නුවර software engineer companies

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    මචං මට ලොකු උදව්වක් ඔනි
    නුවර තියෙන software company ටිකක් කියපල්ලකො
    මට කොළඹ එපා වෙල තියෙන්නේ
    vacancy තියෙන එව දන්නවා නම් ගොඩක් හොඳයි
    php අවුරුදු 01 experience තියනවා
    වෙන language එක් උනත් කමක් නෑ
    35 ක් විතර තිබ්බත් අති

    bump ekak hari dagena yandooooo
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    IFS එකේ බ්‍රාන්ච් එක තියෙනව හැබැයි කෙලින්ම නුවරට ගන්නේ නෑ උන් මම හිතන්නේ. කොළඹ ඉඳල එහෙන්
    තමා වැඩේ සෙට් කරගන්න ඕනේ. :oo:
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    IFS එකේ බ්‍රාන්ච් එක තියෙනව හැබැයි කෙලින්ම නුවරට ගන්නේ නෑ උන් මම හිතන්නේ. කොළඹ ඉඳල එහෙන්
    තමා වැඩේ සෙට් කරගන්න ඕනේ. :oo:

    :yes::yes: Ampitiyata Yana pare thiyenne
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    Don't waste your time in kandy. Go colombo and find a proper place to work.
    I made the same mistake once.

    එ උනට එපා වෙනවා බන්
    උබ වඩ කරෙ කොහෙද
    ටික කලෙකින් මෙ filed eken ain wena ine bn
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    IFS එකේ බ්‍රාන්ච් එක තියෙනව හැබැයි කෙලින්ම නුවරට ගන්නේ නෑ උන් මම හිතන්නේ. කොළඹ ඉඳල එහෙන්
    තමා වැඩේ සෙට් කරගන්න ඕනේ. :oo:

    නුවරන් සෙට් කර ගන්න
    පුළුවන් nam උදව් karandoo
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka

    • නුවර එහෙම කම්පැනි නෑනේ බං. ප්‍රසිද්ධ ඒවගෙන් IFS තියෙයි.ඒකත් ගන්නේ කොළඹ senior level වුන්ගෙන්.
    • ඊට අමතරව hSenid එක පටන්ගත්ත දැනු අවුරුදු 7-8 කලින්..ඒකත් නෑ දැන් දන්න විදියට.
    • CMS branch එකක් තියෙයි කියල කීවට මම හිතන්නේ ඒකත් colombo හරහා ගන්නේ.

    මට තාම තියෙන ප්‍රශ්නේ ඇයි නුවරට හොද SW කම්පැනි එන්නේ නැත්තේ කියන එක :rolleyes: resources අතින් බැලුවත් ගොඩක් අඩුවක් නෑ. Pera වගේ හොද යුනි එකකින් එන graduates ල පවා ගන්න පුලුවන්. තාමත් තියෙන ලොකු ගැටලුවක් ඕක. ;)

     

    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    CMS eke branch eka dan Kandy wala na ban, man call karala ahuwa,
    IFS withrai hoda ekakata thiyenne, podi podi company ehiyenawa ewage ithin SE kenekta 30-35 ta eha ganna amarui.

    IFS ekata ennath lesi nalu, Colombo eke godak innawalu kandy enna balagena :(:(:(:(:(
    matath colombo epa wela thiyenne but 30kata 35 kata kandy awith wadakuth na,
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    CMS නුවර branch එක දැන් නෑ කොළඹ විතරයි තියෙන්නේ
    hSenid එක තියනව එත් කීප දෙනයි ඉන්නේ (less than 10). උන් vacancy තිබ්බොත් විතරයි ගන්නේ.
     
    Last edited: