iphone v android

gahasitha

Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    තමන්ට Android හොඳ නම් Android පාවිච්චි කරපල්ලා Apple හොඳ නම් Apple පාවිච්චි කරපල්ලා Windows හොද නම් Windows පාවිච්චි කරපල්ලා. තමන්ගේ phone එක ලෝකෙ හොඳම phone එක කියල හිතාගෙන අනුන් පාවිච්චි කරන phone වලට අපහාස කරන්න එපා කැතයි
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    iPhone vs Android කියලා කම්පයා කරන්න බෑනේ බන් :lol::lol::lol:
    එක්කේ iOS vs Android
    නැත්තම් iPhone vs Samsung,HTC,LG,etc...

    හහ් හා ලෝකේ තියන ඕක්කොම පෝන් මොඩල්ස් වල ෆීචර්ස් එකට එකතු කරලා අරගෙන එක බ්රැන්ඩ් එකක් එක්ක කම්පයා කරනවා කියන්නේ එතනින්ම පේනවෝ... :lol::lol::lol:

    iOS thiyenne iPhone wala witharak nisa. uba therum ganna oone mey compare karala thiyenne iOS and Android kiyala. :yes:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    iPhone -

    ගෙදර ඇතුලේ කොටු කරලා හදන ලමයෙක් වගේ.. (Limited)
    හරිම හොදයි.. හොදට ඉගෙන ගන්නවා... (Smooth,Fast,Secure)
    ගෙදරින් එයාට එයා වගේ ලමයි විතරයි ආශ්රය කරන්න දෙන්නේ...සාමාජයට යවන්නේ නෑ... (No Bluetooth, SD card, File shearing only with apple devices)

    ඉතින් එයා හොද ලමයෙක්...

    Android phones -

    සමාජයත් එක්ක වැඩ කරන හැම වැඩක්ම කරන ලමයෙක්...(Unlimited)
    සමාජයේ මොන දේ කරත් හොදට ඉන්න ලමයෙක්.. (Bluetooth,SD card,File shearing)
    සමහර අය නරක් වෙනවා සමාජයට ඕපන් නිසා...(Security Problems, Lagging)

    සමාජයට යන ඒත් හොද ලමයෙක්...

    හොද පැහැදිලි කිරීමක් එත් කල්පැනපු එකක් නෙද ?

    අද කලෙ තාම බ්ලුටූත් යුස් කරනවනම් ඌ ගල් යුගයෙ ඉන්න එකෙක් වෙන්න ඔන ,මොකද දැන් වයිබර් , වට්ස් ඇප් , එෆ් බී තියෙනවනෙ. උබ යුස් කරන්වද කියල ඇත්තටම කියපන් තාම බ්ලුටූත් ?

    ෆයිල් ශයරින්ග් ගූගල් ඩ්‍රයිව්, අයි ක්ලෞඩ් තියෙනවනෙ .

    පොඩ්ඩක් ගූගල් සෙර්ච් කරල බලන්න දැන් පෙන් ඩ්‍රයිව් නුත් එනව ඇපල් සපොට් කරන .

    අයි ෆොන් ලිමිටඩ් කියල කියන්නෙ ඇපල් යුස් කරල නැති අයයි,හරි ඇපල් යුස් කරත් ජේල් බ්‍රේක් කරපු නැති අයයි.ජේල් බ්‍රේක් කරාම අඉ ටියුන්ස් ම ඔන නෑ,අයි ෆන් බොක්ස් ඔෆ් ලයින් උනත් වැඩ කරන්ව මචන්.එවගෙම ගොඩක් ට්වීක්ස් තියෙනව,අයි ෆොන් ට්වීක්ස් කියල ගූගල් සෙර්ච් කරල බලන්න දන්නෙ නැති අය.

    ෆොන් එක ස්මාජෙට යන්න ඔන නෑ එක පාවිච්චි කරන එකනම් හැබැයි සමජෙට ගිහිල්ල දන්නෙ නැත්නම් දන්න උන්ගෙන් අහල බලල හරි, නෙට් එකෙන් බලල හරි, තමන් යුස් කරන ෆොන් එකෙන් ගන්න පුලුවන් ඔක්කොම ප්‍රයොජන ටික ගන්නව මචන් .

    ලින් මැඩිය වගෙ හිටියොත් මොන, කොච්චර, යුස් ෆුල් ෆොන් එකක් තිබුනත් වැඩක් නෑ උගෙ ෆොනෙ එකෙන් කරන්න පුලුවන් දෙවල් දන්නෙ නැත්නම් ,දැනගන්න උවමනවක් නැත්නම්.

    එවගෙම කම්පෙයර් කරන්න කලින් පොඩ්ඩක් නෙට් එකෙ හරි බලල අලුත් විස්තර හොයගත්ත නම් හරි මොකද අද තියෙන දෙ හෙට වෙනස් වෙන්න පුලුවන් නිසා.

    Thawa ekak kiyanna bari una , issara bluetooth ona una hamotama intenet nathi nisa dan balapan hamaekagema phone eken net yanna puluwan .
     
    Last edited:

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    IOS එක්ක ඇන්ඩ්‍රොඉඩ් කම්පයර් කරන්ව කියන්නෙ ඉතින් ඇන්ඩ්‍රොඉඩ් වල මීට වඩා කියන්න පුලුවන් ගොඩක් ෆීචෙර්ස් තියෙන්න ඔන මොකද ? IOS යුස් කරන්නෙ ඇපල් විතරඉ එත් ඇන්ඩ්‍රොඉඩ් ෆොන් company කීයක් යුස් කරනවද ? Samsung,LG,Sony , Motorola , seimens, huwawi thawa kochchara company athida ?:P:P:rofl:
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    හොද පැහැදිලි කිරීමක් එත් කල්පැනපු එකක් නෙද ?

    අද කලෙ තාම බ්ලුටූත් යුස් කරනවනම් ඌ ගල් යුගයෙ ඉන්න එකෙක් වෙන්න ඔන ,මොකද දැන් වයිබර් , වට්ස් ඇප් , එෆ් බී තියෙනවනෙ. උබ යුස් කරන්වද කියල ඇත්තටම කියපන් තාම බ්ලුටූත් ?

    ෆයිල් ශයරින්ග් ගූගල් ඩ්‍රයිව්, අයි ක්ලෞඩ් තියෙනවනෙ .

    පොඩ්ඩක් ගූගල් සෙර්ච් කරල බලන්න දැන් පෙන් ඩ්‍රයිව් නුත් එනව ඇපල් සපොට් කරන .

    අයි ෆොන් ලිමිටඩ් කියල කියන්නෙ ඇපල් යුස් කරල නැති අයයි,හරි ඇපල් යුස් කරත් ජේල් බ්‍රේක් කරපු නැති අයයි.ජේල් බ්‍රේක් කරාම අඉ ටියුන්ස් ම ඔන නෑ,අයි ෆන් බොක්ස් ඔෆ් ලයින් උනත් වැඩ කරන්ව මචන්.එවගෙම ගොඩක් ට්වීක්ස් තියෙනව,අයි ෆොන් ට්වීක්ස් කියල ගූගල් සෙර්ච් කරල බලන්න දන්නෙ නැති අය.

    ෆොන් එක ස්මාජෙට යන්න ඔන නෑ එක පාවිච්චි කරන එකනම් හැබැයි සමජෙට ගිහිල්ල දන්නෙ නැත්නම් දන්න උන්ගෙන් අහල බලල හරි, නෙට් එකෙන් බලල හරි, තමන් යුස් කරන ෆොන් එකෙන් ගන්න පුලුවන් ඔක්කොම ප්‍රයොජන ටික ගන්නව මචන් .

    ලින් මැඩිය වගෙ හිටියොත් මොන, කොච්චර, යුස් ෆුල් ෆොන් එකක් තිබුනත් වැඩක් නෑ උගෙ ෆොනෙ එකෙන් කරන්න පුලුවන් දෙවල් දන්නෙ නැත්නම් ,දැනගන්න උවමනවක් නැත්නම්.

