[SIZE=3][COLOR=Navy][B]
උඹලට මතකද 2011 ග්රීස් යකෙක් ආපු සීන් එක , අහිංසක පදුරු වෙළෙන්දෝ දෙන්නෙක්ව තම්බි කපලා මරුවා , පොලිසියේ නිළදාරියෙක්ව කපලා මරුවා , ග්රීස් යකා හමුදා කඳවුරු අතුලට දිව්ව කියලා , තම්බියි , දෙමෙළ්ලුයි දම්මලා කෑම්ප් එකට ගල් ගැස්සෙව්වා , ඒ කරන්න හැදුවේ හමුදාව ගන තියෙන විශ්වාසය ජනතාවගෙන් ඈත් කරන එක , හරිගියාද නෑ , ගෝඨාභය දුන්න ලස්සන ගේමක් , අන්තිමට ග්රීස් යකාට වෙච්ච දෙයක් නැතුව ගියා. දැන් කරන්නෙත් ඕකම තමා. හමුදාව ගැන කළකිරිලා ඉන්න වෙලේ , තව ඕයවගේ දේවල් කලාම මිනිස්සුන්ට යුද්ධ කරපුවා සීන් අමතක වෙලා යනවා , කොහොමත් යුද්ධේ දිනලා අවුරුදු පහක්වත් මතකෙ තිබ්බේ නති මුස්පේන්තුවෝ ගැන කවර කතාද?[/B][/COLOR][/SIZE][/QUOTE][B][I][SIZE=3]
අපේ මිනිස්සු ගැනනම් කතා කරලා වැඩක් නැ,බඩ ගැන තම මුලින් හිතන්නේ[/SIZE][/I][/B]
[QUOTE="kramakalamanakaru, post: 20343319, member: 558354"][SIZE=2]මිතුරනි , මම ඉන්නේ වේයන්ගොඩ , බණ්ඩාරනායක පාරේ. ආමි කෑම්ප් එකේ ගේට්ටුව තියෙන්නේ අපේ ගෙදර ඉදන් මීටර් 500 විතර දුරකින් . ආමි එකේ අයත් එක්ක ගමට කිසිම ප්රශ්නයක් නෑ . අනික අමි එකේ කොල්ලෝ ඔහොම හැංගිලා ගල් ගහන්නේ නෑ . එහෙම ගල් ගහන්න උන්ට කෑම්ප් එකෙන් එන්නත් බෑ . මේක වෙන ප්ලෑන් එකක් . අපි හොයනවා. ඒ නිසා කෑම්ප් එකේ කොල්ලන්ට බොරු චෝදනා කරන්න එපා කියල කරුණාවෙන් ඉල්ලනවා . අපි හොයා ගන්නම් මොකද වෙන්නේ කියල. කොහොමත් මේ ආණ්ඩුව පොරොන්දු වෙලා තියෙනවා UN එකට , හමුදාවේ ශක්තිය අඩු කරනවා කියල . කොල්ලනේ , ලගදීම අපිට ඉල්ලගෙන කන්න වෙන්නේ. මොකද මේ වෙන දේවල් වලට ආමි එකේ කොලන්ගේත් මොරාල් එක වෙටිලා තියෙන්නේ . ...[/SIZE][/QUOTE][B][I][SIZE=3]
එල මචන් වැඩිදුර විස්තර මේ ගැන හොයල දාහන්.[/SIZE][/I][/B]