Rent ඒකට ගන්න

PDUT

Active member
  • Sep 8, 2015
    215
    41
    28
    මචන්ලා ගෙයක් කුලියට ගන්නවනම් මොනවද නීතිමය පැත්තෙන් කරන්න ඔ්න දේවල්. අත්තිකාරම් ඒහෙම දෙනවනම් ලියුමක් උඩ අත්සන් කරලා කරන්න ඔ්න සීන් වගයක් තියනවා නේද පොඩ්ඩක් දන්න උන් ඉන්නවනම් උදව් කරපල්ලා බන්..
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ලොයර් කෙනෙක් ලගට ගිහින් ලීස් ඇග්‍රිමන්ට් එකක් ගහපන්.. අවුරුද්දකට නම් අවුරුද්දකට දාපන්. කී මනි දෙනවනම් සෙකියුරිටි ඩිපොසිට් තියාගන්නවනම් ඒ ගානවල් දාලා ලියපන්. ලොයර්ලා දන්නවා වැඩේ.. තව වතුර ඉලෙක්ට්‍රිසිටි වගේ එවල අවුලක් උනොත් කැශ් බැක් කරනවා කියලා ඇග්‍රිමන්ට් එකට දාපන්. සත්තු (බල්ලො/පුසො ) ඇති කරනවනම් උන් ගැන දාපන් නැත්තම් ලැන්ඩ්ලොඩ්ගෙන් පස්සේ බර බර. මතක ඇතුව ලාස්ට් එකට ප්‍රොපටි එක රිනවේට් කරපු දිනය දාපන් එකයි ප්‍රොපටි වැලුවේශන් එකයි ඉන්ශුවරන්ස් නම් ඉන්ශුවරන්ස් රිපොට් එකයි දාපන්. හදිස්සියේ ඩැමේජ් එකක් ගිනි ගැනීමක් උනොත් උබේ පාර්ශවය ටෙන්ඩන්ට් ඉන්ශුවරන්ස් පමනයි කියලා මතක ඇතුව දාහන්.. ලීස් ඇග්‍රිමන්ට් එකට. ඊට පස්සෙ පදින්චියට කලින් ෆොටො ටිකක් අරගෙන ඒකත් ලොයර් ඉස්සරහා සයින් කරවගනින් ඩේට් එක්ක ලැන්ඩ්ලොඩ්ට කියලා.. නැත්තම් අයින් වෙන දවසට අරක අවුල් බිත්තිය අවුල් කේස් ගොඩයි..
     
    Last edited:
    • Like
    Reactions: PDUT

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    :cool: