Colombo Physics Special or Maths Special?

ubuntuu

Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    රත්තරං;20339028 said:
    වෑලිඩින් වැඩපලක වැඩ පුරුදු වෙයන් පිසිකල් ජෙනරල් ඩිග්‍රි එකක් කලාට වඩා හොදයි ඒක.:yes::yes::yes: (ඒවගේම ආර්ට් ඩිග්‍රි කරන්න යන කාලෙන් හේනක් කොටන එක ලාබයි. කොමර්ස් උනත් හුගක් ඒවා එහෙමයි කැලනියේ එහෙම:rofl::rofl:) අද්දැකීමෙන් කියන්නේ. NDT HNDE TTI NDES කරපල්ලා මෝඩයෝ නොවී. අපි කෙලෝ ගත්ත නිසයි කියන්නේ. චාටඩ් නොකරන්න අද එක්කෝ ක්ලාක් නැත්නම් ටීචින්.ආ ලමයි ඇම්ඩගේ කතාවක් කියන්නාආආඅ කියනව එහෙනම් මෙලහකට

    දෑන් උබෙ ඔය චාටර් චාටර්ර්... sry චාටඩ් එක මොකක්ද කියපන් බලන්න අපිටත් කරන්න බලන්න
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Physical hondai yako. Matath dan physical degree ekak karanda hithila thiyenne. Nanoscience paththen yana ekak. (I've completed an IT degree)
    Lankawe nam ithin job adui. Research side ekata yanawa nam ubata godak opportunities thiyanawa rata yanna.
    Physical karanawa nam ithin Special ekata set wenna balagena wada karapan.
    Maths ekath hondai. Uba asa paththen karapan. :yes:
     
    Last edited:
    • Like
    Reactions: Sexy Somapala

    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    Last edited:

    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    රත්තරං;20345271 said:
    චාටඩ් ඉංජිනීරින් බං.. තූ තෝ:eek:

    මමත් කරලා CMB Physical කලේ දැන් IESL Last year කරනවා Electrical Engineering පොඩි company එකක පොඩි වැඩ දැන් 2 years වෙනවා. උඹ කලේ IESL ද Council Exam ද ??
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,080
    1,324
    113
    පේමන්ට් එකේ.
    Physical hondai yako. Matath dan physical degree ekak karanda hithila thiyenne. Nanoscience paththen yana ekak. (I've completed an IT degree)
    Lankawe nam ithin job adui. Research side ekata yanawa nam ubata godak opportunities thiyanawa rata yanna.
    Physical karanawa nam ithin Special ekata set wenna balagena wada karapan.
    Maths ekath hondai. Uba asa paththen karapan. :yes:

    මචන් ඇයි පිසිකල් එක කරන්න හිතුනේ. අයි ටී එක ඩිග්‍රී වලට මෙහේ ජොබ් අවුල්ද? නැත්නම් උඹට ඉගෙන ගන්න ආසාවක් ආවද?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,080
    1,324
    113
    පේමන්ට් එකේ.

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මචන් ඇයි පිසිකල් එක කරන්න හිතුනේ. අයි ටී එක ඩිග්‍රී වලට මෙහේ ජොබ් අවුල්ද? නැත්නම් උඹට ඉගෙන ගන්න ආසාවක් ආවද?
    Awlak na ban. Eth mehe nam job market eka wadak na echchara. Salary madi.
    Research side ekata yanna podi asawak awa. Man next year rata yanawa electrical engineering or embedded systems karanna. Physical kiwwata man karanna inne physics, electrical engineering,nano science & embedded system side eke courses. :)
     
    Last edited:

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,080
    1,324
    113
    පේමන්ට් එකේ.
    Awlak na ban. Eth mehe nam job market eka wadak na echchara. Salary madi.
    Research side ekata yanna podi asawak awa. Man next year rata yanawa electrical engineering or embedded systems karanna. Physical kiwwata man karanna inne physics, electrical engineering,nano science & embedded system side eke courses. :)

    එහෙම අනාගතේ කරන්න යන එක දැනගෙන ඉගෙනගන්න එක වටිනවානේ බන්. අපි මේ හුළගට ගහගෙන යන රුවල වගේ ඉගෙනගන්නවා. රීසච් කරන්නේ උඹ පිට රටක කම්පැනියකට සෙට් වෙනවද?
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    එහෙම අනාගතේ කරන්න යන එක දැනගෙන ඉගෙනගන්න එක වටිනවානේ බන්. අපි මේ හුළගට ගහගෙන යන රුවල වගේ ඉගෙනගන්නවා. රීසච් කරන්නේ උඹ පිට රටක කම්පැනියකට සෙට් වෙනවද?
    Masters karanna thamai ithin yanne. Ehemma mokakata hari set wenawa. :D
    Mehe indala mona research da ban hari haman lab ekak wath nathuwa. :lol:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,080
    1,324
    113
    පේමන්ට් එකේ.
    Masters karanna thamai ithin yanne. Ehemma mokakata hari set wenawa. :D
    Mehe indala mona research da ban hari haman lab ekak wath nathuwa. :lol:
    ඒකත් ඇත්ත බන්. මෙහේ මොන ලැබ් ද? පාරවල් හදනවට වැඩිය මෙහේ කරන්න ගොඩක් වැඩ තියෙනවා. ඕවා ගැන කථා කරලා වැඩක් නෑ ඉතින්. ඉදිරි ජීවිතයට සුභ පතනවා. ජය!