Mekanam loku plan ekak ban

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,778
    9,473
    113
    r.pathirana කියන පොන්නයට අනුව කුලී හේවායො ගෙදර ඇවිත්

    ලෝකේ වෙන කිසිම රටක නැති සක්කිලි බං අපේ රටේ ඉන්නේ.දේශපාලනය මොකක් උනත් රටක හමුදාවට ඔහොම කතා කරන්න පුළුවන් අමනයෝ ඉන්නේ ලංකාවේ විතරයි.ඔය වගේ උන් තමා අපේ හමුදාව චැනල් 4 එකට සල්ලි වලට පාවලා දුන්නේ.මේ වගේ උන්ට ජීවිතේ දෙන්නනේ මේ රටේ යුද්දේ ඉවරකරන්න හමුදාවේ කොල්ලෝ ජීවිතේ නැති කරගත්තේ..:(:(:(
     
    Last edited:
    Jun 26, 2016
    13
    3
    3
    Army camp eka kiyanne ara v.c.c ekata kalin thiyana welata poddakata kalin thiyana ekada? :eek:

    ඔබ හරි මිත්‍රයා . කලින් වේයන්ගොඩ පෙහෙ කම්හල (VATEX ) එක තිබුන ගොඩනැගිලි සහ ඉඩම් වල දැන් තියෙන්නේ හමුදා කදවුර . ආමි කෑම්ප් එකත් එක්ක තරහ කට්ටියක් ඉන්නවා . ඒවගේම බොරු බයක් ඇති කරලා මිනිසුන්ව කුලප්පු කරන කට්ටියක් ඉන්නවා . කෑම්ප් එක නිසා ප්‍රදේශයට අනතුරක් තියන එක ඇත්ත . සාලාවේ කෑම්ප් එකේ සිද්දියත් එක්ක මිනිස්සු කියන්නේ කෑම්ප් එකේ අවි ගබඩාවල ආරක්ෂාව වැඩි කරන්න කියල. පිටින් ඇවිල්ල කඩාකප්පල් කාරී වැඩක් කරන්න තියෙන ඉඩ කඩ නැති කරන්න කියල. ඒක ගමත් එක්ක තරහ වෙන්න හේතුවක් නෙමේ හමුදාවට. හමුදාවේත් කිසිම කෙනෙක් කැමති නෑ තමන්ගේ කැම්ප් එක විනාශ වෙනවට . මේ නුලේ මාතෘකාව වගේම මෙතන තියෙන්නේ වෙන දෙයක් . කව්රු හරි බොර දියේ මෝරු දාල මාළු බාන එඋන්ට අරින්න හදන්නේ . එතකොට උන්ගේ වැඩේ කරගන්න ලේසී ......
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔබ හරි මිත්‍රයා . කලින් වේයන්ගොඩ පෙහෙ කම්හල (VATEX ) එක තිබුන ගොඩනැගිලි හස ඉඩම් වල දෙන තියෙන්නේ හමුදා කදවුර . ආමි කෑම්ප් එකත් එක්ක තරහ කට්ටියක් ඉන්නවා . ඒවගේම බොරු බයක් ඇති කරලා මිනිසුන්ව කුලප්පු කරන කට්ටියක් ඉන්නවා . කෑම්ප් එක නිසා ප්‍රදේශයට අනතුරක් තියන එක ඇත්ත . සාලාවේ කෑම්ප් එකේ සිද්දියත් එක්ක මිනිස්සු කියන්නේ කෑම්ප් එකේ අවි ගබඩාවල ආරක්ෂාව වැඩි කරන්න කියල. පිටින් ඇවිල්ල කඩාකප්පල් කාරී වැඩක් කරන්න තියෙන ඉඩ කඩ නෙති කරන්න කියල. එක ගමත් එක්ක තරහ වෙන්න හේතුවක් නෙමේ හමුදාවට. හමුදාවේත් කිසිම කෙනෙක් කැමති නෑ තමන්ගේ කැම්ප් එක විනාශ වෙනවට . මේ නුලේ මාතෘකාව වගේම මෙතන තියෙන්නේ වෙන දෙයක් . කව්රු හරි බොර දියේ මෝරු දාල මාළු අල්ලන එඋන්ට අරින්න හදන්නේ . එතකොට උන්ගේ වැඩේ කරගන්න ලේසී .....

    Ah ow mata vatex eke nama mathaka nathuwa thibune.
     
    s.uranga

    Junior member
  • Sep 21, 2009
    242
    13
    18
    Colombo
    ලෝකේ වෙන කිසිම රටක නැති සක්කිලි බං අපේ රටේ ඉන්නේ.දේශපාලනය මොකක් උනත් රටක හමුදාවට ඔහොම කතා කරන්න පුළුවන් අමනයෝ ඉන්නේ ලංකාවේ විතරයි.ඔය වගේ උන් තමා අපේ හමුදාව චැනල් 4 එකට සල්ලි වලට පාවලා දුන්නේ.මේ වගේ උන්ට ජීවිතේ දෙන්නනේ මේ රටේ යුද්දේ ඉවරකරන්න හමුදාවේ කොල්ලෝ ජීවිතේ නැති කරගත්තේ..:(:(:(

    oya gon kariyo okkoma usse kale natta puke gahan idala dan enawa weerayo wenna jathake waradda ban
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    කොහොමත් මේ ආණ්ඩුව පොරොන්දු වෙලා තියෙනවා UN එකට , හමුදාවේ ශක්තිය අඩු කරනවා කියල .

    හරිනේ බන්. ඔය සීන් එක නිසා තමා සාලාව විනාශ කරේ. හොදම ආයුධ ටික නැති උනාට පස්සේ ආමි එකෙන් උනත් වැඩක් නැති වෙනවනේ.

    සිරිසේන ඇතුළු නඩේට හෙණ ගහලත් මදි මේ කරන අපරාධ වලට.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හරිනේ බන්. ඔය සීන් එක නිසා තමා සාලාව විනාශ කරේ. හොදම ආයුධ ටික නැති උනාට පස්සේ ආමි එකෙන් උනත් වැඩක් නැති වෙනවනේ.

    සිරිසේන ඇතුළු නඩේට හෙණ ගහලත් මදි මේ කරන අපරාධ වලට.

    :yes::sorry::dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    හමුදාවක් හැංගිලා මිනිසුන්ට ගල් ගැහුවා කියන එක නම් හරිම පුදුමයි
     
    Jun 26, 2016
    13
    3
    3
    බොරු කියන්න එපා ග්‍රාම නිලධාරි සහතිකයක් දාපන් වේයන්ගොඩ ඉන්නේ කියලා :angry::angry:උබල මහින්දගේ බයියෝ හමුදාකාරයෝ විකුණලා ඡන්ද ගන්න .යු එන් එකට පොරොන්දු වුනේ උබ ඉන්න තැනද?:angry:

    මිත්‍රයා ....මම දේශපාලනය කරන කෙනෙක් වත් , දේශපාලනයට කඩේ යන කෙනෙවත් නෙමේ. මම අවුරුදු 12 කින් ලංකාවේ මගේ චන්දයක් පාවිච්චි කරලා නෑ . මොකද මම ඉන්නේ ලංකාවෙන් පිට . එත් පහුගිය සති කීපයම මම හිටියේ ලංකාවේ. ඔය වේයන්ගොඩ සිද්දිය වෙන වෙලෙත් මම හිටියේ ලංකාවේ, අපේ ගමේ . මම ලංකාවේ හිටියේ නැති උනාට අපේ ගමේ , අපේ ප්‍රදේශයේ වගේම ලංකාවෙත් වෙන හැම දෙයක් ම හොදින් දැනුවත් වෙනවා . එකට හේතුව මම නිතරම ලංකාවට එනවා , අපේ ගමට , මගේ ගෙදරට එනවා . අනික මිත්‍රය , මම ලංකා වේ වගේම ලෝක දේශපාලනයේ ගොඩක් ඉහලින් ඉන්න පුද්ගලින් හමුවෙනවා . ඒ අයත් එක්ක අදහස් හුව මාරු කරගන්නවා.ඒ නිසා මම මහින්ද කියන්නේ කව්ද මෛත්‍රී කියන්නේ කව්ද රනිල් කියන්නේ කව්ද කියල හොදට දනනවා.ඒ නිසා ඔබ කියන විදියට ඒ කාටවත් කඩේ යන්න උවමනාවක් වත් හේතුවක් වත් මට නෑ . ඔබගෙනුත් මම ඉලන්නේ , අපේ අනාගත පරපුරට කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් රටක් ජාතියක් ඉතුකරන්න ඔයාගේ වටිනා කාලයි දැනුමයි යොදවන්න කියල. එකට දේශපාලන පක්ෂ වලට ගැති කම් කරනවට වඩා නිවැරදි දේ දකිනත් ඒවා අගය කරන්නත් වැරදි දේට උදව් නොකරන්නත් උත්සහ වන්ත වෙන්න . ඔබට ජය ..
     
    Last edited:
    • Like
    Reactions: dimuthmike

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    hamudawe ponnayo gewal walata gal gahanawa .ekata hethuwa game eun pethsamak gahala awi gabadawa ahak karanna kiyala .hamuda ponnayo e ahinsakayanta gal gahala :angry:

    හමුදාවෙන් ගල් ගහන්නේ නැහැ බන් මෝඩ කතා කියන්න එපා:angry:

    හමුදාවයි මිනිස්සුයි කෙලගත්තොත් එකන් ලාබයක් එන්නේ කාටද ? අන්න ඒ අය ගැන කල්පනා කරන්න...