    එවගෙම කම්පෙයර් කරන්න කලින් පොඩ්ඩක් නෙට් එකෙ හරි බලල අලුත් විස්තර හොයගත්ත නම් හරි මොකද අද තියෙන දෙ හෙට වෙනස් වෙන්න පුලුවන් නිසා.

    Sirawata bun thama bluettoth use karanne kawuda bun :D
    Bluetooth use karanne car eke play karanna withari :D
     
    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    අනේ වැඩක් නෑ බන් ඔය දෙකේ වෙනස අරව මෙව නෙමෙයි බන් ජනප්‍රිය වෙන්න හෙතුව ඔය දෙකේ මිල පාරසය මිනිස්සු අයි ෆොන් ගන්න අකමැති නෑ නෙවෙයි එව පට්ට ගනන්, ඇන්ඩ්‍රොඉඩ් සුලු ගානක් , නැතුව මේ යු.එස්,බී, කොලිට් බොරු කතා බන්, ඇත්තටම අහන්නෙ ඔය දෙකේ මිල ලබන මසෙ එක සමාන උනොත් එත් මිනිස්සු ඇන්ඩ්‍රොඉඩ් ගනීද බන් ???£!!:-37;;

    :yes::yes::yes::yes::yes:
     
    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    Android OS එක මල ජරාවක්.. වැඩ ගොඩක් කරන්න පුලුවන් ඒත් මුල් මාසෙ දෙකේ වගේ තමයි.. ලක්ශයක් දීල ගත්ත උනත් phone එකේ capacity අඩුවෙන ගානට phone එක slow වෙනවා.. දන්න එකෙක්ge S7 එකෙන් call එකක් ගන්න 1min බලන්න ඉන්න උනා.. Call answer කරන්න ගියාමත් එහෙමයි. :confused::angry:

    පෙරහැරක කසකාරයගේ ෆොටෝ එක ගන්න Camera App එක open කලොත් නිලමෙගේ ෆොටෝ එක තමයි ගහන්න වෙන්නේ.. ඒ තරමට fast.. මේක මම ලොකු පොඩි හැම android එකකම දැකපු දෙයක්. iphone, windows phone වල අන්තිම මෙගා බයිට් එක වෙනකන් slow නැතුව හොඳට වැඩ.. Apps load වෙන එකත් speed..

    හැබැයි ඉතින් හොඳ කියන්නත් එපැයි.. ඇන්ඩොරොයිඩ් ලාබයි, පට්ට ඇප්ස් තියෙනව, customization පුලුවන්..:yes:

    umba ehenam patta labeta tyena chines kattak thama use karala tyenne original S7 ekak ehema wenne na ban
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    sᴉɹɐ;20331489 said:

    ඔරිජිනල් S7 එකෙත් එහෙම තමා මචන්
    සීන් එක තියෙන්නෙ ඇපල් වල සිස්ටම් එකට වෙන කරලා තියෙන්නෙ සෑහෙන්න ඉඩක්
    ඇන්ඩ්‍රොයිඩ් වල සිස්ටම් එකට වෙන් කරපු ඉඩට වඩා තව මෙගාබයිට් 500ක් වගේ ඕන ස්මූත් රන් වෙන්න
    හොඳම වැඩේ ෆෝන් එකට නැතුව මෙමරියට හැම කුණුගොඩම සේව් කරන එක
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    ඇපල් ජේල් බ්‍රේක් කරන්න ඕන කිව්වම ඇස් දෙක උඩ ගිහින් කලිසමේ ගූ යන උන්ට
    ඇන්ඩ්‍රොයිඩ් රූට් නොකර පාවිච්චි කරන්න බැහැ

    ඇන්ඩ්‍රොයිඩ් ඔය තරම් එළ නම් රූට් කරන්නෙ ඇයි බන්?
    එහෙමම තියන් ඉඳපන් කො අර කඩෙන් ගන්න කොටම එන ගොං ඇප් ටිකත් එක්කම:P
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,285
    1,302
    113
    sᴉɹɐ;20331489 said:
    umba ehenam patta labeta tyena chines kattak thama use karala tyenne original S7 ekak ehema wenne na ban

    hari bun ehenam mehema gamuko
    Mama ekama year eke apu Phone dekak gannawa
    Nexus 4 (Mekata nam katu kiyanna epa :P google phone eka ne :P REAL ANDROID) 2012, October.
    2GB RAM
    Quad-core 1.5 GHz

    iPhone 5 2012, September
    1GB RAM
    Dual-core 1.3 GHz

    Dan oya deka gatthama iPhone 5 ekata dan run wena OS eka latest iOS 9.3
    okkoma wada tika karaganna puluwan kisima awulak na
    Tawa tika dawasakin public dena iOS 10 ekath support :cool:
    habai 1GB RAM :P Dual-core :shocked:
    App compatibility
    Langadi apu NFS no limits ekath elata wada karanawa smoothly :cool:

    Nexus eka balamuko dan
    Last update Lollipop 2014
    habai 2GB RAM :P Quad-core 1.5 GHz :shocked:
    App compatibility
    Fb lite app eka dagena samahara un use karanne
    aluth FB app update eka crash stuck wenawa kiyala

    Ai hemea wenne bun
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    ඔරිජිනල් S7 එකෙත් එහෙම තමා මචන්
    සීන් එක තියෙන්නෙ ඇපල් වල සිස්ටම් එකට වෙන කරලා තියෙන්නෙ සෑහෙන්න ඉඩක්
    ඇන්ඩ්‍රොයිඩ් වල සිස්ටම් එකට වෙන් කරපු ඉඩට වඩා තව මෙගාබයිට් 500ක් වගේ ඕන ස්මූත් රන් වෙන්න
    හොඳම වැඩේ ෆෝන් එකට නැතුව මෙමරියට හැම කුණුගොඩම සේව් කරන එක

    oya wage harak thamai ithin ke gahanne android hoda nae kiyala :P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ වැඩක් නෑ බන් ඔය දෙකේ වෙනස අරව මෙව නෙමෙයි බන් ජනප්‍රිය වෙන්න හෙතුව ඔය දෙකේ මිල පාරසය මිනිස්සු අයි ෆොන් ගන්න අකමැති නෑ නෙවෙයි එව පට්ට ගනන්, ඇන්ඩ්‍රොඉඩ් සුලු ගානක් , නැතුව මේ යු.එස්,බී, කොලිට් බොරු කතා බන්, ඇත්තටම අහන්නෙ ඔය දෙකේ මිල ලබන මසෙ එක සමාන උනොත් එත් මිනිස්සු ඇන්ඩ්‍රොඉඩ් ගනීද බන් ???£!!:-37;;

    ඇපල් ෆොන්වල මිලට සමාන ඊටත් වැඩි ඇන්රොයිඩ් ෆොන් නැද්ද බන් ඒව මිනිස්සු ගන්නේ නැද්ද?
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    හොද පැහැදිලි කිරීමක් එත් කල්පැනපු එකක් නෙද ?

    අද කලෙ තාම බ්ලුටූත් යුස් කරනවනම් ඌ ගල් යුගයෙ ඉන්න එකෙක් වෙන්න ඔන ,මොකද දැන් වයිබර් , වට්ස් ඇප් , එෆ් බී තියෙනවනෙ. උබ යුස් කරන්වද කියල ඇත්තටම කියපන් තාම බ්ලුටූත් ?

    ෆයිල් ශයරින්ග් ගූගල් ඩ්‍රයිව්, අයි ක්ලෞඩ් තියෙනවනෙ .

    පොඩ්ඩක් ගූගල් සෙර්ච් කරල බලන්න දැන් පෙන් ඩ්‍රයිව් නුත් එනව ඇපල් සපොට් කරන .

