වෙනසේ සැපය' මැන ගැනීම
'වෙනසේ සැපය' මැන ගැනීමට මීට වඩා දර්ශක කුමට ද? මේ ජා-ඇල ඒකල ප්රදේශයේ මීට සුළු මොහොතකට පෙර ගත් ඡායරූපයන් ය. දින ගණනාවක් තිස්සේ එහි එකතු වන කුණු ඉවත් කොට නැත. කොළඹ ඇතුළු සිරිලක බොහෝ ප්රදේශවල තත්වය මේ ය. අරලිය ගහ මන්දිරයේ මල්පෝචිචි කඩා දැමීමෙන් පටන් ගත් "යහපාලන වික්රමාන්විතය" අද අධීවේගී මාර්ගවල සිටුවා ඇති අලංකරණ තුරු ලතා ආදියට වතුර ටිකක් දැමීමට නොහැකි තත්වයට 'සංවර්ධනය' වී තිබේ. මේ අතර, අධිවේගී මාර්ගවල වැවෙන තෘණ හා සෙසු අලංකරණ ශාඛ වෙලාවට කප්පාදු කිරීමට හෝ මොවුන්ට වැඩ පිළිවෙලක් නැත. මුළු දවස ම ගෙවා දමන්නේ ජනතා සහන කප්පාදු කරමින් පමණක් බව නම් පැහැදිළි ය.
මේ පිළිබඳ බොහෝ සේ කණස්සල්ට පත් නිතර නිතර විදෙස් ගමන්හි යෙදෙන අප මිතුරෙකු විසින් මෙම ඡායාරූප එවා තිබුණි.

meeta sulu mohothakata pera ochchara eliyaida bun ? 