පුනරුප්පත්තිය සාක්ෂි සහිතව

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේවා science වලට අදාළ නෑ බං.. -_- මේවා case studies.
    විද්‍යාත්මක පරීක්ෂණ කරන්නේ කොහොමද පෙන් නැති දේකට.. :dull:

    Uba kiyana widiyata Air, Magnetic power, Electricity wage penne nethi dewal widyawata adala nehe ne. Adala ne
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,393
    113
    Uba kiyana widiyata Air, Magnetic power, Electricity wage penne nethi dewal widyawata adala nehe ne. Adala ne

    ගුරුත්වාකර්ශනයත් පෙන්නේ නැහැනේ ඔය පරීක්ෂණ කරන්නේ

    පෙන් නෑ කිවේ පොදුවේ බං.. මන් අදහස් කරේ පන්චෙන්ද්‍රයන්ට දැනෙන් නැති දෙයක්.. :rolleyes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    Eththa ban aparade umbawa amma weduwe. Umbatama theruna eka hondai.

    Hugak kurusayoi Hambayoi meka piliganne ne. mokada eken eyalage aagama boru wena nisa. But reincarnation prove una cases ona tharam thiyenawa. BBC eke giya video ekak suspend karala agamata virudda nisa.

    උඹ එක තැනක හෙන බෞද්ධයවගේ, හරි උගත වගේ ටෝක් දෙනව.. මෙතන බබා වෙනව...

    යකෝ බුදුදහම කියන්නේ දර්ශනයක්... ඒකට අවු:2500ක කාලයක් තිස්සේ උබලා වගේ මෝඩයෝ අතිශෝක්තිය ඇතුල් කරලා සම්පූර්න විකුර්ති කරලා තියෙන්නේ.. බුදුන් වහන්සේ කිවුවේ කියූ පමනින් විස්වාස කරන්න එපා තමන්ගේ බුද්ධිය පාවිච්චි කරන්න කියලා අනාගතේ මෙහෙම වෙන්න පුලුවන් කියලා දැනගෙන.

    යකෝ බුදුන් වහන්සේ වැඩ වෙසෙන කාලේ හිටියේ ගොඩක් නූගත් මිනිස්සු නීතියක් කියලා දෙයක් හරියට තිබුනේ නෑ. ඒ නිසා මිනිසුන් යහමග යවන්න නම් මින් මතු ආත්මයක් තියනවා මේ ආත්මේ වැරදි කලොත් මතු ආත්ම වල ඒවා ගෙවන්න වෙනවා කියලා දේශනා කලා... එහෙම නැත්තන් මේ වෙනකන් මිනිස් වර්ගයා පැවතෙන්නේ නෑ...

    අදටත් නීතියට බය නැති ඒත් දෙවියන්ට අපායට බය මිනිස්සු කොච්චර ඉන්නවද??

    ඒත් බුදුන් වහන්සේ විසින් මේ ඇතිකල මතය අදටත් මේ ලෝකේ මිනිස් වර්ගයා රකිනවා.. අපරාධ 50% නීතියෙන්ද අනිත් 50% පව් කරන්න ඇති බිය නිසාද අදටත් වැලකී තියනවා...

    බුදුදහමේ හරය තේරුම් අරගෙන පන්සිල් ආරක්ශා කරගෙන හිටපන් ඒකටයි බුදුන් සරන යනවා කියන්නේ..

    මේ වගේ පිස්සු තේරුමක් නැති දේවල් හොය හොය පව් කර කර ඉන්නවට වඩා..
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    :rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:
    ඔය ඉතින් දන්න තරම තමයි...පවු බන් උඹ මොකා උනත්.උඹල එක්ක තර්ක කරන්න යන අපිට ගහන්න ඔනේ.
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හ්ම් හ්ම් , වෙන්නත් පුළුවන් , නොවෙන්නත් පුළුවන් , එත් වැදගත් වෙන්නේ ඕක ඇත්ත කියල ඔප්පු කර කර ඉන්න එකද , නැත්තන් ඊළඟ ආත්මේ ගැන හිතල හරි , නොහිත හරි හොඳ දේවල් කරන එකද ?
     
    bump..rep+
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    :rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:
    ඔය ඉතින් දන්න තරම තමයි...පවු බන් උඹ මොකා උනත්.උඹල එක්ක තර්ක කරන්න යන අපිට ගහන්න ඔනේ.

