person of interest![]()
The Best TV Series I've seen. Fuck GOT, fuck BB. Always POI. ඒ උනාට බං මේක බලන්න මොලේ පොඩ්ඩක් වෙහෙසවන්න ඕනේ. ඒ නිසා ගොබ්බයෝ මේක බැලුවම උන්ට හිතෙන්නේ මෙලෝම රහක් නෑ කියලා. ඕක බලපු හැම එකාම අවසානයේ කියන දෙය තමයි ජීවිතේ බලපු හොඳම TV සීරිස් එක POI කියලා.






පොඩි කොල්ලෙක්ට විෂන් එකකින් එහෙම පෙනුනා කියලා මිනිස්සු විශ්වාස කරයිද
අනික Bran මේක හෙළි කරන්න කලින් වල කජ්ජ ගැහුවා කවුද දන්නේ
රහසක්ම වෙලා තියේද කියලා 