MIUI 8 global version is to be announced on June 30
Xiaomi Mi 5 vs Xiaomi Mi Max
මේ දෙකෙන් හොඳ මොකද්ද බං? ලංකාවෙන් ගන්නවා නම් කාගෙන්ද ගන්න හොඳ??
තියනවා....china site eke thiyana rom wala english language eka nadda?

Mi Max ලොකු වැඩියි නෙ මචන්, mi5 ගනින් හැම අතින්ම හොඳයි වගේ. ලංකාවෙ නම් ඩයල්කොම් එකේ තියෙනවා, හැබැයි උන්ගෙන් ගද්දි පරිස්සමෙන් ගනින්, සීල් පැක් ගනින්. ඉක්මන් එකේත් ඇඩ් වගයක් දාල තිබ්බා 52 කට ද කොහෙද, ටිකක් හොයලා බලපන්Xiaomi Mi 5 vs Xiaomi Mi Max
මේ දෙකෙන් හොඳ මොකද්ද බං? ලංකාවෙන් ගන්නවා නම් කාගෙන්ද ගන්න හොඳ??
HK warehouse දැම්මොත් DHL වලින් එවන්නේ, TNT වලින් එවන්නෙ නෑ. DHL ආවොත් කස්ටම් කේස් යනවා කියලා අහල තියෙනවාMachanlaa... Redmi Note 3 Pro ekak ganna HK warehouse gannada normal ekak gannada?
xiaomi redmi 3 china eka lankawata 3G,4G weda karanawada.kalin apu redmi 2 walanam ehema case ekak thibuna neda?
Mi Max ලොකු වැඩියි නෙ මචන්, mi5 ගනින් හැම අතින්ම හොඳයි වගේ. ලංකාවෙ නම් ඩයල්කොම් එකේ තියෙනවා, හැබැයි උන්ගෙන් ගද්දි පරිස්සමෙන් ගනින්, සීල් පැක් ගනින්. ඉක්මන් එකේත් ඇඩ් වගයක් දාල තිබ්බා 52 කට ද කොහෙද, ටිකක් හොයලා බලපන්
xiaomi redmi 3 china eka lankawata 3G,4G weda karanawada.kalin apu redmi 2 walanam ehema case ekak thibuna neda?
bumpxiaomi redmi 3 china eka lankawata 3G,4G weda karanawada.kalin apu redmi 2 walanam ehema case ekak thibuna neda?
xiaomi redmi 3 china eka lankawata 3G,4G weda karanawada.kalin apu redmi 2 walanam ehema case ekak thibuna neda?
කට්ටිය... මම ඊයෙ Redmi Note 3 එකක් order කලා TNT shipping දාල. උන් අද email එකක් එවල TNT එවන්න බෑලු DHL එවන්නම්ලු. TAX වදියිද? උන් DHL ship කරන්න වැඩිපුර ගානක් ඉල්ලයිද දන්නෙ නෑ. දන්න පින්වතෙක් ඉන්නවනම් කියන්න.![]()
මචන්ලා xiaomi redmi note 3 pro එකක් ගන්න කියල බැලුවෙ.4n එක ගැන දන්න කට්ට්ය පොඩ්ඩක් විස්තර කියනවද? මම මීට කලින් xiaomi එකක් use කරලම නෑ