    අයි ෆොන් ලිමිටඩ් කියල කියන්නෙ ඇපල් යුස් කරල නැති අයයි,හරි ඇපල් යුස් කරත් ජේල් බ්‍රේක් කරපු නැති අයයි.ජේල් බ්‍රේක් කරාම අඉ ටියුන්ස් ම ඔන නෑ,අයි ෆන් බොක්ස් ඔෆ් ලයින් උනත් වැඩ කරන්ව මචන්.එවගෙම ගොඩක් ට්වීක්ස් තියෙනව,අයි ෆොන් ට්වීක්ස් කියල ගූගල් සෙර්ච් කරල බලන්න දන්නෙ නැති අය.

    ෆොන් එක ස්මාජෙට යන්න ඔන නෑ එක පාවිච්චි කරන එකනම් හැබැයි සමජෙට ගිහිල්ල දන්නෙ නැත්නම් දන්න උන්ගෙන් අහල බලල හරි, නෙට් එකෙන් බලල හරි, තමන් යුස් කරන ෆොන් එකෙන් ගන්න පුලුවන් ඔක්කොම ප්‍රයොජන ටික ගන්නව මචන් .

    ලින් මැඩිය වගෙ හිටියොත් මොන, කොච්චර, යුස් ෆුල් ෆොන් එකක් තිබුනත් වැඩක් නෑ උගෙ ෆොනෙ එකෙන් කරන්න පුලුවන් දෙවල් දන්නෙ නැත්නම් ,දැනගන්න උවමනවක් නැත්නම්.

    එවගෙම කම්පෙයර් කරන්න කලින් පොඩ්ඩක් නෙට් එකෙ හරි බලල අලුත් විස්තර හොයගත්ත නම් හරි මොකද අද තියෙන දෙ හෙට වෙනස් වෙන්න පුලුවන් නිසා.

    Thawa ekak kiyanna bari una , issara bluetooth ona una hamotama intenet nathi nisa dan balapan hamaekagema phone eken net yanna puluwan .

    Bluetooth කියන්නේ එක file sharing system එකක් ඉන්ටනෙට් නැතුව.. Shareit වගේ ඇප් එකකින් ඇපල් ඇර ඕනෑම ෆෝන් එකකට ෆයිල් ශෙයර් කරන්න පුලුවන් ඉන්ටනෙට් ඕනේ නෑ... ඇපල් වල එහෙම පුලුවන්ද?? මම කියන්නේ ඉන්ටනෙට් නැතුව ඇපල් වල් ෆයිල් ශෙයාර් කරන්න පුලුවන් ඇපල් එක්ක විතරයි... දැන්වත් තේරුනාද??

    යකෝ උබගේ ඔය දාලා තියන ෆයිල් ශෙයාරින් වලට අප් කරන්න ඩේට යනවා කාලේ යනවා, ඩවුන් කරන්න ඩේට යනවා කාලේ යනවා ඊට වාඩා ලේසියි පහසුයු ලාබයි නේද Android වල් ෆයිල් ශෙයාරින්...

    අනේ මචන් ඔච්චර ගානක් දීලා ඇපල් එකක් අරන් ඔච්චර පුක දෙන්න ඕනද බන් ෆයිල් එකක් ශෙයාර් කරගන්න අනිත් පොඩි පොඩි වැඩ කරගන්න..
     
    Last edited:

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,285
    1,302
    113
    Bluetooth කියන්නේ එක file sharing system එකක් ඉන්ටනෙට් නැතුව.. Shareit වගේ ඇප් එකකින් ඇපල් ඇර ඕනෑම ෆෝන් එකකට ෆයිල් ශෙයර් කරන්න පුලුවන් ඉන්ටනෙට් ඕනේ නෑ... ඇපල් වල එහෙම පුලුවන්ද?? මම කියන්නේ ඉන්ටනෙට් නැතුව ඇපල් වල් ෆයිල් ශෙයාර් කරන්න පුලුවන් ඇපල් එක්ක විතරයි... දැන්වත් තේරුනාද??

