Renault KWID 2016 (Brand New Review)

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,870
    4,475
    113
    Personally even I wouldn't mind making Japs richer than Indian scum... come on mate think of it- This has nothing to do with an Island mindset.

    People buy this and other Indian cars because they are damn cheap. That's It -you don't have to justify reasons for purchasing something.

    island mind-set, exactly what you have in mind. yes no one have to justify their purchases. and no one need to argue about that as well.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අවුලක් නෑ රෙනෝල්ට් කුඩයක් හම්බ වුනානේ :love:

    ferrari-sunglasses3-1440x1440.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    3. කිසිවිටකට් ජපන් හෝ කිසිම අනෙකුත් වාහනයක් සමග සංසන්දනය කිරිඉමෙන් වැළකෙන්න

    *සංසන්දනය කළහැකි වාහන පහත දැක්වේ

    I. Maruti 800 / Alto
    II. Datsun RedyGo
    III. Hyhundai EON
    IV . Viva Elite
    V. Peruoda Axia
    VI. Susuki Swift
    VII. Susuki Celerio
    VIII. Toyota Vitz
    XI. Kia Picanto
    x. Nissan March


    මෙතනින් වාහනයක් කියන්න එකක් තියෙන්නේ swift/vitz/march විතරයි:lol:


    මචන් රෙනෝල්ට් කියන්නේ කිසිම දවසක රිලයබල් වාහන හදපු කම්පැනියක් නෙමේ. විශේශෙන් මුන්ගේ ගියර්බොක්ස්.. තනිකර අල:sorry:

    ඇල්ටෝ එකකට යන එක ඔයිට හොදයි:cool::cool:
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,870
    4,475
    113
    රත්තරං;20353767 said:
    මෙතනින් වාහනයක් කියන්න එකක් තියෙන්නේ swift/vitz/march විතරයි:lol:


    මචන් රෙනෝල්ට් කියන්නේ කිසිම දවසක රිලයබල් වාහන හදපු කම්පැනියක් නෙමේ. විශේශෙන් මුන්ගේ ගියර්බොක්ස්.. තනිකර අල:sorry:

    ඇල්ටෝ එකකට යන එක ඔයිට හොදයි:cool::cool:

    ammata udu man eth baluwa umba koheda mechchara kal hitiye. auto forum hollapu kollekne. 110 / 121 ehema kohomada bun dan? :lol::lol: