පුනරුප්පත්තිය සාක්ෂි සහිතව

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,791
    3,208
    113
    37
    @ katubedda
    :yes: බුද්ද ධර්මය සහ බුද්ද ආගම කියන්නේ දෙකක්. ආගම නැත්තනම් ධර්මය මෙච්චාර කල් පැවතෙන් නෑ.. 550 ස් ජාතක කතා පොතේ තියෙන්නේ ගොතපු කතා.. ආගම ප්‍රචාරණය කරන්න.. එත් එකෙන් ගන්න ගොඩක් දේවල් තියනවා.. :yes:

    ස්තුතියි සහෝ... අදයි දැන ගත්තේ:yes::yes::yes:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,791
    3,208
    113
    37
    @ katubedda
    කෙනෙක් කිව්ව පලියෙන් පිළිගන්න එපා.. :) ටිකක් හොයල බලන්න.. :)

    හොයලා බැලුවම හම්බවෙන්නෙත් කවුරු හරි කියපු දෙයක් ම තමයි නේද සහෝ...:confused::confused::confused:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Punuruppaththiya gana Paryeshna kruthiyak meka. Welaawak thibboth kiyawala balanna.
    Oka sinhalen pariwarthanaya karala thiyenawa "Sansaara Mandira" Kiyala.
    Edgar Cayce-many mansions
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    හොයලා බැලුවම හම්බවෙන්නෙත් කවුරු හරි කියපු දෙයක් ම තමයි නේද සහෝ...:confused::confused::confused:

    :baffled: හුටා.. ඇත්ත..ඒත් ඒවා සුරංගනා කතා වගේ නම් පිළිගන්න එපා.. :P
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අනික් උන් උබට මොනවා කිවුවත් උබ කියන දේ ඇත්තක් තියෙනවා බ්‍රෝ..
    ඔය ජාතක කතාවල එහෙම තියෙන දේවල් කල්පනා කරලා බැලුවම එහෙම වෙන්න පුලුවන් ද කියලත් හිතෙනවා. එ තරමට වර්ණනාවන්. අනික දැන් අපි අනුගමනය කරන වත් පිලිවෙත් වල ඇතුලන්තය සලකපුවම එවයින් 75% ම තියෙන්නේ සාසනයේ පැවැත්ම තහවුරු කරගන්න කරන දේවල්. හැබැයි මචන් එ වත් පිලිවෙත් නැති උනා නම් එහෙම අපිට උනත් මේ දන්න ටික වත් දැනගන්න ලැබෙන්නේ නැ... මම කියපු දේ තේරුනාද මන්දා
    :confused::confused::confused:

    100% තේරෙනවා මචන්.. මම කියනදේ උබට තේරුන එක මට සතුටුයි...

    දැන් මෙතන ඕක අල්ලන් මැරෙන්න හදපු උන් කතාව වෙනස් කරලා තියන හැටි බලපන්...
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Punuruppaththiya gana Paryeshna kruthiyak meka. Welaawak thibboth kiyawala balanna.
    Oka sinhalen pariwarthanaya karala thiyenawa "Sansaara Mandira" Kiyala.
    Edgar Cayce-many mansions

    උබට ඕකේ වැඩි දෙයක් බලන්න නෑ.. ඕකේ කොතන හරි මිල සදහන් කරලා තියනවා නම් වාණිජ පරමාර්තයෙන් ඕනම බොරුවක් ඇත්ත වගේ ලියලා විකුනන ඕන තරම් අය ඉන්නවා... පොත් තියනවා...
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    උබට ඕකේ වැඩි දෙයක් බලන්න නෑ.. ඕකේ කොතන හරි මිල සදහන් කරලා තියනවා නම් වාණිජ පරමාර්තයෙන් ඕනම බොරුවක් ඇත්ත වගේ ලියලා විකුනන ඕන තරම් අය ඉන්නවා... පොත් තියනවා...

    Ne macn, Edgar cayce Kiyanne poth liyapu ekek nemei. Eyage readings thamai pothak une.

    https://en.wikipedia.org/wiki/Edgar_Cayce
     
    Thawa deyak macn,
    Uba hama dema danaganne ubema budhdhiyen tharka karalada? Api poth kiyawala igena gaththe nadda?

    Uputaa ganiimaki
    "මචන්,

    අපි ඉස්කෝලෙ යද්දි, උන් කිඋව න්‍යශ්ටිය වටේ ඉලෙක්ට්‍රොන කැරකෙනව කියල, උබඉ මායි “ශුවර්ද සෑර්” කියල අහැවුවද? ඇහැවුවද මන් අහන්නෙ?

