Game of Thrones Fans

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    wild fire වලින් ගිනි තියල සර්සි queen උන කාලේ තමයි ලේඩි ඔලේනා ඩොන් වලදී varys ට කතා කරන්නේ....
    අන්තිමට varys ඩොර්න්,හයි ගාඩන් නැව් ටිකත් එක්ක මාසෙකට පස්සේ ඩනෙරිස්ගේ නැවේ ඉන්න සීන් එකෙන් ඉවර වෙනවා..
    ඒ මාසෙක කාලේ ඇතුලේ kingslanding වල සර්සි ගහන ගේම සීසන් 7 වල තමයි බලන්න වෙන්නේ...
    මම හිතන්නේ කයිබන් wild fire හදල නැව් ටිකක් ගිනි තියයි... යුරෝන් තව නැව් ටිකක් විනාස කරයි...
     
    Last edited:

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    ලැනිස්ටර් ලා ටලී ලා කවදාවත් උතුරට එන්නේ නැහැ ගේම් එකක් දෙන්න. කාසලිරෝක් හා කින්ස්ලෑන්ඩ්න් වල ඉදන් මාසයක් යනවා විතර යනවලු එන්න උතුරට.

    මතකද බෝල්ටන් කියනවා ලනිස්ටර්ලා කවදාවත් යුද්දෙකට උතුරට ඇවිත් නැහැ කියල

    යුරෝන්ට තනියෙන් ගහන්න බහ කොහොමත්

    වෙස්ටරෝස් වල තියනවා neck කියල තැනක්... එතැනින් තමයි උතුර පටන් ගන්නේ... මේකට neck කියල කියන්නේ වටේම වගුරු තියන නිසා...children of forest ඒකාලේ මායා බලෙන් තමයි හදල තියෙන්නේ... neck එක හරහා එන්න අමාරුයි කිසිම army 1 කට.. මෝට් කේලින් fort එක තියෙන්නේ එතන... ඒක නිසා ලැනිස්ටර්ස් ල එන්නේ නෑ උතුරට...
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,718
    12,746
    113
    අනේ මන්ද වෙරිස මැරෙයි කියල මට හිතෙන්නේ.
    මටත් හිතෙනවා එහෙම :confused:


    ටිරියන් ලැනිස්ටර් ට ලැබෙන්න තියෙන ඉහළම නිලය මේ ඉපියේ දි ඩිනේරියස් ගෙන් ලැබුණා සීරීස් එක ඉවර වෙනකන්ම පොර ඒ තැන තියන් ඉඳී.. ඊළඟ ඉපියේ කැතම විදියට අවසන් ගමන් යන්නේ ලිට්ල් ‍ෆින්ගර්.ඒකත් සන්ස අතින්.. කොහොමත් අන්තිමට කිඹුලයියා කිවුවා වගේ මේ සීසන් එක පුරාම කියන්නේ ගෑණුන්ට ස්කූටි පෙප් අරන් දුන්නම වෙන කතාවම තමා.. :baffled::baffled::baffled::baffled::baffled:

    දැන් එතකොට ලියානා ස්ටාර්ක් ට ‍ටුවින්ස් ල ලැබුණේ නැද්ද... නෙඩ් ට පිරිමි ළමය විතරක් දුන්නා වෙන්න බැරි ද... ලියානා ළමයව භාර දීලා කියන්නේ මොකද්ද.. ලියානට මොකද්ද වෙච්ච අනතුර ඒ විදියට මැරුම් කන්න ජෝන්ව සිසේරියන් සැත්කමකින්ද එළියට අරන් තියෙන්නේ..
    Pph

    පසු ප්‍රසව රුධිර වහනය
    Most common cause of maternal death :sorry:
     

    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    kochchara sexyda balapan ara aluth red women matanam melo rahak na nedakin
    2401745d02095fd56ab1c46ffbf2dde8.jpg
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ආර්යා අර පයි එකේ පෙන්නන්නේ ඇත්තට ම පොර ගේ පුත්තුන් ගේ ඇගිලි නං,
    සොරි.කොම් තමා ෆ්‍රෙලාට!!!!!!
    :eek: :eek: wenna athi ban eki kiwwe ehemane
    fray army eka jemy ganida danna :sorry: :sorry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    mala magula penne na ban :sorry:
    mad queen wei neda ban serci

    දැනටම වෙලා එවරයි නේ. හැබැයි ටයිවින් හිටිඔයනම් ඔහොම කරන්න වෙන්නේ නැහැ. උගෙම් ගහන්නේ මොලේන


    ඔව් කෑම එක ඇතුලේ මුකුත් පෙන්නේ නැහැ.

    හැබැයි කොහොමද තමුන්ගේම ළමයිගේ මස් කනකොට තාත්ත කෙනෙක් විදියට ෆ්රේට තියන ආතල් එක:lol::lol: එක තමයි දරුණුම දඩුවම උට හැමබෙච්ච