මේවා science වලට අදාළ නෑ බං.. -_- මේවා case studies.
විද්‍යාත්මක පරීක්ෂණ කරන්නේ කොහොමද පෙන් නැති දේකට..![]()
Uba kiyana widiyata Air, Magnetic power, Electricity wage penne nethi dewal widyawata adala nehe ne. Adala ne

ගුරුත්වාකර්ශනයත් පෙන්නේ නැහැනේ ඔය පරීක්ෂණ කරන්නේ

Eththa ban aparade umbawa amma weduwe. Umbatama theruna eka hondai.
Hugak kurusayoi Hambayoi meka piliganne ne. mokada eken eyalage aagama boru wena nisa. But reincarnation prove una cases ona tharam thiyenawa. BBC eke giya video ekak suspend karala agamata virudda nisa.
උඹ එක තැනක හෙන බෞද්ධයවගේ, හරි උගත වගේ ටෝක් දෙනව.. මෙතන බබා වෙනව...
mamanam kiyanne api upadina kota hard reset venava
Eththa ban aparade umbawa amma weduwe. Umbatama theruna eka hondai.

යකෝ බුදුදහම කියන්නේ දර්ශනයක්... ඒකට අවු:2500ක කාලයක් තිස්සේ උබලා වගේ මෝඩයෝ අතිශෝක්තිය ඇතුල් කරලා සම්පූර්න විකුර්ති කරලා තියෙන්නේ.. බුදුන් වහන්සේ කිවුවේ කියූ පමනින් විස්වාස කරන්න එපා තමන්ගේ බුද්ධිය පාවිච්චි කරන්න කියලා අනාගතේ මෙහෙම වෙන්න පුලුවන් කියලා දැනගෙන.
යකෝ බුදුන් වහන්සේ වැඩ වෙසෙන කාලේ හිටියේ ගොඩක් නූගත් මිනිස්සු නීතියක් කියලා දෙයක් හරියට තිබුනේ නෑ. ඒ නිසා මිනිසුන් යහමග යවන්න නම් මින් මතු ආත්මයක් තියනවා මේ ආත්මේ වැරදි කලොත් මතු ආත්ම වල ඒවා ගෙවන්න වෙනවා කියලා දේශනා කලා... එහෙම නැත්තන් මේ වෙනකන් මිනිස් වර්ගයා පැවතෙන්නේ නෑ...
අදටත් නීතියට බය නැති ඒත් දෙවියන්ට අපායට බය මිනිස්සු කොච්චර ඉන්නවද??
ඒත් බුදුන් වහන්සේ විසින් මේ ඇතිකල මතය අදටත් මේ ලෝකේ මිනිස් වර්ගයා රකිනවා.. අපරාධ 50% නීතියෙන්ද අනිත් 50% පව් කරන්න ඇති බිය නිසාද අදටත් වැලකී තියනවා...
බුදුදහමේ හරය තේරුම් අරගෙන පන්සිල් ආරක්ශා කරගෙන හිටපන් ඒකටයි බුදුන් සරන යනවා කියන්නේ..
මේ වගේ පිස්සු තේරුමක් නැති දේවල් හොය හොය පව් කර කර ඉන්නවට වඩා..

