Game of Thrones Fans

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    :yes::yes: yes agili thamai e finger pie ekak

    අප්පටසිරි එහෙමද ?
    මොකක් හරි ජල්තරයක් කේක් ගෙඩියෙ තියෙනව කියල තේරුණා. ඇඟිලි කියල හිතුවෙ නෑ..
    ඉංග්‍රීසි කතා බැලුවට මට මොන තේරෙන ඉංග්‍රීසියක්ද ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අප්පටසිරි එහෙමද ?
    මොකක් හරි ජල්තරයක් කේක් ගෙඩියෙ තියෙනව කියල තේරුණා. ඇඟිලි කියල හිතුවෙ නෑ..
    ඉංග්‍රීසි කතා බැලුවට මට මොන තේරෙන ඉංග්‍රීසියක්ද ?

    :lol: hoda vade okata habayi maranne nathuwa agili vithrak kapala dilada danne naha.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    safe_image.php
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    අප්පටසිරි එහෙමද ?
    මොකක් හරි ජල්තරයක් කේක් ගෙඩියෙ තියෙනව කියල තේරුණා. ඇඟිලි කියල හිතුවෙ නෑ..
    ඉංග්‍රීසි කතා බැලුවට මට මොන තේරෙන ඉංග්‍රීසියක්ද ?

    English one na bn hodata baluwanam penawa..matanam deparak thunparak passata ganna una thibbe mokakda balanna :dull:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දැනටම වෙලා එවරයි නේ. හැබැයි ටයිවින් හිටිඔයනම් ඔහොම කරන්න වෙන්නේ නැහැ. උගෙම් ගහන්නේ මොලේන

    ඔව් කෑම එක ඇතුලේ මුකුත් පෙන්නේ නැහැ.

    හැබැයි කොහොමද තමුන්ගේම ළමයිගේ මස් කනකොට තාත්ත කෙනෙක් විදියට ෆ්රේට තියන ආතල් එක:lol::lol: එක තමයි දරුණුම දඩුවම උට හැමබෙච්ච

    ඇඟිල්ලක උඩ කොටස තිබුණා නියපොත්තත් එක්ක.. ආර්‍යා බොරු කියව්වා වෙන්න බෑ.. ආර්‍යා කියන්නෙත් ඒ පයි එක හදා ගන්න හිතනවට වඩා ගේමක් දුන්න කියලත්.. මස් කටර් එකේ දාලා ඇඹරල හැදුව නම් මස හොයන්න ටිකක් අමාරුයි.. උන් දෙන්න නම් මැරුණ එකමයි හොඳ ඔය ෂ්‍රේ කාරයට කෙල්ලෝ දුසිම් ගානක් හිටියා නේද...
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා

    ow aniwa eki denna athi gema...
    dn mokatawath wada darunu case ekak thma arya kiynne...
    serial killer knkne :D

    godak weleta hound ta unath oki wade dei
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඇඟිල්ලක උඩ කොටස තිබුණා නියපොත්තත් එක්ක.. ආර්‍යා බොරු කියව්වා වෙන්න බෑ.. ආර්‍යා කියන්නෙත් ඒ පයි එක හදා ගන්න හිතනවට වඩා ගේමක් දුන්න කියලත්.. මස් කටර් එකේ දාලා ඇඹරල හැදුව නම් මස හොයන්න ටිකක් අමාරුයි.. උන් දෙන්න නම් මැරුණ එකමයි හොඳ ඔය ෂ්‍රේ කාරයට කෙල්ලෝ දුසිම් ගානක් හිටියා නේද...

    ඉලියන පෙන් තාම ඉන්නව නේද ??උව මරයි ඊළගට. හව්න්ඩ් ලිස්ට් එකේ නැහැ කියල කිව්වේ එකී.
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    ඉලියන පෙන් තාම ඉන්නව නේද ??උව මරයි ඊළගට. හව්න්ඩ් ලිස්ට් එකේ නැහැ කියල කිව්වේ එකී.

    GOT season 1 ඩව්න් කරන් ඉන්නවා තාම බැලුවේ නෑ බන්. . ඕක හොදයිද බන්?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    GOT season 1 ඩව්න් කරන් ඉන්නවා තාම බැලුවේ නෑ බන්. . ඕක හොදයිද බන්?

    :lol::lol: හොදයි නෙමයි යකෝ පට්ටයි බලපන්. අඩික්ට් උන කියල පස්සේ බනින එපා:no:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    ඉලියන පෙන් තාම ඉන්නව නේද ??උව මරයි ඊළගට. හව්න්ඩ් ලිස්ට් එකේ නැහැ කියල කිව්වේ එකී.

    eki hithuwe hound mala kiyala ekai...

    ekith hitan wage paththare balala na :P

    eki aru alive kiyala danagaththama list ekata aye add kara gani....