    මෞලයක තියෙන පරමානු ගාන, අර අරෑ හීනෙන් දැකපු ඉලක්කම වගේ ගානක් කියල කිවුවෙ, උබයි මායි ගැන්නද බන්. සේතුන්ග හදපු ගනන් වලට රැවුල හරිත් දැම්මෙ බන්.

    වෙන එකක් තියා, නිවිති වල තියනවැයි කියන යකඩ අපිට හැපුනද බන්?

    මම මේක ටයිප් කරන්න නොයා “කී බෝඩ් එකෙ M එබුවම මේකෙ “ම්” වදින්නෙ කොහොමද කියල හොයන්න ගිහින් “ඇබකසයෙ” ඉදලම පරිගනකය හැඩුන විදිහ හොයන්න ගියොත් මට මැරෙනකන්ම M ඔබා ගන්න බැරි වේ.(ඉතින් උබ මැරියන්කො ඕක ඔබන්නෙ නැතුව..)

    උබෙයි මගෙයි කුරුම්බැට්ටි මොල වලට නොතෙරෙන දෙවල් මෙ ලෝකෙ ගොඩයි බන්.

    ඇහැට පේන්නෙ නැති, අතට අහුවෙන්නෙ නැති, අඩු තරමෙ හැපෙන්නෙවත් නැති විඥානය ගැනනෙ බන් අපි අග මුල හොයන්න යන්නෙ.

    ඕක ගැන අර ප්‍රක්ත්යක්ෂ අවබොදයද මොකද්ද එකෙන්, බුදු වරු අවබෝද කරල දෙශනා කරනවලු.ඒ කියපු දෙවල් මිනිස්සුන්ට තෙරුනාලු. එව අවබෝද කරපු උත්තමයො ඔය විඥානය නැත්තටම නැති කරල පිරිනිවන් පානව කියන්නෙ.

    උබ මෞලයක තියන පරමාණු ඇට ගනන් කර කර හිටපන්. මම යනව් බණ ටිකක් අහන්න."
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Ne macn, Edgar cayce Kiyanne poth liyapu ekek nemei. Eyage readings thamai pothak une.

    https://en.wikipedia.org/wiki/Edgar_Cayce

    මචං රිසර්ච් කරන පුද්ගලයෝ ඉන්නවා ඒ අයට එක එක තැන් වලින් ඒවා කරන්න ෆන්ඩ්ස් එනවා එක එක අරමුනු වලට... ඔයවගේ දෙයක් ඇත්ත නම් ඔච්චර හොය හොයා ඉන්න දෙයක් නෑ බන්... නිකන්ම එලියට එනවා..
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Thawa deyak macn,
    Uba hama dema danaganne ubema budhdhiyen tharka karalada? Api poth kiyawala igena gaththe nadda?

    Uputaa ganiimaki
    "මචන්,

    අපි ඉස්කෝලෙ යද්දි, උන් කිඋව න්‍යශ්ටිය වටේ ඉලෙක්ට්‍රොන කැරකෙනව කියල, උබඉ මායි “ශුවර්ද සෑර්” කියල අහැවුවද? ඇහැවුවද මන් අහන්නෙ?

    මෞලයක තියෙන පරමානු ගාන, අර අරෑ හීනෙන් දැකපු ඉලක්කම වගේ ගානක් කියල කිවුවෙ, උබයි මායි ගැන්නද බන්. සේතුන්ග හදපු ගනන් වලට රැවුල හරිත් දැම්මෙ බන්.

    වෙන එකක් තියා, නිවිති වල තියනවැයි කියන යකඩ අපිට හැපුනද බන්?

    මම මේක ටයිප් කරන්න නොයා “කී බෝඩ් එකෙ M එබුවම මේකෙ “ම්” වදින්නෙ කොහොමද කියල හොයන්න ගිහින් “ඇබකසයෙ” ඉදලම පරිගනකය හැඩුන විදිහ හොයන්න ගියොත් මට මැරෙනකන්ම M ඔබා ගන්න බැරි වේ.(ඉතින් උබ මැරියන්කො ඕක ඔබන්නෙ නැතුව..)

    උබෙයි මගෙයි කුරුම්බැට්ටි මොල වලට නොතෙරෙන දෙවල් මෙ ලෝකෙ ගොඩයි බන්.

