iPhone vs Android කියලා කම්පයා කරන්න බෑනේ බන්
එක්කේ iOS vs Android
නැත්තම් iPhone vs Samsung,HTC,LG,etc...
හහ් හා ලෝකේ තියන ඕක්කොම පෝන් මොඩල්ස් වල ෆීචර්ස් එකට එකතු කරලා අරගෙන එක බ්රැන්ඩ් එකක් එක්ක කම්පයා කරනවා කියන්නේ එතනින්ම පේනවෝ...

iPhone -
ගෙදර ඇතුලේ කොටු කරලා හදන ලමයෙක් වගේ.. (Limited)
හරිම හොදයි.. හොදට ඉගෙන ගන්නවා... (Smooth,Fast,Secure)
ගෙදරින් එයාට එයා වගේ ලමයි විතරයි ආශ්රය කරන්න දෙන්නේ...සාමාජයට යවන්නේ නෑ... (No Bluetooth, SD card, File shearing only with apple devices)
ඉතින් එයා හොද ලමයෙක්...
Android phones -
සමාජයත් එක්ක වැඩ කරන හැම වැඩක්ම කරන ලමයෙක්...(Unlimited)
සමාජයේ මොන දේ කරත් හොදට ඉන්න ලමයෙක්.. (Bluetooth,SD card,File shearing)
සමහර අය නරක් වෙනවා සමාජයට ඕපන් නිසා...(Security Problems, Lagging)
සමාජයට යන ඒත් හොද ලමයෙක්...

හොද පැහැදිලි කිරීමක් එත් කල්පැනපු එකක් නෙද ?
අද කලෙ තාම බ්ලුටූත් යුස් කරනවනම් ඌ ගල් යුගයෙ ඉන්න එකෙක් වෙන්න ඔන ,මොකද දැන් වයිබර් , වට්ස් ඇප් , එෆ් බී තියෙනවනෙ. උබ යුස් කරන්වද කියල ඇත්තටම කියපන් තාම බ්ලුටූත් ?
ෆයිල් ශයරින්ග් ගූගල් ඩ්‍රයිව්, අයි ක්ලෞඩ් තියෙනවනෙ .
පොඩ්ඩක් ගූගල් සෙර්ච් කරල බලන්න දැන් පෙන් ඩ්‍රයිව් නුත් එනව ඇපල් සපොට් කරන .
අයි ෆොන් ලිමිටඩ් කියල කියන්නෙ ඇපල් යුස් කරල නැති අයයි,හරි ඇපල් යුස් කරත් ජේල් බ්‍රේක් කරපු නැති අයයි.ජේල් බ්‍රේක් කරාම අඉ ටියුන්ස් ම ඔන නෑ,අයි ෆන් බොක්ස් ඔෆ් ලයින් උනත් වැඩ කරන්ව මචන්.එවගෙම ගොඩක් ට්වීක්ස් තියෙනව,අයි ෆොන් ට්වීක්ස් කියල ගූගල් සෙර්ච් කරල බලන්න දන්නෙ නැති අය.
ෆොන් එක ස්මාජෙට යන්න ඔන නෑ එක පාවිච්චි කරන එකනම් හැබැයි සමජෙට ගිහිල්ල දන්නෙ නැත්නම් දන්න උන්ගෙන් අහල බලල හරි, නෙට් එකෙන් බලල හරි, තමන් යුස් කරන ෆොන් එකෙන් ගන්න පුලුවන් ඔක්කොම ප්‍රයොජන ටික ගන්නව මචන් .
ලින් මැඩිය වගෙ හිටියොත් මොන, කොච්චර, යුස් ෆුල් ෆොන් එකක් තිබුනත් වැඩක් නෑ උගෙ ෆොනෙ එකෙන් කරන්න පුලුවන් දෙවල් දන්නෙ නැත්නම් ,දැනගන්න උවමනවක් නැත්නම්.
එවගෙම කම්පෙයර් කරන්න කලින් පොඩ්ඩක් නෙට් එකෙ හරි බලල අලුත් විස්තර හොයගත්ත නම් හරි මොකද අද තියෙන දෙ හෙට වෙනස් වෙන්න පුලුවන් නිසා.

