උබ කරල තියන....?

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    mama AL karana kale iskole laga tibba computer shop ekekin headphone 3k issauwa mai tawa kollo 2kui. Kadeta apu podi ekek e welawe eka dakala. U kade ekage nadayeklu. u aduranawa ape hitapu ekekwa. Pahuwenida iskoledi aruwa mattu winayabara sirta. Kade eka awilla kyala iskoleta. Aru witarai mattu habai u apiwa pawala dunne na. Headphone 3 apahu dila shape una.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    the_crimes_of_jack_sparrow_by_trekphan.jpg
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මම පොඩි කලේ සැහෙන තරහ ගන්නවා වගේම පිට කරනවා කිසි ලිමිට් එකක් නැතුව,
    2 වසරේදී කිසිම හේතුවක් නැතුව ඉන්ටර්වල් එකේ අපි හිටිය ඩෙස්ක් එකේම හිටපු දුප්පත් කෙල්ලෙක්ගෙ කැම පෙට්ටියට ගැහුවා,:(:(
    එය අරන් ඇවිත් තිබ්බේ මුන් ඇට තම්බලා එක්ක පොලුයි,ඒ ගැනු ළමයාගේ දෙමවුපියෝ කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ.:(:(
    ඩෙස්ක් එකෙත් විසිරිලා බිම හැමතනම් වැටුන.:(:(
    එකී අඩන්න ගත්තා,කවුරුවත් මට තරවටු කරන්න ආවේ නැ,ටීචලා කවුරුත් හිටපු නැති හින්ද.

    ඕක මට හදිස්සියේ මතක් වුනේ ආයි 5 වසරේදී.
    මන් ඒ ඉස්කෝලෙන් අස් වෙලා 3 දී වෙන ඉස්කෝලෙකට ගියා.එදා අයින් වෙන දවසේදීත් ඒ කෙල්ල පැත්තකට වෙලා ඇස් ලොකු කරගෙන මන් දිහා බලන් හිටියා.:(:(

    5 හේ පන්තියේ දවසක් නිකම් ඉන්නකොට මට ඔය සිද්දිය මුල ඉදන් ඔක්කොම ආයි මතක් වුණා.
    එදා ගෙදර කල්පනා කරා කරා ඉද්දී රැ නිකම්ම අඩුනා.
    අද වෙනකොට මට ඇඩේන්නේ නැ.එත් සැහෙන ලොකු දුකක් එනවා හිතට.
    මට ඒ කෙල්ලගේ මූණත් මතක නැ දැන්,:(:(
    එත් කවදා ක හරි මම මැරෙනකන් ඒ සිද්දිය මට අමතක වෙන එකක් නැ.

    :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කොහොමහරි කෙල්ලව හොයානින් බන් .
    ඒ ස්කූල් එකේ රෙජිස්ටර් එක බලපන්
    අනිත් සීන් එක්ක බලනකොට මේක හිතට වද දෙනවා තමා

    නමක් ගමක් දන්නේ නැ බන්
    ඒ කලේ හෙන පොඩියි නේ,

    උබ දැන් ඕක ගැන හිතලා දුක් වෙන්න එපා බන්.වෙච්ච දේ උනා, දැන් පශ්චත්තාප වෙලා වැඩක් නෑ.සමහර විට දැන් ඒ කෙල්ල, හොඳට ඉගෙනගෙන, දෙමව්පියන්ට එහෙම සලකගෙන, ලොකු තැනක ඉන්නවා වෙන්න පුලුවන්.උබ එලකිරියේ ලැගගෙන, පරන මඟුල් මතක් කරගෙන කාලේ කෑවට. :dull::dull:

    මට ඔහොම චිත්‍රයක් මැවෙන්නෙම නැ.බන්
    උබ කිව්වා විදියට වෙලානම් හොඳයි,
    තව ටික දවසයි බන් ලෑගන් ඉන්නේ,
    එහෙම හැමතිස්සෙම සික් එකේ වගේ නැ,
    සමහර වෙලාවට විතරක් මතක් වෙනවා,
    ඒ වෙලාවට පොඩ්ඩක් විතර අවුල්.:):)

    රඹා;20349082 said:
    andena kathawak. :(

    ඔවු බන්,සමහර වෙලාවට සැහෙන අප්සෙට් :(:(

    :(:(
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy

    නමක් ගමක් දන්නේ නැ බන්
    ඒ කලේ හෙන පොඩියි නේ,

    මට ඔහොම චිත්‍රයක් මැවෙන්නෙම නැ.බන්
    උබ කිව්වා විදියට වෙලානම් හොඳයි,
    තව ටික දවසයි බන් ලෑගන් ඉන්නේ,
    එහෙම හැමතිස්සෙම සික් එකේ වගේ නැ,
    සමහර වෙලාවට විතරක් මතක් වෙනවා,
    ඒ වෙලාවට පොඩ්ඩක් විතර අවුල්.:):)