    අපි හිතමු කෑම්ප් එකයි මිනිස්සුයි ගුටි කෙළගත්තා කියල. එත් හමුදාවට බහ වෙඩිතියන්න හෝ පහර දෙන්න මිනිසුන්ට එනක නැතුව. එතකොට මොකද වෙන්නේ ??

    අනික බන් සිද්දිය හරියට දන්නේ නැතුව මෙතන උපකල්පන දාන එක තරම් පොන්න වැඩක් තවත් නැහැ. මේ අපි කතාකරන්න් නාට්ටියක් ගැන නෙමයි නේ. රට වෙනුවෙන් හැම විදියටම මහන්සි වෙච්ච් මිනිසුන් ගැන. තුවක්කුවේ ඉදන් උදැල්ල මේසන් හැන්ද දක්වා රට වෙනුවෙන් වැඩ කරපු මිනිසුන් ගැන.

    පඩියට තමයි වැඩ කරන්නේ.... එත් කව්ද අවරුද්දකට 30000 *12 ඔයවගේ ගානකට මැරෙන්න කැමති...අත්ක්පයක් නැති කරගන්න කැමති.... ඒ නිසා හැමදෙනාවම වැදගත්, ඉහලින් එන නියෝග පිළිපැද්ද පලියට උන් පොන්න්යෝ වෙනවද
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,778
    9,473
    113
    මිත්‍රයා ....මම දේශපාලනය කරන කෙනෙක් වත් , දේශපාලනයට කඩේ යන කෙනෙවත් නෙමේ. මම අවුරුදු 12 කින් ලංකාවේ මගේ චන්දයක් පාවිච්චි කරලා නෑ . මොකද මම ඉන්නේ ලංකාවෙන් පිට . එත් පහුගිය සති කීපයම මම හිටියේ ලංකාවේ. ඔය වේයන්ගොඩ සිද්දිය වෙන වෙලෙත් මම හිටියේ ලංකාවේ, අපේ ගමේ . මම ලංකාවේ හිටියේ නැති උනාට අපේ ගමේ , අපේ ප්‍රදේශයේ වගේම ලංකාවෙත් වෙන හැම දෙයක් ම හොදින් දැනුවත් වෙනවා . එකට හේතුව මම නිතරම ලංකාවට එනවා , අපේ ගමට , මගේ ගෙදරට එනවා . අනික මිත්‍රය , මම ලංකා වේ වගේම ලෝක දේශපාලනයේ ගොඩක් ඉහලින් ඉන්න පුද්ගලින් හමුවෙනවා . ඒ අයත් එක්ක අදහස් හුව මාරු කරගන්නවා.ඒ නිසා මම මහින්ද කියන්නේ කව්ද මෛත්‍රී කියන්නේ කව්ද රනිල් කියන්නේ කව්ද කියල හොදට දනනවා.ඒ නිසා ඔබ කියන විදියට ඒ කාටවත් කඩේ යන්න උවමනාවක් වත් හේතුවක් වත් මට නෑ . ඔබගෙනුත් මම ඉලන්නේ , අපේ අනාගත පරපුරට කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් රටක් ජාතියක් ඉතුකරන්න ඔයාගේ වටිනා කාලයි දැනුමයි යොදවන්න කියල. එකට දේශපාලන පක්ෂ වලට ගැති කම් කරනවට වඩා නිවැරදි දේ දකිනත් ඒවා අගය කරන්නත් වැරදි දේට උදව් නොකරන්නත් උත්සහ වන්ත වෙන්න . ඔබට ජය ..

    :cool:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේක වැරදි කතාවක් මම මේකෙ ඇත්ත ගැන තෙර්ඩ් එකක් දානව අනිව උබට ලින්ක් එක එවන්නම්.:cool:

    එල මචන් ,මටත් දැනගන්න ඕන
    මගේ කතාවේ මොන මොන ඒවාද මචන් වැරදි.

    Code:
    [SIZE=3][COLOR=Navy][B]
    උඹලට මතකද 2011 ග්‍රීස් යකෙක් ආපු සීන් එක , අහිංසක පදුරු වෙළෙන්දෝ දෙන්නෙක්ව තම්බි කපලා මරුවා , පොලිසියේ නිළදාරියෙක්ව කපලා මරුවා , ග්‍රීස් යකා හමුදා කඳවුරු අතුලට දිව්ව කියලා , තම්බියි , දෙමෙළ්ලුයි දම්මලා කෑම්ප් එකට ගල් ගැස්සෙව්වා , ඒ කරන්න හැදුවේ හමුදාව ගන තියෙන විශ්වාසය ජනතාවගෙන් ඈත් කරන එක , හරිගියාද නෑ , ගෝඨාභය දුන්න ලස්සන ගේමක් , අන්තිමට ග්‍රීස් යකාට වෙච්ච දෙයක් නැතුව ගියා. දැන් කරන්නෙත් ඕකම තමා. හමුදාව ගැන කළකිරිලා ඉන්න වෙලේ , තව ඕයවගේ දේවල් කලාම මිනිස්සුන්ට යුද්ධ කරපුවා සීන් අමතක වෙලා යනවා , කොහොමත් යුද්ධේ දිනලා අවුරුදු පහක්වත් මතකෙ තිබ්බේ නති මුස්පේන්තුවෝ ගැන කවර කතාද?[/B][/COLOR][/SIZE][/QUOTE][B][I][SIZE=3]
    
    අපේ මිනිස්සු ගැනනම් කතා කරලා වැඩක් නැ,බඩ ගැන තම මුලින් හිතන්නේ[/SIZE][/I][/B]
    
    [QUOTE="kramakalamanakaru, post: 20343319, member: 558354"][SIZE=2]මිතුරනි , මම ඉන්නේ වේයන්ගොඩ , බණ්ඩාරනායක පාරේ. ආමි කෑම්ප් එකේ ගේට්ටුව  තියෙන්නේ අපේ ගෙදර ඉදන් මීටර් 500 විතර දුරකින් . ආමි එකේ අයත් එක්ක ගමට කිසිම ප්‍රශ්නයක් නෑ . අනික අමි එකේ කොල්ලෝ ඔහොම හැංගිලා ගල් ගහන්නේ නෑ . එහෙම ගල් ගහන්න උන්ට කෑම්ප් එකෙන් එන්නත් බෑ . මේක වෙන ප්ලෑන්  එකක් . අපි හොයනවා. ඒ නිසා කෑම්ප් එකේ කොල්ලන්ට බොරු චෝදනා කරන්න එපා කියල කරුණාවෙන් ඉල්ලනවා . අපි හොයා ගන්නම් මොකද වෙන්නේ කියල. කොහොමත් මේ ආණ්ඩුව පොරොන්දු වෙලා තියෙනවා UN එකට , හමුදාවේ ශක්තිය අඩු කරනවා කියල . කොල්ලනේ , ලගදීම අපිට ඉල්ලගෙන කන්න වෙන්නේ. මොකද මේ වෙන දේවල් වලට ආමි එකේ කොලන්ගේත් මොරාල් එක වෙටිලා තියෙන්නේ . ...[/SIZE][/QUOTE][B][I][SIZE=3]
    
    එල මචන් වැඩිදුර විස්තර මේ ගැන හොයල දාහන්.[/SIZE][/I][/B]
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මගේ ඒ පැත්තේ ඉන්න යාලුවෙක්ට වැඩේ කිවුවා,ඌ හෝදිසි කරලා බලන්නම් කිවුවා,
    තොරතුරක් හම්බුනොත් දාන්නනම්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,694
    113
    මගේ ඒ පැත්තේ ඉන්න යාලුවෙක්ට වැඩේ කිවුවා,ඌ හෝදිසි කරලා බලන්නම් කිවුවා,
    තොරතුරක් හම්බුනොත් දාන්නනම්

    දාපං මචං..අපිටත් කලින්ම ලෑස්ති වෙන්න..;)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචං, නමට සිංහල උන පරයන්ට ඕනම දෙයක් මතක සතියයි. ඒ නිසා උන්ට පේන්න මේ thread එක හැමදාම බම්ප් කරන්න ඕනේ.. එහෙම නැත්නම් ආයිත් වෙන්නේ ,

    "අනේ, මං MY3 ට චන්දෙ දුන්නේ, මහින්ද පරද්දන්න නෙමෙයි, නිකන් වෙනසකට වගේ...,"

    "කුඩු දුමින්ද හිරේ දාන්නයි මං MY3 ට දුන්නේ"

    "දින 100යි නේ බං.. එයා හොද නැත්නම් අපි දින 100 න් එයාව අයින් කරනවා"

    "බැසිල් ගහපු කොමිස් වල files ඔක්කොම ගිනි තියාවි, මහින්ද ආවොත්.. ඒ නිසා මං MY3 ට මේ පාර දෙන්නේ, මේ රටේ දූෂණය නැති කරන්න පුළුවන් එයාට විතරක් නිසා"

    "නාමල් ගේ රත්තරන් අස්පයා....." - (එක්කෝ ඒක ඕනේ නෑ..)

    ඔන්න ඔය වගේ excuses දෙන පො@න පුටාලා ටිකට ආයිත් ආයිත් මතක් කරන්න, මේ thread එක දිගටම බම්ප් කරන්න ඕනේ මචන්...

    මේ රට විනාස කරන්න MY3 පබයට චන්දෙ දුන්න උන් හැදිගෑවියන්...