    යකෝ උබගේ ඔය දාලා තියන ෆයිල් ශෙයාරින් වලට අප් කරන්න ඩේට යනවා කාලේ යනවා, ඩවුන් කරන්න ඩේට යනවා කාලේ යනවා ඊට වාඩා ලේසියි පහසුයු ලාබයි නේද Android වල් ෆයිල් ශෙයාරින්...

    අනේ මචන් ඔච්චර ගානක් දීලා ඇපල් එකක් අරන් ඔච්චර පුක දෙන්න ඕනද බන් ෆයිල් එකක් ශෙයාර් කරගන්න අනිත් පොඩි පොඩි වැඩ කරගන්න..

    Awulak na bun :D
    Dan kawuruth bluetooth use karanne na :lol:
    umba use karanawa athi ehenam umbata oka set wenawa :D
    kohomath 2007 indan kiyapu oya file sharing bluetooth kathawa digatama kiyanna ba :P
    eka nisa maru kathawak issarahata enawa katha karanna
    iPhone 7 eke 3.5 Headphone jack eka naa anna eka gana kiyanna dnmama hoyaganin karunu :D
     
    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    hari bun ehenam mehema gamuko
    Mama ekama year eke apu Phone dekak gannawa
    Nexus 4 (Mekata nam katu kiyanna epa :P google phone eka ne :P REAL ANDROID) 2012, October.
    2GB RAM
    Quad-core 1.5 GHz

    iPhone 5 2012, September
    1GB RAM
    Dual-core 1.3 GHz

    Dan oya deka gatthama iPhone 5 ekata dan run wena OS eka latest iOS 9.3
    okkoma wada tika karaganna puluwan kisima awulak na
    Tawa tika dawasakin public dena iOS 10 ekath support :cool:
    habai 1GB RAM :P Dual-core :shocked:
    App compatibility
    Langadi apu NFS no limits ekath elata wada karanawa smoothly :cool:

    Nexus eka balamuko dan
    Last update Lollipop 2014
    habai 2GB RAM :P Quad-core 1.5 GHz :shocked:
    App compatibility
    Fb lite app eka dagena samahara un use karanne
    aluth FB app update eka crash stuck wenawa kiyala

    Ai hemea wenne bun

    ehema stuck wenawanam uge mokak hari awulak athi ban man use kale kalin note 3 1k dan note 5 1k mata nam ehema mukuth slow wena or stuck wena case 1k wela nam na ban
     
    Last edited:

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    Bluetooth කියන්නේ එක file sharing system එකක් ඉන්ටනෙට් නැතුව.. Shareit වගේ ඇප් එකකින් ඇපල් ඇර ඕනෑම ෆෝන් එකකට ෆයිල් ශෙයර් කරන්න පුලුවන් ඉන්ටනෙට් ඕනේ නෑ... ඇපල් වල එහෙම පුලුවන්ද?? මම කියන්නේ ඉන්ටනෙට් නැතුව ඇපල් වල් ෆයිල් ශෙයාර් කරන්න පුලුවන් ඇපල් එක්ක විතරයි... දැන්වත් තේරුනාද??

    යකෝ උබගේ ඔය දාලා තියන ෆයිල් ශෙයාරින් වලට අප් කරන්න ඩේට යනවා කාලේ යනවා, ඩවුන් කරන්න ඩේට යනවා කාලේ යනවා ඊට වාඩා ලේසියි පහසුයු ලාබයි නේද Android වල් ෆයිල් ශෙයාරින්...

    අනේ මචන් ඔච්චර ගානක් දීලා ඇපල් එකක් අරන් ඔච්චර පුක දෙන්න ඕනද බන් ෆයිල් එකක් ශෙයාර් කරගන්න අනිත් පොඩි පොඩි වැඩ කරගන්න..

    viber , whats app ehema thiyeddi mokatada ban thawa , anika issara uba gawa song ekak thibuna nam eka mama bluetooth walin dagannawa , dan hama ekatama net thiyena nisa bluetooth karaganne na mama eka download karagannwa . aththatama mata nam oya file sharing ona wela na phone eken karanna , mama data tika lap ekata back up karanwa witharai .