Game of Thrones Fans

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
ඒක නෙමේ මට පොඩි අවුලක් තියනව යුද්ධේ යන වෙලාවේ ගෝස්ට් කොහෙද හිටියේ අනික දැන් උනත් ඕකව පේන්න නෑනේ? මැරිලද?
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
The Best TV Series I've seen. Fuck GOT, fuck BB. Always POI. ඒ උනාට බං මේක බලන්න මොලේ පොඩ්ඩක් වෙහෙසවන්න ඕනේ. ඒ නිසා ගොබ්බයෝ මේක බැලුවම උන්ට හිතෙන්නේ මෙලෝම රහක් නෑ කියලා. ඕක බලපු හැම එකාම අවසානයේ කියන දෙය තමයි ජීවිතේ බලපු හොඳම TV සීරිස් එක POI කියලා.

මේක කෘතීම බුද්දියක් සම්බන්ද කරගත්ත එකක් නේද?
උබ කියන හින්ද හා ත්රෙඅඩ් එක දැකල නෙට් එකේ search කරලත් බැලුව,
නෙට් එකේ සැහෙන ඉහලින් එක අගයල තියෙනව.
එකේ හරිහමන් 1080p එකක් නැ season 4ට
අනික ඒවාට හම්බු උන,
4න් උඩ ඒවා ටික තාම bluray out කරලා නැද්ද කොහෙද.

සිරාවට මචන් කිව්ව හැටියට Lyanna පට්ට කෑල්ලක් වෙන්න ඕනෙ.. එත් ඉතින් එහෙම නෑනෙ TV series එකේ..

ඔව් මචන්
පොතේ හැටියට සර්සි හා ලියන්නා සුපිරිම කැලි දෙකක් වෙන්න ඕන.
එත් සරසි දිහා දැක්කම එපාවෙනවා.
ලියන්නත් වැඩක් නැ,
මාජරි නම් මාජරින් වගේ මූණක් තියෙන්නේ:D:D

This chandelier-looking contraption was hanging in the Citadel library when Sam entered. It seems to be built to reflect sunlight around the large room. Look familiar?
.
මට වෙන දෙයක් මතක් වුනේ ඕක දැක්කම,Prince Of Persia පලවෙනි ගේම් එකේ ඔහොම පරාවර්තක තියෙන රූම් එකක් එක තැනකදී හම්බෙනවා

පවු බං ඌ......
ඌ බොක්කෙන් ම මාජරීට ලව්.....
වයිෆ් නැති වුණාම පොර එපා වෙන්න ඇති.....
ඇත්තට ම මට නං ඌ ගැන දුකයි.:sorry:

උට එවෙලේ මැරෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ,
වගේම උගේ මෝඩ කුර අම්මගෙන් පලිගන්න එකම ක්‍රමෙත් එක,
පොර දැනගෙන මැරෙන්නේ ඌ incest වලින් ඉපදිච්ච එකෙක් කියල.
ඒ වැඩේ කරද්දී නම් මට සතුටක් ආවා,
මොකද දැන් සර්සි වැටිලා ඉන්නේ හොදටම,සරසි කොහොමත් උමතු වෙලා තම මැරෙන්නේ.

matath hithenawa ban oya seen eka oka shape eke wisadanna puluwan dekuth newe habai
ganiw thiyagaththanam patta watinawa :oo:

ජොන හෙන ගොන් බන්,ඌ දැනේරිස් බැඳලා රජය කරන එක සම්පුර්ණ බොරු වෙන්න බැරි දෙයක් කියල ඔතෙන්දීම තේරෙනවා.
GOT වල බුද්දිමත් වෙලත් මරණෙන් ගැලවෙන්න බැරි කොට මු වගේ ගොන් වඩා කරන එකෙක් කොහොම ඉන්නද?
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඒක නෙමේ මට පොඩි අවුලක් තියනව යුද්ධේ යන වෙලාවේ ගෝස්ට් කොහෙද හිටියේ අනික දැන් උනත් ඕකව පේන්න නෑනේ? මැරිලද?

