http://takas.lk/sony-bravia-r306c-32-usb-fm-dolby-sound-hd-led-tv.html
මේ ටීවී එක පාවිච්චි කරන අය මේකේ ඉන්නවද.
ඇයි බන් මේක ගැන සෝනි වෙබ් සයිට් එකේවත් නැත්තේ. මේ ලින්ක් එකෙන් ගියාම ගන්න තියෙන තැනින් ටීවී ගත්තට අවුලක් නැද්ද මචන්ලා.
උන් වොරන්ටි දෙන්නේ කොහොමද.
පන්දාස් ගානක් ගෙවුවාම අවුරුදු දෙකකට වොරන්ටි දෙනවලු
