරක් වැඩකරපු සමාගම් අද සිංහලෙන් ගනුදෙන කාරයෝ එක්ක වැඩ කරනවා.
ඉස්සර කොම්පැණි වල ලොකු ලොක්කො සින්හල කතාවක් වත් නෑ.... දැන් වෙනස් ,... සින්හල භාවිතා වෙනවා
සිංහලෙන් ලියන බ්ලොග් කොච්චර තියෙනවද?......