    ඔව් මචං තර්ක කරන්න එපා... මමත් බෞද්ධයෙක්... මම කැමති නෑ උඩ බලන් කෙලගහ ගන්න පිස්සො ටිකක් මගේ ආගම විකුර්ති කලාට... කවුරු මොනදේ කිවුවත් ලෝක සත්වයාගේ හිතසුව පිනිස බිහිවුන මේ ලෝකේ තියන උසස්ම දර්ශනයයි මගේ බුදුදහම...
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කවුරු මොනදේ කිවුවත් ලෝක සත්වයාගේ හිතසුව පිනිස බිහිවුන මේ ලෝකේ තියන උසස්ම දර්ශනයයි බුදුදහම...
    :yes:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අපෙ ඉස්කොලෙත් එකෙක් හිටියා.. උට පෙර බවය මතකයි. ගිය ආත්මෙ bike accident එකෙකින් මැරිල තියන්නෙ කතරගමදි. උ මෙ ආත්මෙ ඉපදිල තියන්නෙ අවු:1 පස්සෙ. උ තාමත් අලුත් අවුරුද්දට කලින් අම්ම, තාත්ත බලන්න යනවලු
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අපෙ ඉස්කොලෙත් එකෙක් හිටියා.. උට පෙර බවය මතකයි. ගිය ආත්මෙ bike accident එකෙකින් මැරිල තියන්නෙ කතරගමදි. උ මෙ ආත්මෙ ඉපදිල තියන්නෙ අවු:1 පස්සෙ. උ තාමත් අලුත් අවුරුද්දට කලින් අම්ම, තාත්ත බලන්න යනවලු

    මේව කිව්වට විශ්වාසකරන එවුන් නැහැ. උන් හිතන්නේ කුරානය / බයිබලේ විදියට අපායට හෝ ස්වර්ගෙට විතරයි යන්නේ කියලා
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කවුරු මොනදේ කිවුවත් ලෝක සත්වයාගේ හිතසුව පිනිස බිහිවුන මේ ලෝකේ තියන උසස්ම දර්ශනයයි බුදුදහම...
    :yes:

    ඔවු. ඒක තමයි මම බුුදුදහමේ එන අති සංකිර්ණ දෙයක් සාක්ෂි සහිතව තහවුරු කරන්න යන්නේ
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ඔව් මචං තර්ක කරන්න එපා... මමත් බෞද්ධයෙක්... මම කැමති නෑ උඩ බලන් කෙලගහ ගන්න පිස්සො ටිකක් මගේ ආගම විකුර්ති කලාට... කවුරු මොනදේ කිවුවත් ලෝක සත්වයාගේ හිතසුව පිනිස බිහිවුන මේ ලෝකේ තියන උසස්ම දර්ශනයයි මගේ බුදුදහම...
    ඉතින් මම නෑ කිඋව්වද.. උඹ ලියල තිබ්බ ගොං ක්මෙන්ට් එකට නෙ උත්තර දුන්නෙ. උඹ කියල තියන විදියට බුදුහාමුදුරුවො,පට්ට මෝඩ මිනිස්සු ඉන්න කාලෙක ඉපදිලා, එ මිනිස්සුන්ට පොඩි පචයක් කියල, පව් කරන්න එපා පස්සෙ ගෙවන්න වේයි අපායෙ යයි කියල රවට්ටල පන්සිල් පද පහ දේශනාකරල.උබේ ක්මෙන්ට් එකට අනුව බුද්දාගම කියන්නෙ ඒක.
    මම හරිද?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඉතින් මම නෑ කිඋව්වද.. උඹ ලියල තිබ්බ ගොං ක්මෙන්ට් එකට නෙ උත්තර දුන්නෙ. උඹ කියල තියන විදියට බුදුහාමුදුරුවො,පට්ට මෝඩ මිනිස්සු ඉන්න කාලෙක ඉපදිලා, එ මිනිස්සුන්ට පොඩි පචයක් කියල, පව් කරන්න එපා පස්සෙ ගෙවන්න වේයි අපායෙ යයි කියල රවට්ටල පන්සිල් පද පහ දේශනාකරල.උබේ ක්මෙන්ට් එකට අනුව බුද්දාගම කියන්නෙ ඒක.

