yes agili thamai e finger pie ekak
අප්පටසිරි එහෙමද ?
මොකක් හරි ජල්තරයක් කේක් ගෙඩියෙ තියෙනව කියල තේරුණා. ඇඟිලි කියල හිතුවෙ නෑ..
ඉංග්රීසි කතා බැලුවට මට මොන තේරෙන ඉංග්රීසියක්ද ?

hoda vade okata habayi maranne nathuwa agili vithrak kapala dilada danne naha.අප්පටසිරි එහෙමද ?
මොකක් හරි ජල්තරයක් කේක් ගෙඩියෙ තියෙනව කියල තේරුණා. ඇඟිලි කියල හිතුවෙ නෑ..
ඉංග්රීසි කතා බැලුවට මට මොන තේරෙන ඉංග්රීසියක්ද ?

දැනටම වෙලා එවරයි නේ. හැබැයි ටයිවින් හිටිඔයනම් ඔහොම කරන්න වෙන්නේ නැහැ. උගෙම් ගහන්නේ මොලේන
ඔව් කෑම එක ඇතුලේ මුකුත් පෙන්නේ නැහැ.
හැබැයි කොහොමද තමුන්ගේම ළමයිගේ මස් කනකොට තාත්ත කෙනෙක් විදියට ෆ්රේට තියන ආතල් එකඑක තමයි දරුණුම දඩුවම උට හැමබෙච්ච
mala magula penne na ban
mad queen wei neda ban serci

dead may never die - මැරුණු උන් මැරෙන්නේ නැහැ මෙක්ජේ තේරුම මොකද්ද බන්

ඇඟිල්ලක උඩ කොටස තිබුණා නියපොත්තත් එක්ක.. ආර්යා බොරු කියව්වා වෙන්න බෑ.. ආර්යා කියන්නෙත් ඒ පයි එක හදා ගන්න හිතනවට වඩා ගේමක් දුන්න කියලත්.. මස් කටර් එකේ දාලා ඇඹරල හැදුව නම් මස හොයන්න ටිකක් අමාරුයි.. උන් දෙන්න නම් මැරුණ එකමයි හොඳ ඔය ෂ්රේ කාරයට කෙල්ලෝ දුසිම් ගානක් හිටියා නේද...

ඉලියන පෙන් තාම ඉන්නව නේද ??උව මරයි ඊළගට. හව්න්ඩ් ලිස්ට් එකේ නැහැ කියල කිව්වේ එකී.
GOT season 1 ඩව්න් කරන් ඉන්නවා තාම බැලුවේ නෑ බන්. . ඕක හොදයිද බන්?

හොදයි නෙමයි යකෝ පට්ටයි බලපන්. අඩික්ට් උන කියල පස්සේ බනින එපා

![]()

ඉලියන පෙන් තාම ඉන්නව නේද ??උව මරයි ඊළගට. හව්න්ඩ් ලිස්ට් එකේ නැහැ කියල කිව්වේ එකී.

yako eke thibba agilla ubata penune nadda
ahawal ekakda blnne
ghn ayeth balapiya![]()
NEDAKIN PENNE NA