අනේ වැඩක් නෑ බන් ඔය දෙකේ වෙනස අරව මෙව නෙමෙයි බන් ජනප්‍රිය වෙන්න හෙතුව ඔය දෙකේ මිල පාරසය මිනිස්සු අයි ෆොන් ගන්න අකමැති නෑ නෙවෙයි එව පට්ට ගනන්, ඇන්ඩ්‍රොඉඩ් සුලු ගානක් , නැතුව මේ යු.එස්,බී, කොලිට් බොරු කතා බන්, ඇත්තටම අහන්නෙ ඔය දෙකේ මිල ලබන මසෙ එක සමාන උනොත් එත් මිනිස්සු ඇන්ඩ්‍රොඉඩ් ගනීද බන් ???£!!:-37;;

Sirawata bun thama bluettoth use karanne kawuda bun![]()
Bluetooth use karanne car eke play karanna withari![]()

Android OS එක මල ජරාවක්.. වැඩ ගොඩක් කරන්න පුලුවන් ඒත් මුල් මාසෙ දෙකේ වගේ තමයි.. ලක්ශයක් දීල ගත්ත උනත් phone එකේ capacity අඩුවෙන ගානට phone එක slow වෙනවා.. දන්න එකෙක්ge S7 එකෙන් call එකක් ගන්න 1min බලන්න ඉන්න උනා.. Call answer කරන්න ගියාමත් එහෙමයි.
පෙරහැරක කසකාරයගේ ෆොටෝ එක ගන්න Camera App එක open කලොත් නිලමෙගේ ෆොටෝ එක තමයි ගහන්න වෙන්නේ.. ඒ තරමට fast.. මේක මම ලොකු පොඩි හැම android එකකම දැකපු දෙයක්. iphone, windows phone වල අන්තිම මෙගා බයිට් එක වෙනකන් slow නැතුව හොඳට වැඩ.. Apps load වෙන එකත් speed..
හැබැයි ඉතින් හොඳ කියන්නත් එපැයි.. ඇන්ඩොරොයිඩ් ලාබයි, පට්ට ඇප්ස් තියෙනව, customization පුලුවන්..![]()
ඔරිජිනල් S7 එකෙත් එහෙම තමා මචන්sᴉɹɐ;20331489 said:umba ehenam patta labeta tyena chines kattak thama use karala tyenne original S7 ekak ehema wenne na ban
sᴉɹɐ;20331489 said:umba ehenam patta labeta tyena chines kattak thama use karala tyenne original S7 ekak ehema wenne na ban
google phone eka ne
REAL ANDROID) 2012, October.
Dual-core 
Quad-core 1.5 GHz 
boru kiyanna epa oi.![]()
ehenam ube yaluwata tiyenne chineses s7 clone ekak wath wenna athi.
danata tiyene fast ma cam ekak thama s7 eke tiyenne. fastest ma AF tienneth s7 cam eke.
uba nikan methana gal palena ton pacha kiyanne nathuwa idapan![]()

ඔරිජිනල් S7 එකෙත් එහෙම තමා මචන්
සීන් එක තියෙන්නෙ ඇපල් වල සිස්ටම් එකට වෙන කරලා තියෙන්නෙ සෑහෙන්න ඉඩක්
ඇන්ඩ්‍රොයිඩ් වල සිස්ටම් එකට වෙන් කරපු ඉඩට වඩා තව මෙගාබයිට් 500ක් වගේ ඕන ස්මූත් රන් වෙන්න
හොඳම වැඩේ ෆෝන් එකට නැතුව මෙමරියට හැම කුණුගොඩම සේව් කරන එක

oya wage harak thamai ithin ke gahanne android hoda nae kiyala![]()