    ඔවු බන්,සමහර වෙලාවට සැහෙන අප්සෙට් :(:(

    :(:(

    අඩෝ ඒ කෙල්ලව හොයමු බං. උඹ කොහෙද ඉස්කෝලේ ගියේ. කැ# වැඩනේ තෝත් කරන්නේ . බලපන් උත්තො මටත් අප්සට් ඒ කතාවට . :angry:
     
    • Like
    Reactions: peakySwifter

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ෆන් එකට ටෝක් කරල සෙට් වෙච්ච කැල්ලක් හිටියා එකිව මම හැම තැනම ඇද්දා ඇරියේ නැති හිලක් නැ.. පස්සේ මොකක් හරි සීන එකකින් මම මේකි එක්ක තරහ උනා...කාලයක් ගියා.. පස්සේ මට එකපාරට මෙකිව මතක් වෙලා පව්නේ කියල හොයල කෝල් එකක් දුන්නා සිරාවටම කරනව කියල හිතාගෙන...
    මෙකිට මාව මතකත් නෑලු දැන් බදින්න කොල්ලෙක් ඉන්නවලු .. මොන මගුලක්ද ඉට්ස් ඔකේ බේබි කියලා මමත් කට්කලා...

    අපිට ඕව ලොකු දෙවල් උනාට ගැනුන්ට ඔවා පොඩි දෙවල්
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    මම පොඩි කලේ සැහෙන තරහ ගන්නවා වගේම පිට කරනවා කිසි ලිමිට් එකක් නැතුව,
    2 වසරේදී කිසිම හේතුවක් නැතුව ඉන්ටර්වල් එකේ අපි හිටිය ඩෙස්ක් එකේම හිටපු දුප්පත් කෙල්ලෙක්ගෙ කැම පෙට්ටියට ගැහුවා,:(:(
    එය අරන් ඇවිත් තිබ්බේ මුන් ඇට තම්බලා එක්ක පොලුයි,ඒ ගැනු ළමයාගේ දෙමවුපියෝ කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ.:(:(
    ඩෙස්ක් එකෙත් විසිරිලා බිම හැමතනම් වැටුන.:(:(
    එකී අඩන්න ගත්තා,කවුරුවත් මට තරවටු කරන්න ආවේ නැ,ටීචලා කවුරුත් හිටපු නැති හින්ද.

    ඕක මට හදිස්සියේ මතක් වුනේ ආයි 5 වසරේදී.
    මන් ඒ ඉස්කෝලෙන් අස් වෙලා 3 දී වෙන ඉස්කෝලෙකට ගියා.එදා අයින් වෙන දවසේදීත් ඒ කෙල්ල පැත්තකට වෙලා ඇස් ලොකු කරගෙන මන් දිහා බලන් හිටියා.:(:(

    5 හේ පන්තියේ දවසක් නිකම් ඉන්නකොට මට ඔය සිද්දිය මුල ඉදන් ඔක්කොම ආයි මතක් වුණා.
    එදා ගෙදර කල්පනා කරා කරා ඉද්දී රැ නිකම්ම අඩුනා.
    අද වෙනකොට මට ඇඩේන්නේ නැ.එත් සැහෙන ලොකු දුකක් එනවා හිතට.
    මට ඒ කෙල්ලගේ මූණත් මතක නැ දැන්,:(:(
    එත් කවදා ක හරි මම මැරෙනකන් ඒ සිද්දිය මට අමතක වෙන එකක් නැ.

    පව් යකෝ... :(:( උඹ දැන් කොහොම හරි එකිව හොයලා බැදපන්.. බැදලා සතුටින් තියපන්.. :baffled::baffled::baffled:
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0

    2 වසරේදී කිසිම හේතුවක් නැතුව ඉන්ටර්වල් එකේ අපි හිටිය ඩෙස්ක් එකේම හිටපු දුප්පත් කෙල්ලෙක්ගෙ කැම පෙට්ටියට ගැහුවා,:(:(
    එය අරන් ඇවිත් තිබ්බේ මුන් ඇට තම්බලා එක්ක පොලුයි,ඒ ගැනු ළමයාගේ දෙමවුපියෝ කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ.:(:(
    ඩෙස්ක් එකෙත් විසිරිලා බිම හැමතනම් වැටුන.:(:(
    එකී අඩන්න ගත්තා,කවුරුවත් මට තරවටු කරන්න ආවේ නැ,ටීචලා කවුරුත් හිටපු නැති හින්ද.මන් ඒ ඉස්කෝලෙන් අස් වෙලා 3 දී වෙන ඉස්කෝලෙකට ගියා.එදා අයින් වෙන දවසේදීත් ඒ කෙල්ල පැත්තකට වෙලා ඇස් ලොකු කරගෙන මන් දිහා බලන් හිටියා.:(:(
    Paw a lamaya :(
    Mama ehema una nam hoyan gihin samaawa gannawa
    school ekata gihin awurudda kiyala lamain ge wisthara ganna
    ganu lamayi ge nam facebook eke balanna
    naththam address eka school eken aran letter ekak yawanna
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,946
    1
    56,970
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෙල්ලෙක්ගෙ එකවුන්ට් එකක් හැක් කරල වැල පින්තූරයක් දැම්ම. පස්සෙ දැනගත්ත විදියට ඒකි ඒකිගෙ කොල්ලව සැකකරල ඌට බූට් එක දීල. කොල්ල මැරුනෙ නැති ටික විතරයි.:sorry::sorry::sorry::sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    කෙල්ලෙක්ගෙ එකවුන්ට් එකක් හැක් කරල වැල පින්තූරයක් දැම්ම. පස්සෙ දැනගත්ත විදියට ඒකි ඒකිගෙ කොල්ලව සැකකරල ඌට බූට් එක දීල. කොල්ල මැරුනෙ නැති ටික විතරයි.:sorry::sorry::sorry::sorry:

