කවුරුහරි පින්වතෙක් නුවර කම්පනියක් පටන්ගන්නකෝ![]()
software company එකක් පටන් ගන්න එක ලේසි නෑ බන්. හොද client base එකක් ඕනේ. හොද financial background එකක් ඕනේ. එහෙම නැතිව ආවට ගියාට පටන් ගත්තොත් වෙන්නේ ලොස් තමා. අන්තිමට යන්තන් survive වෙන type එකේ company එකක් තමා ඉතිරි වෙන්නේ . සමහර විට ඒ ටිකත් නෑ. මම කියපු විදිහට ඒ background එක තියන කෙනෙක් පටන් ගන්නවනම් හොදයි තමයි.
අලුතෙන්ම පටන්ගන්න එක නං අමාරුයි තමා, දැනට කොළඹ ඉන්න යටත් බ්‍රාන්ච් එකක් දැම්ම කියල විශේෂ වාසියක් නෑ නෙ. CMS eke branch eka dan Kandy wala na ban, man call karala ahuwa,
IFS withrai hoda ekakata thiyenne, podi podi company ehiyenawa ewage ithin SE kenekta 30-35 ta eha ganna amarui.
IFS ekata ennath lesi nalu, Colombo eke godak innawalu kandy enna balagena
matath colombo epa wela thiyenne but 30kata 35 kata kandy awith wadakuth na,
කොළඹ උන්ට වඩා 20-30 අඩුවෙන් ගෙව්වත් අවුලක් නෑ බන් ගෙදර ඉඳන් යන්න තියෙනවනංඇයි බන් එක් දැන්මනම් පොඩ්ඩක් අඩුවෙන් වැඩ ගන්න පුලුවන්
අපරදෙ බන් අපේ සල්ලි
බොඩින් වලටයි ජරා කැම වලටයි

කොළඹ උන්ට වඩා 20-30 අඩුවෙන් ගෙව්වත් අවුලක් නෑ බන් ගෙදර ඉඳන් යන්න තියෙනවනං
කොළඹ උන්ට වඩා 20-30 අඩුවෙන් ගෙව්වත් අවුලක් නෑ බන් ගෙදර ඉඳන් යන්න තියෙනවනං
කොළඹ උන්ට වඩා 20-30 අඩුවෙන් ගෙව්වත් අවුලක් නෑ බන් ගෙදර ඉඳන් යන්න තියෙනවනං

math Kandy thama inne
kandy wala danna tharam Loku company nam na thiyenam matath Kiyandoo math danna inne
![]()
Padi nathiwa wada karanan kamathi nam companyak set karala dennam![]()

35k dena ewanan nuwara hoyaganna nathi wei... 5yr wthra exp thyna aytanan athi. Nuwaratath thibbanan hpdai bn. Soft masters thibba.ekath giya sathiye idan penna na.wena koheta hari shift wela wage.
- නුවර එහෙම කම්පැනි නෑනේ බං. ප්‍රසිද්ධ ඒවගෙන් IFS තියෙයි.ඒකත් ගන්නේ කොළඹ senior level වුන්ගෙන්.
- ඊට අමතරව hSenid එක පටන්ගත්ත දැනු අවුරුදු 7-8 කලින්..ඒකත් නෑ දැන් දන්න විදියට.
- CMS branch එකක් තියෙයි කියල කීවට මම හිතන්නේ ඒකත් colombo හරහා ගන්නේ.
මට තාම තියෙන ප්‍රශ්නේ ඇයි නුවරට හොද SW කම්පැනි එන්නේ නැත්තේ කියන එකresources අතින් බැලුවත් ගොඩක් අඩුවක් නෑ. Pera වගේ හොද යුනි එකකින් එන graduates ල පවා ගන්න පුලුවන්. තාමත් තියෙන ලොකු ගැටලුවක් ඕක.
Nuwara haduna waduna kisima ekek colombo jiwath wenna kamathi na. Nuwara oita wada gewana companies thiyenawa. Habai companies podiy.
Bis-Web kiyala ekak thiyenawa Heerassagala road eke. Mama danna ekek hitiya uu 1lakh withara salary gaththa
Sirawata, oka matath thiyena prashnayak. Godak colombo tiyena companies wala bageta bagayak nuwara ewun inne. Nuwara ela company ekak dammoth oya crowd eka colombo enne na. Lankawe wena pathiwala aya wage newei nuwara ewun hama weekend ekema gedara yanawa. Colombo enne nathuwa inna puluwan widihak thiyenawa nam aniwa eeka karanawa.Nuwara haduna waduna kisima ekek colombo jiwath wenna kamathi na.
Ela company ekak Kandy dammoth , colombo thiyena stable company wala hitapu ewun unath eken ain wela thamange hometown ekata enna ida thiyenawa godak welawata.
ade uge number ekak wath pm karapanko mata aha gana vacancy thiyanawada kiyala

ado ai bn nuwara dane nathe
monada oya podi podi company පුළුවන් nam podak කියහං