ඔය ඉතින් දන්න තරම තමයි...පවු බන් උඹ මොකා උනත්.උඹල එක්ක තර්ක කරන්න යන අපිට ගහන්න ඔනේ.
අපෙ ඉස්කොලෙත් එකෙක් හිටියා.. උට පෙර බවය මතකයි. ගිය ආත්මෙ bike accident එකෙකින් මැරිල තියන්නෙ කතරගමදි. උ මෙ ආත්මෙ ඉපදිල තියන්නෙ අවු:1 පස්සෙ. උ තාමත් අලුත් අවුරුද්දට කලින් අම්ම, තාත්ත බලන්න යනවලු
කවුරු මොනදේ කිවුවත් ලෝක සත්වයාගේ හිතසුව පිනිස බිහිවුන මේ ලෝකේ තියන උසස්ම දර්ශනයයි බුදුදහම...
![]()
ඉතින් මම නෑ කිඋව්වද.. උඹ ලියල තිබ්බ ගොං ක්මෙන්ට් එකට නෙ උත්තර දුන්නෙ. උඹ කියල තියන විදියට බුදුහාමුදුරුවො,පට්ට මෝඩ මිනිස්සු ඉන්න කාලෙක ඉපදිලා, එ මිනිස්සුන්ට පොඩි පචයක් කියල, පව් කරන්න එපා පස්සෙ ගෙවන්න වේයි අපායෙ යයි කියල රවට්ටල පන්සිල් පද පහ දේශනාකරල.උබේ ක්මෙන්ට් එකට අනුව බුද්දාගම කියන්නෙ ඒක.ඔව් මචං තර්ක කරන්න එපා... මමත් බෞද්ධයෙක්... මම කැමති නෑ උඩ බලන් කෙලගහ ගන්න පිස්සො ටිකක් මගේ ආගම විකුර්ති කලාට... කවුරු මොනදේ කිවුවත් ලෝක සත්වයාගේ හිතසුව පිනිස බිහිවුන මේ ලෝකේ තියන උසස්ම දර්ශනයයි මගේ බුදුදහම...
ඉතින් මම නෑ කිඋව්වද.. උඹ ලියල තිබ්බ ගොං ක්මෙන්ට් එකට නෙ උත්තර දුන්නෙ. උඹ කියල තියන විදියට බුදුහාමුදුරුවො,පට්ට මෝඩ මිනිස්සු ඉන්න කාලෙක ඉපදිලා, එ මිනිස්සුන්ට පොඩි පචයක් කියල, පව් කරන්න එපා පස්සෙ ගෙවන්න වේයි අපායෙ යයි කියල රවට්ටල පන්සිල් පද පහ දේශනාකරල.උබේ ක්මෙන්ට් එකට අනුව බුද්දාගම කියන්නෙ ඒක.
වෙන්න ඇතිකෙනෙක් බුදු දහමට වඩා දෙයක් ගැන තමන්ගේ මතයෙන් දකිනව නම් එයත් ශාස්තු වරයෙක්නෙ බන්. හෙන පට්ට ඉන්ටලිජන්ට් ඩයල් එකක් වෙන්න ඇති.
මම හරිද?[/SIZE]
මේව කිව්වට විශ්වාසකරන එවුන් නැහැ. උන් හිතන්නේ කුරානය / බයිබලේ විදියට අපායට හෝ ස්වර්ගෙට විතරයි යන්නේ කියලා
https://www.youtube.com/watch?v=CkKGEkr0v1Q
බුදුදහමේ කියල තීයෙන විදියට අපි නැවත ඉපදෙන බව සාක්ෂි සහිතව ඔප්පු වෙලා තියෙනව. ඒ විතරක් නෙවෙයි එ් ගැන විද්‍යාත්මක පරීක්ෂණත් කරලා තියෙනව සමහර විශ්ව විද්‍යාල වල. මේකෙ කියනව ඉන්දියාවෙ එක පොඩි එකෙක් තමන් ගිය ආත්මෙ ගෑනියෙක් වෙලා හිටිය කිව්වලු. කොහොම හරි විස්තර හොයාගෙන පෙර ආත්මෙදි ජිවත් වෙච්ච ගෙදරට ලමයව එක්ක ගියාලු. ගිහින් ගෙදර හිටපු මිනිහගෙන් ඇහුවම උෘ කිව්වලු ගැනි අවුරුදු ගානකට කලින් මලා පස්සෙ මම ආයෙත් බැන්දා කියලා. එතකොටම අර පොඩි එකා මිනිහගෙ දැන් වයිෆ්ව පෙන්නල අහනවලු මේ බැල්ලි කවුද කියලා.
ඉතින් ගිය ආත්මෙි ගැන පොඩි ලමයි කියන්න පටන්ගන්නේ බහ තෝරන වයසේ ඉදන් වයස අවු 05 ක් විතර වෙනකන්ලු. ඒ වගේම උපන්ලප. පැල්ලම් එහෙමත් පසුගිය ආත්ම වලට සම්බන්ධ බව මේ අය සොයාගෙන තියෙනව.
මතකද ධම්මරුවන් කියලා කෙනෙක් වයස 2 ත් 3 ත් අතර වයසේදි පෙර ආත්මෙ පුරුද්දෙන් පාලි ගාථා නිවැරදිව උච්චාරණය කරපු එක තාත්තා රෙකෝඩ් කරලා තිබුනා.
මේ ලින්ක් වලින් ගිහින් අහන්න.
https://www.youtube.com/watch?v=c0sfkJ4gH8o
https://www.youtube.com/watch?v=CGzadnBh9Ms
මේ දේවල් ගැන උඹලගේ අදහස් මොනවද?
3-5 අතර යට ක්‍රිටිකල් ෆැක්ටර් එකක් නෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ හැමවෙලේම මෝහනය වෙලා ඉන්නේ.දැනට ලංකාවෙ කරල තියෙන පුනරුප්පත්ති පර්යෙශන නම් පට්ට කෙබර. කොහොමත් ලමයින්ගෙ මනස වේගයෙන් වර්දනය වෙන කාලයෙ අවු 3-5 අතර අනම් මන් විකාර කියවනව.
හැම එකාටම ධම්ම පදය මතකත් නැහැ නේද?ඇයි හැම මනුස්සයටම ඉතිං කලින් ආත්මේ මතක නැත්තේ. සමහර අයට විතරක් මතක තියෙන්න හේතුව මොකද දන්නේ නෑ
and this guy too.. Dr Brian Weiss, author of many masters many livesfor those who don't believe
look some research of this guy
Ian Stevenson
උඹ එක තැනක හෙන බෞද්ධයවගේ, හරි උගත වගේ ටෝක් දෙනව.. මෙතන බබා වෙනව...

this need a longer explanationඕව බොරු බන් බලහන් දැන් ලොකේ ඉන්න උන් කරනව තරමක් කරන්නේ පව් ඉතින් උන් මැරුනාම උන්ට මනුස්ස ආත්මයක් ලැබෙන්න පුලුවන් ද බෑ උන්ට සතෙක් වෙලා තමා ඉපදෙන්න වෙන්නේ ඉතින් බලපන් මේ ලොකේ සතුන් වඳ වෙනවනේ මිනිස්සු එන්න එන්න වැඩි වෙනව එකේන් මොනවද කියන්න පුලුවන්? එහෙනම් මිනිස්සු වැඩි වෙන්නත් බෑ සත්තු වැඩි වෙන්නත් බෑ ලොකේ ආරම්බක අවදියේ තිබ්බ ප්‍රමානයම තියෙන්න ඕන එත් එහෙම නෑ මිනිස්සු එන්න එන්නම වැඩි වෙනව කොච්චර අමන වැඩ කලත් ආයිත් ඉපදීමක් කොහෙත්ම නෑ මැරුනා පස්සේ මොනව වෙනවද කියන්න නම් දන්නි නෑ ඒත් ආයිත් මේ ලෝකෙට එන්නෙ නම් නෑ
positive visual hallucinations could happen for kidsජොනී බට්ට;20331998 said:ඕව ඔය පොඩි වයසට පොඩි උන්ට හිතෙන දේවල් හෝ මහ එවුන් සෙට් වෙලා පොඩි උන්ව ෆෝම් කරපුහාම වෙන දේවල්. මේ දවස් වල අපේ පොඩි එකාටත් ඉමෑජිනරි යාලුවෙක් ඉන්නවා. උව කවනවා පොවනවා අපිටත් පෙන්නනවා, හැබැයි අපිටනම් පෙන්නේ නැඅපිත් ඉතින් ආ හරි ෂෝයි කියල නිකා ඉන්නවා
හිටපු ගමන් යාළුවා කඩේ ගියාලු
මරු ආතල් දෙන්නේ පොඩි උනුත්
![]()
you dont sence the air, but it does exist. you dont see radio waves, you dont see tv, gsm, waves. but they existපෙන් නෑ කිවේ පොදුවේ බං.. මන් අදහස් කරේ පන්චෙන්ද්රයන්ට දැනෙන් නැති දෙයක්..![]()
good pointහ්ම් හ්ම් , වෙන්නත් පුළුවන් , නොවෙන්නත් පුළුවන් , එත් වැදගත් වෙන්නේ ඕක ඇත්ත කියල ඔප්පු කර කර ඉන්න එකද , නැත්තන් ඊළඟ ආත්මේ ගැන හිතල හරි , නොහිත හරි හොඳ දේවල් කරන එකද ?