    ඇහැට පේන්නෙ නැති, අතට අහුවෙන්නෙ නැති, අඩු තරමෙ හැපෙන්නෙවත් නැති විඥානය ගැනනෙ බන් අපි අග මුල හොයන්න යන්නෙ.

    ඕක ගැන අර ප්‍රක්ත්යක්ෂ අවබොදයද මොකද්ද එකෙන්, බුදු වරු අවබෝද කරල දෙශනා කරනවලු.ඒ කියපු දෙවල් මිනිස්සුන්ට තෙරුනාලු. එව අවබෝද කරපු උත්තමයො ඔය විඥානය නැත්තටම නැති කරල පිරිනිවන් පානව කියන්නෙ.

    උබ මෞලයක තියන පරමාණු ඇට ගනන් කර කර හිටපන්. මම යනව් බණ ටිකක් අහන්න."

    බුදුන් වහන්සේත් කිවුවේ මුල හොයන්න යන්න එපා ඒක තේරුමක් නැති දෙයක් කියලා..
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බුදුන් වහන්සේත් කිවුවේ මුල හොයන්න යන්න එපා ඒක තේරුමක් නැති දෙයක් කියලා..

    පිස්සුද බන්. අපේ එවුන් හැම දෙයක්ම මුල ඉදල දැනගෙන තමයි කරන්නේ. මේකෙ එවුන් කන කෑම බීම පවා හදන විදිහ සංයුතිය ප්‍රෝෂණ මට්ටම් දැනගෙන තමයි කන්නේ. උන් රිසර්ච් කරලා තියෙනවා වෙන වෙනම හැම දෙයක් ගැනම. ඒවා තමන්ම රිසර්ච් කරලා අවබෝධ කරගන්නකන් යුස් කරන්නේ නැහැ. වෙන කෙනෙක් කරල ඔප්පු කරපු දෙයක් විශ්වාස කරන්නේ නැහැ තමන්ම අත්විදිනකන්.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    පිස්සුද බන්. අපේ එවුන් හැම දෙයක්ම මුල ඉදල දැනගෙන තමයි කරන්නේ. මේකෙ එවුන් කන කෑම බීම පවා හදන විදිහ සංයුතිය ප්‍රෝෂණ මට්ටම් දැනගෙන තමයි කන්නේ. උන් රිසර්ච් කරලා තියෙනවා වෙන වෙනම හැම දෙයක් ගැනම. ඒවා තමන්ම රිසර්ච් කරලා අවබෝධ කරගන්නකන් යුස් කරන්නේ නැහැ. වෙන කෙනෙක් කරල ඔප්පු කරපු දෙයක් විශ්වාස කරන්නේ නැහැ තමන්ම අත්විදිනකන්.

    Patta kathawa, oya dema thamai mamath udin kiyala thiyenne. :P
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    පිස්සුද බන්. අපේ එවුන් හැම දෙයක්ම මුල ඉදල දැනගෙන තමයි කරන්නේ. මේකෙ එවුන් කන කෑම බීම පවා හදන විදිහ සංයුතිය ප්‍රෝෂණ මට්ටම් දැනගෙන තමයි කන්නේ. උන් රිසර්ච් කරලා තියෙනවා වෙන වෙනම හැම දෙයක් ගැනම. ඒවා තමන්ම රිසර්ච් කරලා අවබෝධ කරගන්නකන් යුස් කරන්නේ නැහැ. වෙන කෙනෙක් කරල ඔප්පු කරපු දෙයක් විශ්වාස කරන්නේ නැහැ තමන්ම අත්විදිනකන්.

    මම නම් ඔප්පු කරපු දේවල් කවදාවත් බොරු කියලත් නෑ... විස්වාස නොකර ඉදලත් නෑ... ඒ උබල ඔය කියන ඒවා කිසිදෙයක් මේ වෙනකන් ඔප්පු කරලා නම් නෑ... රිසර්ච් කරලා විතරයි... උබලා ඒවා බලලා දැගලුවාට මට කරන්න දෙයක් නෑ...

    උබලම උබලට ගල් ගහගන්නවා මේක පැහැදිලි කරන්න යන්න යන්න...
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මම නම් ඔප්පු කරපු දේවල් කවදාවත් බොරු කියලත් නෑ... විස්වාස නොකර ඉදලත් නෑ... ඒ උබල ඔය කියන ඒවා කිසිදෙයක් මේ වෙනකන් ඔප්පු කරලා නම් නෑ... රිසර්ච් කරලා විතරයි... උබලා ඒවා බලලා දැගලුවාට මට කරන්න දෙයක් නෑ...