    කෙනෙක් බුදු දහමට වඩා දෙයක් ගැන තමන්ගේ මතයෙන් දකිනව නම් එයත් ශාස්තු වරයෙක්නෙ බන්. හෙන පට්ට ඉන්ටලිජන්ට් ඩයල් එකක් වෙන්න ඇති.
    මම හරිද?
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    කෙනෙක් බුදු දහමට වඩා දෙයක් ගැන තමන්ගේ මතයෙන් දකිනව නම් එයත් ශාස්තු වරයෙක්නෙ බන්. හෙන පට්ට ඉන්ටලිජන්ට් ඩයල් එකක් වෙන්න ඇති.
    මම හරිද?[/SIZE]
    වෙන්න ඇති
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    මේව කිව්වට විශ්වාසකරන එවුන් නැහැ. උන් හිතන්නේ කුරානය / බයිබලේ විදියට අපායට හෝ ස්වර්ගෙට විතරයි යන්නේ කියලා

    ඔව්. උට කලින් ආත්මෙ දෙවල් අමතක වෙලත් නැ. තාම එ දෙවල මතකයි. පොඩි කාලෙ පත්තරෙ ගියපු article එකත් ගෙනැල්ල පෙන්නුව අපට.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    https://www.youtube.com/watch?v=CkKGEkr0v1Q

    බුදුදහමේ කියල තීයෙන විදියට අපි නැවත ඉපදෙන බව සාක්ෂි සහිතව ඔප්පු වෙලා තියෙනව. ඒ විතරක් නෙවෙයි එ් ගැන විද්‍යාත්මක පරීක්ෂණත් කරලා තියෙනව සමහර විශ්ව විද්‍යාල වල. මේකෙ කියනව ඉන්දියාවෙ එක පොඩි එකෙක් තමන් ගිය ආත්මෙ ගෑනියෙක් වෙලා හිටිය කිව්වලු. කොහොම හරි විස්තර ‍හොයාගෙන පෙර ආත්මෙදි ජිවත් වෙච්ච ගෙදරට ලමයව එක්ක ගියාලු. ගිහින් ගෙදර හිටපු මිනිහ‍ගෙන් ඇහුවම උෘ කිව්වලු ගැනි අවුරුදු ගානකට කලින් මලා පස්සෙ මම ආයෙත් බැන්දා කියලා. එතකොටම අර ‍පොඩි එකා මිනිහගෙ දැන් වයිෆ්ව පෙන්නල අහනවලු මේ බැල්ලි කවුද කියලා.

    ඉතින් ගිය ආත්මෙි ගැන පොඩි ලමයි කියන්න පටන්ගන්නේ බහ තෝරන වයසේ ඉදන් වයස අවු 05 ක් විතර වෙනකන්ලු. ඒ වගේම උපන්ලප. පැල්ලම් එහෙමත් පසුගිය ආත්ම වලට සම්බන්ධ බව මේ අය සොයාගෙන තියෙනව.

    මතකද ධම්මරුවන් කියලා කෙනෙක් වයස 2 ත් 3 ත් අතර වයසේදි පෙර ආත්මෙ පුරුද්දෙන් පාලි ගාථා නිවැරදිව උච්චාරණය කරපු එක තාත්තා රෙකෝඩ් කරලා තිබුනා.

    මේ ලින්ක් වලින් ගිහින් අහන්න.

    https://www.youtube.com/watch?v=c0sfkJ4gH8o

    https://www.youtube.com/watch?v=CGzadnBh9Ms

    මේ දේවල් ගැන උඹලගේ අදහස් මොනවද?

    ඇත්ත. මෝහනය මගේ විෂය. ඕක මම ඇත්ත කියල ඔප්පු කරගෙන තියනවා.

    දැනට ලංකාවෙ කරල තියෙන පුනරුප්පත්ති පර්යෙශන නම් පට්ට කෙබර. කොහොමත් ලමයින්ගෙ මනස වේගයෙන් වර්දනය වෙන කාලයෙ අවු 3-5 අතර අනම් මන් විකාර කියවනව.
    3-5 අතර යට ක්‍රිටිකල් ෆැක්ටර් එකක් නෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ හැමවෙලේම මෝහනය වෙලා ඉන්නේ.
    ඇයි හැම මනුස්සයටම ඉතිං කලින් ආත්මේ මතක නැත්තේ. සමහර අයට විතරක් මතක තියෙන්න හේතුව මොකද දන්නේ නෑ :oo:
    හැම එකාටම ධම්ම පදය මතකත් නැහැ නේද?
    for those who don't believe
    look some research of this guy

    Ian Stevenson
    and this guy too.. Dr Brian Weiss, author of many masters many lives
    උඹ එක තැනක හෙන බෞද්ධයවගේ, හරි උගත වගේ ටෝක් දෙනව.. මෙතන බබා වෙනව...
    :rolleyes::rolleyes::rolleyes:
    ඕව බොරු බන් බලහන් දැන් ලොකේ ඉන්න උන් කරනව තරමක් කරන්නේ පව් ඉතින් උන් මැරුනාම උන්ට මනුස්ස ආත්මයක් ලැබෙන්න පුලුවන් ද බෑ උන්ට සතෙක් වෙලා තමා ඉපදෙන්න වෙන්නේ ඉතින් බලපන් මේ ලොකේ සතුන් වඳ වෙනවනේ මිනිස්සු එන්න එන්න වැඩි වෙනව එකේන් මොනවද කියන්න පුලුවන්? එහෙනම් මිනිස්සු වැඩි වෙන්නත් බෑ සත්තු වැඩි වෙන්නත් බෑ ලොකේ ආරම්බක අවදියේ තිබ්බ ප්‍රමානයම තියෙන්න ඕන එත් එහෙම නෑ මිනිස්සු එන්න එන්නම වැඩි වෙනව කොච්චර අමන වැඩ කලත් ආයිත් ඉපදීමක් කොහෙත්ම නෑ මැරුනා පස්සේ මොනව වෙනවද කියන්න නම් දන්නි නෑ ඒත් ආයිත් මේ ලෝකෙට එන්නෙ නම් නෑ
    this need a longer explanation
    ජොනී බට්ට;20331998 said:
    ඕව ඔය පොඩි වයසට පොඩි උන්ට හිතෙන දේවල් හෝ මහ එවුන් සෙට් වෙලා පොඩි උන්ව ෆෝම් කරපුහාම වෙන දේවල්. මේ දවස් වල අපේ පොඩි එකාටත් ඉමෑජිනරි යාලුවෙක් ඉන්නවා. උව කවනවා පොවනවා අපිටත් පෙන්නනවා, හැබැයි අපිටනම් පෙන්නේ නැ :rofl: අපිත් ඉතින් ආ හරි ෂෝයි කියල නිකා ඉන්නවා :P හිටපු ගමන් යාළුවා කඩේ ගියාලු :rofl: මරු ආතල් දෙන්නේ පොඩි උනුත් :yes:
    positive visual hallucinations could happen for kids
    පෙන් නෑ කිවේ පොදුවේ බං.. මන් අදහස් කරේ පන්චෙන්ද්‍රයන්ට දැනෙන් නැති දෙයක්.. :rolleyes:
    you dont sence the air, but it does exist. you dont see radio waves, you dont see tv, gsm, waves. but they exist
    හ්ම් හ්ම් , වෙන්නත් පුළුවන් , නොවෙන්නත් පුළුවන් , එත් වැදගත් වෙන්නේ ඕක ඇත්ත කියල ඔප්පු කර කර ඉන්න එකද , නැත්තන් ඊළඟ ආත්මේ ගැන හිතල හරි , නොහිත හරි හොඳ දේවල් කරන එකද ?
    good point
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    යකෝ බුදුදහම කියන්නේ දර්ශනයක්... ඒකට අවු:2500ක කාලයක් තිස්සේ උබලා වගේ මෝඩයෝ අතිශෝක්තිය ඇතුල් කරලා සම්පූර්න විකුර්ති කරලා තියෙන්නේ.. බුදුන් වහන්සේ කිවුවේ කියූ පමනින් විස්වාස කරන්න එපා තමන්ගේ බුද්ධිය පාවිච්චි කරන්න කියලා අනාගතේ මෙහෙම වෙන්න පුලුවන් කියලා දැනගෙන.

    යකෝ බුදුන් වහන්සේ වැඩ වෙසෙන කාලේ හිටියේ ගොඩක් නූගත් මිනිස්සු නීතියක් කියලා දෙයක් හරියට තිබුනේ නෑ. ඒ නිසා මිනිසුන් යහමග යවන්න නම් මින් මතු ආත්මයක් තියනවා මේ ආත්මේ වැරදි කලොත් මතු ආත්ම වල ඒවා ගෙවන්න වෙනවා කියලා දේශනා කලා... එහෙම නැත්තන් මේ වෙනකන් මිනිස් වර්ගයා පැවතෙන්නේ නෑ...

    අදටත් නීතියට බය නැති ඒත් දෙවියන්ට අපායට බය මිනිස්සු කොච්චර ඉන්නවද??

    ඒත් බුදුන් වහන්සේ විසින් මේ ඇතිකල මතය අදටත් මේ ලෝකේ මිනිස් වර්ගයා රකිනවා.. අපරාධ 50% නීතියෙන්ද අනිත් 50% පව් කරන්න ඇති බිය නිසාද අදටත් වැලකී තියනවා...

    බුදුදහමේ හරය තේරුම් අරගෙන පන්සිල් ආරක්ශා කරගෙන හිටපන් ඒකටයි බුදුන් සරන යනවා කියන්නේ..

    මේ වගේ පිස්සු තේරුමක් නැති දේවල් හොය හොය පව් කර කර ඉන්නවට වඩා..

    දන්න තරම තමා ඉතිං,,,මං හිතන්නෙ නොදන්න දේවල් ගැන පන්ඩිතයා වගෙ කියවන්න ගිහිල්ල තමන්ගෙ මොලේ තියෙන්නෙ හරි තැන නෙමෙයි කියලා පෙන්නන්නෙ නැතුව හිටියොත් වටිනාකමක් තියෙය්,,,,,යකො මුන් බුදු දහමට අර්ථකථන දෙන්න හදන්නෙ අම්ම අප්ප හොය ගත්තු දෙයක් වගේ නෙ,,,,පුනර්භවයක් විශ්වාස කලත් නොකලත් එහෙම එකක් තියෙනවා,,,එච්චරයි,,,,මං ඔය මොලේ හැටියට තේරුම් ගන්න පුලුවන් විදියට තමා කිව්වෙ,,,,පුනර්භවයක් නැත්නම් බුදු වෙන්න හරි ,,නිවන් දකින්න හරි සාර අසංක්‍ය කල්ප ගනන් පෙරුම් පුරන්න ඔනේ නැහැ ,,,,පෙරුම් පුරන්නත් බැහැ,,,, හරි ශෝක් නේ,,,,කර්ම ,කර්ම පල පලදීමකුත් නැහැ,,,ඔනෙම කුපාඩි වැඩක් කරලා ජොලියෙ මැරිලා යන්නත් පුලුවන්,,, ඇයි පල දෙන්න භවයක් නැහැනෙ,,,ඒකත් ශෝක්;;කොටින්ම බුදු දහමේ හරයක්වන පටිච්චසමුපාදයත් නැහැ ඉතිං,,,,උපාදාන පච්චයා භවො ත් නැහැ,,,,තමන්ට හිතට එන දේවල් හරිද වැරදිද කියලා තීරණය කරන්න ඕනෙ තමන් ලබා ඇති දැනුමට සාපේක්ශව,,,,එහෙනම් අදහසක් ප්‍රකාශ කරන්න කලින් දැනුම තියෙන්න ඕනෙ,,,දැණුම ලබා ගන්න නම් පොත පත කියවලා දන්න අයගෙන් අහගෙන ඉගෙන ගන්න ඕනෙ,,,,,අනුකම්පාවෙන් කියන්නෙ ,,,මුලින් ඒ ටික කරලා ඉන්න,,,,,
     
    • Like
    Reactions: sthumi