    it was the mating season :P

    The fox said "grapes are bitter" :baffled:

    :sorry::sorry: I do hate her
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ දේවල් නම් වෙයි කියල හරියටම නිශ්චය කරන්න බැ

    ඩානේරිස් අතුරු ආබාදයක් නැතුව වෙස්ටෙරෝස් වලට එයිද?;);)
    mereen වල අවුල් නැතුව.:eek::eek:

    බ්‍රන්ට කරදරයක් නැතුව jon ගේ මූණ බලන්නවත් වින්ටර්ෆෙල් එන්න පුළුවන් වෙයිද?:rolleyes::rolleyes:

    ආර්යා ඇත්තටම hound ව හම්බෙන්න යයිද?නැත්තන් ඒකිගේ ඉතුරු වඩා කරන්න යයිද?:rofl::rofl:
    මෙනි ෆේස් ගොඩ් බකන් නිලන් බලන් ඉදීද?:love::love:

    තාප්පේ ඉතුරු වෙයිද?:sorry::sorry:

    කින්ග් ඉන්ඳ නොර්ත් කියද්දී නම් හිනාගිය බන් රොබ් ව මතක් වෙලා,උගේ අඩු පාරෙමයි jon යන්නෙත්,:D:D

    මොර්මොන්ට් ට අලුත් අලුත් දේවල් හම්බෙයිද බෙහෙත් හොයන්න ගිහිල්ල,:yes::yes:

    මට හිතෙන දේවල්

    ලිට්ල් ෆින්ගර් (බෙස්ට් villein)ගේ අවසානය S08 වෙනකන් දික් වෙයි කියල හිතෙනවා.:cool::cool:

    jon වුනත් මැරෙන්න ඉඩ තියෙනවා.:rolleyes::rolleyes:

    euron greyjoy පොල් ගාන එකක් නැ කියල හිතෙනවා.iron island වලට වෙලා.:D:D

    whitewalker ලව කඩුවෙන් ගාල මරල දාන්න තරම් කඩු තියෙනවද?dragonglass තියෙනවද?dragonglass පිනට දෙයිද?:confused::confused:

    nightking එක්ක හැප්පෙන්න බැ බන් ලේසියකට army එකකටවත්.:cool::cool:
    උගේ power තාම උබල දැක්කේ නැ,පෙන්නුවේත් නැ:cool::cool:

    බ්‍රැන් ඉන්නකම් nightking ට advantage එකක්.
    night කින්ග් මෝඩයෙක් නෙමේ කියල හිතනවා,එක දිගටම පාවිච්චි කරන්න:cool::cool:

    පොඩි මකරු දෙන්නත් sure නැ බන් අබ්බගත්යෝ වගේ උන්,ලොකු එකා ගේ විතරයි ගතියක් තියෙන්නේ,:rolleyes::rolleyes:
    කිරෙන් බාල වෙළද?;);)(.)(.):love::love::P:P

    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    The Best TV Series I've seen. Fuck GOT, fuck BB. Always POI. ඒ උනාට බං මේක බලන්න මොලේ පොඩ්ඩක් වෙහෙසවන්න ඕනේ. ඒ නිසා ගොබ්බයෝ මේක බැලුවම උන්ට හිතෙන්නේ මෙලෝම රහක් නෑ කියලා. ඕක බලපු හැම එකාම අවසානයේ කියන දෙය තමයි ජීවිතේ බලපු හොඳම TV සීරිස් එක POI කියලා.

    :rofl:
    8.5 vs 9.5
     
    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    Season 2 wala arya stark tywin lanister ta ahu wenne true born kenek kyla 'my lord' kyna wachane kiyana widiya nisa.. Eeka walder frey tat maattu wenawa.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මට හිතෙනවා Melisandre හව්න්ඩ් ලත් එක්ක එකතු වෙයි කියලා....:yes:

    රෙඩ් වුමන් ජොන්ව දලා යන් නෑ බන්... යුද්දේ වෙලාවදි අනිවා එනවා... මොකද එයා හිතන්නේ.. ජෝන්

    Azor Ahai කියලනේ...:yes:
     
    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    Jon snow ta white wolf kyne ei? Westaros wla basterd kenk raja unama banner eke paata maaru krnwa.starklage banner 1white background1 black wolf kenek. Etakota snow kenek raja unama white wolf kenek.
     
    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    මට හිතෙනවා Melisandre හව්න්ඩ් ලත් එක්ක එකතු වෙයි කියලා....:yes:

    රෙඩ් වුමන් ජොන්ව දලා යන් නෑ බන්... යුද්දේ වෙලාවදි අනිවා එනවා... මොකද එයා හිතන්නේ.. ජෝන්

    Azor Ahai කියලනේ...:yes:

    Etakota sir dondorian kynet maranen negitapu ekek ne..jonta badu hambei wge belish gen. Dondorian azor ahai wei
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට හිතෙනවා Melisandre හව්න්ඩ් ලත් එක්ක එකතු වෙයි කියලා....:yes:

    රෙඩ් වුමන් ජොන්ව දලා යන් නෑ බන්... යුද්දේ වෙලාවදි අනිවා එනවා... මොකද එයා හිතන්නේ.. ජෝන්

    Azor Ahai කියලනේ...:yes:
    මට නං හිතෙන්නේ මගදී ආර්යට හම්බෙලා මැරුම් කයි කියල. ආර්ය උතුරට එන්නෙ, රෙඩ් වුමන් දකුණට යන්නේ. :oo:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    මේක කෘතීම බුද්දියක් සම්බන්ද කරගත්ත එකක් නේද?
    උබ කියන හින්ද හා ත්රෙඅඩ් එක දැකල නෙට් එකේ search කරලත් බැලුව,
    නෙට් එකේ සැහෙන ඉහලින් එක අගයල තියෙනව.
    එකේ හරිහමන් 1080p එකක් නැ season 4ට
    අනික ඒවාට හම්බු උන,
    4න් උඩ ඒවා ටික තාම bluray out කරලා නැද්ද කොහෙද.

    ඔව් මචන්
    පොතේ හැටියට සර්සි හා ලියන්නා සුපිරිම කැලි දෙකක් වෙන්න ඕන.
    එත් සරසි දිහා දැක්කම එපාවෙනවා.
    ලියන්නත් වැඩක් නැ,
    මාජරි නම් මාජරින් වගේ මූණක් තියෙන්නේ:D:D

    මට වෙන දෙයක් මතක් වුනේ ඕක දැක්කම,Prince Of Persia පලවෙනි ගේම් එකේ ඔහොම පරාවර්තක තියෙන රූම් එකක් එක තැනකදී හම්බෙනවා

    උට එවෙලේ මැරෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ,
    වගේම උගේ මෝඩ කුර අම්මගෙන් පලිගන්න එකම ක්‍රමෙත් එක,
    පොර දැනගෙන මැරෙන්නේ ඌ incest වලින් ඉපදිච්ච එකෙක් කියල.
    ඒ වැඩේ කරද්දී නම් මට සතුටක් ආවා,
    මොකද දැන් සර්සි වැටිලා ඉන්නේ හොදටම,සරසි කොහොමත් උමතු වෙලා තම මැරෙන්නේ.

    ජොන හෙන ගොන් බන්,ඌ දැනේරිස් බැඳලා රජය කරන එක සම්පුර්ණ බොරු වෙන්න බැරි දෙයක් කියල ඔතෙන්දීම තේරෙනවා.
    GOT වල බුද්දිමත් වෙලත් මරණෙන් ගැලවෙන්න බැරි කොට මු වගේ ගොන් වඩා කරන එකෙක් කොහොම ඉන්නද?
    matath hithenne na ban aniwa jhona marewi next epi eke :sorry:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මට නං හිතෙන්නේ මගදී ආර්යට හම්බෙලා මැරුම් කයි කියල. ආර්ය උතුරට එන්නෙ, රෙඩ් වුමන් දකුණට යන්නේ. :oo:

    එයාට මුකුත් කරලා නෑ නේ බන් රෙඩ් වුමන්..:oo: