මීමුරේ ගැන දන්නා අය පොඩ්ඩක් විස්තර ටිකක් දෙන්න.. මම ගොඩක් ආසාවෙන් ඉන්නවා එහෙ යන්න. ගිය අය කියනවා එහෙ නියමයි කියලා.. ඒත් හරියටම දැනගෙනයන එක ඇඟට ගුනයිනේ.. 








no electricity,,no 4n signal,,pattama lassanai![]()
True village beauty
![]()
![]()
මීමුරේ ගැන දන්නා අය පොඩ්ඩක් විස්තර ටිකක් දෙන්න.. මම ගොඩක් ආසාවෙන් ඉන්නවා එහෙ යන්න. ගිය අය කියනවා එහෙ නියමයි කියලා.. ඒත් හරියටම දැනගෙනයන එක ඇඟට ගුනයිනේ..![]()

ට්රැවල් විත් චතුර ගිය සෙනසුරාද වැඩසටහනේ ගියා යූටියුබ් වල බලපං![]()




suddo yane pain ban
wasgamuwa pathen kale madin pata parak thiyanawa
oni man PM karapan hotel ek set karala yana kenekuth hoyala denam kalen yanwanm
hunnasgiriyen thama man nam giye.... hunnasgiriye idan meemureta hena kadichcha parak thiyenne..normal van ekakatawath yanna ba...4wheel ekak set karaganin....
apinam bus eke gihin ethana thiyana Isuzu van ekaka giye.. eka thiyana 12ta ekai 1.30 pm ekai ..meemureta yanawa...eka game kattiya ena van eka...eke gamana hena athal 30k withara patawan yanne...
api night dekaka hitiya..dan lake gala naginna denne na..kottawe ekek watila marunata passe... pitin kadu nagina set ekak aran giyoth misak game eun eka nagganne na..game eun hena friendly...
aniwa nawarathna ella balanna palaya.. ethana thama matanam supirima thana ... kalayak assen yanna thenne..kudallo inno...game ekek set karagatam geniyanawa ...![]()
30ක් ගිහින් පෙරලුනොත් සෙත්තපොච්චි තමා