    මේ සාපය නිසා උඹට ජීවිත කාලෙම තනිකඩව ගෙවන්න සිද්ද වෙනවා...:dull::dull::(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,946
    1
    56,970
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ සාපය නිසා උඹට ජීවිත කාලෙම තනිකඩව ගෙවන්න සිද්ද වෙනවා...:dull::dull::(

    හොඳට හිටපු කපල් එකක් බන්. පොඩි රණ්ඩුවක් වෙච්චි දවසක තමයි මම මේ බලු වැඩේ කරල තිබුනෙ.:(:(
     
    • Like
    Reactions: peakySwifter

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අපි පොඩි කාලේ තිබ්බා චාන්ස් බෝඩ් කියල සීන් එකක් කඩවල් වල...
    ඒ බෝඩ් එකේ අංක ගහල ඒක ඒක සුකුරුත්තන් බඩු එල්ලලා තියෙනවා...
    කඩේ අන්කල් ගාව තියෙනවා ස්ටිකර් දාපු බාජනයක්...රු. 5ක් දීල ඒ ස්ටිකර් එකක් අරන් ඇරලා බලන්න ඕනේ...
    ඒ ගන්න ස්ටිකර් එකේ අංකයක් තිබ්බොත් ඒ අන්කෙට අදාළ අයිටම් ඒක අර බෝඩ් එකෙන් ගලවල අපිට දෙනවා..

    ඉතින් කඩේ අන්කල් කාරය කරන්නේ ගොඩක් වෙලාවට අංක තියෙන ස්ටිකර් වෙනම බාජනෙක අරන් තියල, සැරෙන් සැරේ අංක එකක් දෙකක් මුකුත් නැති බාජනෙකට දාල එන උන්ට ගන්න දෙන ඒක..
    මම දවසක් දැක්ක මිනිහ ඕක කරනවා...කඩේ අන්කල්ගේ පුතා මගේ යාලුවා...මම කරේ උගේ එක්ක ෆිට් එකට ගෙදර ගිය වෙලේක කඩේ ඇතුලට රිංගල අර අංක අරන් තියල තියන එකෙක් ගත්ත හොරෙන් ස්ටිකර් දෙක තුනක්..අරන් හෙමීට මාරු වුනා...

    ඊළඟ දවසේ හවස ආව කඩේට..රු. 5ක් දීල අන්කල් කාරය බාජනේ දුන්නම මම සාක්කුවෙන් අර ඒක ස්ටිකර් එකක් අරන් අත දාල කරකවල ඒ ස්ටිකර් එකම පොරට දුන්න...මිනිහ දුන්න ඉතින් අයිටම් ඒක...

    ඕකම ඊළඟ දවසෙත් කරා...එදත් හම්බුනා...එත් මිනිහකට සැකයක් ආව කියල තේරුනා....ඒ නිසා තුන්වෙනි ඒක ගන්න ගියේ නැහැ...කඩේ පැත්තේ සතියක් විතර යනකන් ඊට පස්සේ ගියේ නැහැ...මිනිහට තේරෙන්නත් ඇති...අදටත් මට ඒක මතක් වෙනවා...චාටර් සීන් ඒක...:lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    හොඳට හිටපු කපල් එකක් බන්. පොඩි රණ්ඩුවක් වෙච්චි දවසක තමයි මම මේ බලු වැඩේ කරල තිබුනෙ.:(:(

    උබත් අර තොප්පි චමින්ද වගේ ඒ කෙල්ලව හොයන බැඳපන් දැන්...:angry: ආහ නැහැ...වැරදුනා...කොල්ලනේ අවුලෙන් ඉන්නේ...ඌව බැඳපන්...:baffled::baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    පව් යකෝ... :(:( උඹ දැන් කොහොම හරි එකිව හොයලා බැදපන්.. බැදලා සතුටින් තියපන්.. :baffled::baffled::baffled:

    :lol::lol: කෙල්ල කියයි මුංඇට නම් මට ආයේ තම්බගන්න පුළුවන් අයියේ...තවත් පව් නොදී ඉන්නකෝ කියල :rofl::rofl::rofl:
     
    • Haha
    Reactions: peakySwifter