අනේ වැඩක් නෑ බන් ඔය දෙකේ වෙනස අරව මෙව නෙමෙයි බන් ජනප්‍රිය වෙන්න හෙතුව ඔය දෙකේ මිල පාරසය මිනිස්සු අයි ෆොන් ගන්න අකමැති නෑ නෙවෙයි එව පට්ට ගනන්, ඇන්ඩ්‍රොඉඩ් සුලු ගානක් , නැතුව මේ යු.එස්,බී, කොලිට් බොරු කතා බන්, ඇත්තටම අහන්නෙ ඔය දෙකේ මිල ලබන මසෙ එක සමාන උනොත් එත් මිනිස්සු ඇන්ඩ්‍රොඉඩ් ගනීද බන් ???£!!:-37;;
හොද පැහැදිලි කිරීමක් එත් කල්පැනපු එකක් නෙද ?
අද කලෙ තාම බ්ලුටූත් යුස් කරනවනම් ඌ ගල් යුගයෙ ඉන්න එකෙක් වෙන්න ඔන ,මොකද දැන් වයිබර් , වට්ස් ඇප් , එෆ් බී තියෙනවනෙ. උබ යුස් කරන්වද කියල ඇත්තටම කියපන් තාම බ්ලුටූත් ?
ෆයිල් ශයරින්ග් ගූගල් ඩ්‍රයිව්, අයි ක්ලෞඩ් තියෙනවනෙ .
පොඩ්ඩක් ගූගල් සෙර්ච් කරල බලන්න දැන් පෙන් ඩ්‍රයිව් නුත් එනව ඇපල් සපොට් කරන .
අයි ෆොන් ලිමිටඩ් කියල කියන්නෙ ඇපල් යුස් කරල නැති අයයි,හරි ඇපල් යුස් කරත් ජේල් බ්‍රේක් කරපු නැති අයයි.ජේල් බ්‍රේක් කරාම අඉ ටියුන්ස් ම ඔන නෑ,අයි ෆන් බොක්ස් ඔෆ් ලයින් උනත් වැඩ කරන්ව මචන්.එවගෙම ගොඩක් ට්වීක්ස් තියෙනව,අයි ෆොන් ට්වීක්ස් කියල ගූගල් සෙර්ච් කරල බලන්න දන්නෙ නැති අය.
ෆොන් එක ස්මාජෙට යන්න ඔන නෑ එක පාවිච්චි කරන එකනම් හැබැයි සමජෙට ගිහිල්ල දන්නෙ නැත්නම් දන්න උන්ගෙන් අහල බලල හරි, නෙට් එකෙන් බලල හරි, තමන් යුස් කරන ෆොන් එකෙන් ගන්න පුලුවන් ඔක්කොම ප්‍රයොජන ටික ගන්නව මචන් .
ලින් මැඩිය වගෙ හිටියොත් මොන, කොච්චර, යුස් ෆුල් ෆොන් එකක් තිබුනත් වැඩක් නෑ උගෙ ෆොනෙ එකෙන් කරන්න පුලුවන් දෙවල් දන්නෙ නැත්නම් ,දැනගන්න උවමනවක් නැත්නම්.
එවගෙම කම්පෙයර් කරන්න කලින් පොඩ්ඩක් නෙට් එකෙ හරි බලල අලුත් විස්තර හොයගත්ත නම් හරි මොකද අද තියෙන දෙ හෙට වෙනස් වෙන්න පුලුවන් නිසා.
Thawa ekak kiyanna bari una , issara bluetooth ona una hamotama intenet nathi nisa dan balapan hamaekagema phone eken net yanna puluwan .
Bluetooth කියන්නේ එක file sharing system එකක් ඉන්ටනෙට් නැතුව.. Shareit වගේ ඇප් එකකින් ඇපල් ඇර ඕනෑම ෆෝන් එකකට ෆයිල් ශෙයර් කරන්න පුලුවන් ඉන්ටනෙට් ඕනේ නෑ... ඇපල් වල එහෙම පුලුවන්ද?? මම කියන්නේ ඉන්ටනෙට් නැතුව ඇපල් වල් ෆයිල් ශෙයාර් කරන්න පුලුවන් ඇපල් එක්ක විතරයි... දැන්වත් තේරුනාද??
යකෝ උබගේ ඔය දාලා තියන ෆයිල් ශෙයාරින් වලට අප් කරන්න ඩේට යනවා කාලේ යනවා, ඩවුන් කරන්න ඩේට යනවා කාලේ යනවා ඊට වාඩා ලේසියි පහසුයු ලාබයි නේද Android වල් ෆයිල් ශෙයාරින්...
අනේ මචන් ඔච්චර ගානක් දීලා ඇපල් එකක් අරන් ඔච්චර පුක දෙන්න ඕනද බන් ෆයිල් එකක් ශෙයාර් කරගන්න අනිත් පොඩි පොඩි වැඩ කරගන්න..

hari bun ehenam mehema gamuko
Mama ekama year eke apu Phone dekak gannawa
Nexus 4 (Mekata nam katu kiyanna epagoogle phone eka ne
REAL ANDROID) 2012, October.
2GB RAM
Quad-core 1.5 GHz
iPhone 5 2012, September
1GB RAM
Dual-core 1.3 GHz
Dan oya deka gatthama iPhone 5 ekata dan run wena OS eka latest iOS 9.3
okkoma wada tika karaganna puluwan kisima awulak na
Tawa tika dawasakin public dena iOS 10 ekath support
habai 1GB RAMDual-core
App compatibility
Langadi apu NFS no limits ekath elata wada karanawa smoothly![]()
Nexus eka balamuko dan
Last update Lollipop 2014
habai 2GB RAMQuad-core 1.5 GHz
App compatibility
Fb lite app eka dagena samahara un use karanne
aluth FB app update eka crash stuck wenawa kiyala
Ai hemea wenne bun