~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Xiaomi Mi 5 vs Xiaomi Mi Max
    මේ දෙකෙන් හොඳ මොකද්ද බං? ලංකාවෙන් ගන්නවා නම් කාගෙන්ද ගන්න හොඳ??
    Mi Max ලොකු වැඩියි නෙ මචන්, mi5 ගනින් හැම අතින්ම හොඳයි වගේ. ලංකාවෙ නම් ඩයල්කොම් එකේ තියෙනවා, හැබැයි උන්ගෙන් ගද්දි පරිස්සමෙන් ගනින්, සීල් පැක් ගනින්. ඉක්මන් එකේත් ඇඩ් වගයක් දාල තිබ්බා 52 කට ද කොහෙද, ටිකක් හොයලා බලපන්
     
    • Like
    Reactions: bloomberg

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Machanlaa... Redmi Note 3 Pro ekak ganna HK warehouse gannada normal ekak gannada?
    HK warehouse දැම්මොත් DHL වලින් එවන්නේ, TNT වලින් එවන්නෙ නෑ. DHL ආවොත් කස්ටම් කේස් යනවා කියලා අහල තියෙනවා
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    xiaomi redmi 3 china eka lankawata 3G,4G weda karanawada.kalin apu redmi 2 walanam ehema case ekak thibuna neda?
     
    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    Mi Max ලොකු වැඩියි නෙ මචන්, mi5 ගනින් හැම අතින්ම හොඳයි වගේ. ලංකාවෙ නම් ඩයල්කොම් එකේ තියෙනවා, හැබැයි උන්ගෙන් ගද්දි පරිස්සමෙන් ගනින්, සීල් පැක් ගනින්. ඉක්මන් එකේත් ඇඩ් වගයක් දාල තිබ්බා 52 කට ද කොහෙද, ටිකක් හොයලා බලපන්

    ඔව් මචන් Mi Max නම් ලොකු වැඩි තමා. එල එල මම හොයලා බලන්නම්
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,873
    657
    113
    xiaomi redmi 3 china eka lankawata 3G,4G weda karanawada.kalin apu redmi 2 walanam ehema case ekak thibuna neda?

    3G නම් එලටම වැඩ 4G නම් ට්‍රයි කරලා නැ...
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    කට්ටිය... මම ඊයෙ Redmi Note 3 එකක් order කලා TNT shipping දාල. උන් අද email එකක් එවල TNT එවන්න බෑලු DHL එවන්නම්ලු. TAX වදියිද? උන් DHL ship කරන්න වැඩිපුර ගානක් ඉල්ලයිද දන්නෙ නෑ. දන්න පින්වතෙක් ඉන්නවනම් කියන්න. :(
     
    Mozilla

    Well-known member
  • කට්ටිය... මම ඊයෙ Redmi Note 3 එකක් order කලා TNT shipping දාල. උන් අද email එකක් එවල TNT එවන්න බෑලු DHL එවන්නම්ලු. TAX වදියිද? උන් DHL ship කරන්න වැඩිපුර ගානක් ඉල්ලයිද දන්නෙ නෑ. දන්න පින්වතෙක් ඉන්නවනම් කියන්න. :(

    ප්‍රශ්න දෙකටම උත්තරේ ඔව්.
    මං එකක් ගෙන්නුවා EMS ගෙදරටම ආවා නො ටැක්ස්
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මචන්ලා xiaomi redmi note 3 pro එකක් ගන්න කියල බැලුවෙ.4n එක ගැන දන්න කට්ට්ය පොඩ්ඩක් විස්තර කියනවද? මම මීට කලින් xiaomi එකක් use කරලම නෑ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,706
    20,997
    113
    adala nene
    මචන්ලා xiaomi redmi note 3 pro එකක් ගන්න කියල බැලුවෙ.4n එක ගැන දන්න කට්ට්ය පොඩ්ඩක් විස්තර කියනවද? මම මීට කලින් xiaomi එකක් use කරලම නෑ

    පෝන් එක පට්ට
     
    Status
    Not open for further replies.