    උබලම උබලට ගල් ගහගන්නවා මේක පැහැදිලි කරන්න යන්න යන්න...

    Ne macn, uba kawadawath uba akamathi deyak OPPU KALATH PILINOGANNA cace ekak thamai thiyenne.

    Uba doctor kenek gen beheth ganna giyama. Doctor liyala dena beheth uda bonawada? nathnam ewa harida kiyala ube punchi molen hoyala balanawada? Beheth walath milak gahala thiyenawa kiyala ewa business ekek kiyala nobee innawada? Me loke hamadema apita pareekshana karala hoyala igenaganna be. Ewa pareekshana karala hoyala balapu aya kiyana ewa, liyala thiyena ewa kiyawanna balanna wenawa. Punuruppaththiya gana onatharam apakshapaathi pareekshana karala thiyenawa. :yes::yes:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Thawa deyak macn,
    Uba hama dema danaganne ubema budhdhiyen tharka karalada? Api poth kiyawala igena gaththe nadda?

    Uputaa ganiimaki
    "මචන්,

    අපි ඉස්කෝලෙ යද්දි, උන් කිඋව න්‍යශ්ටිය වටේ ඉලෙක්ට්‍රොන කැරකෙනව කියල, උබඉ මායි “ශුවර්ද සෑර්” කියල අහැවුවද? ඇහැවුවද මන් අහන්නෙ?

    මෞලයක තියෙන පරමානු ගාන, අර අරෑ හීනෙන් දැකපු ඉලක්කම වගේ ගානක් කියල කිවුවෙ, උබයි මායි ගැන්නද බන්. සේතුන්ග හදපු ගනන් වලට රැවුල හරිත් දැම්මෙ බන්.

    වෙන එකක් තියා, නිවිති වල තියනවැයි කියන යකඩ අපිට හැපුනද බන්?

    මම මේක ටයිප් කරන්න නොයා “කී බෝඩ් එකෙ M එබුවම මේකෙ “ම්” වදින්නෙ කොහොමද කියල හොයන්න ගිහින් “ඇබකසයෙ” ඉදලම පරිගනකය හැඩුන විදිහ හොයන්න ගියොත් මට මැරෙනකන්ම M ඔබා ගන්න බැරි වේ.(ඉතින් උබ මැරියන්කො ඕක ඔබන්නෙ නැතුව..)

    උබෙයි මගෙයි කුරුම්බැට්ටි මොල වලට නොතෙරෙන දෙවල් මෙ ලෝකෙ ගොඩයි බන්.

    ඇහැට පේන්නෙ නැති, අතට අහුවෙන්නෙ නැති, අඩු තරමෙ හැපෙන්නෙවත් නැති විඥානය ගැනනෙ බන් අපි අග මුල හොයන්න යන්නෙ.

    ඕක ගැන අර ප්‍රක්ත්යක්ෂ අවබොදයද මොකද්ද එකෙන්, බුදු වරු අවබෝද කරල දෙශනා කරනවලු.ඒ කියපු දෙවල් මිනිස්සුන්ට තෙරුනාලු. එව අවබෝද කරපු උත්තමයො ඔය විඥානය නැත්තටම නැති කරල පිරිනිවන් පානව කියන්නෙ.

    උබ මෞලයක තියන පරමාණු ඇට ගනන් කර කර හිටපන්. මම යනව් බණ ටිකක් අහන්න."

    බොහොම පැහැදිලි නිවැරදි පිළිතුරක් .දැන් අවුරුදු 1000 ඉස්සෙල්ලා වාහනයක් ,ෆෝන් එකක් ගැන කවුරුහරි කිව්වම ඒක අනික් මිනිස්සුන්ට තේරෙන්නේ නෑ වගේ තමයි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හරි මම ත්‍රිපිටකය කියවලා ඒක පිලිගත්තොත් ඒවා හරි වෙනවා...

    හම්බයෝ කුරානේ කියවලා ඒක පිලිගත්තම ඒවා උබලා වැරදි කියනවා...

    ලෝකේ දෙවියෝ මැවුව හුත්තක් නෑ බන්... දෙයියෝ කියලා එකෙකුත් නෑ... මම කියන්නෙත් ඒක..

    :lol::lol::rofl::rofl: තමන්ගේ මතය දරන උන් හරි, අනිත් උන් වැරදියි...:yes: