O/L ඉවර වෙච්ච කාලෙ ගැහුවට පස්සෙ අද ආයෙ දාගත්තා.නිකං ආයෙ මුල ඉදලා වගේ. 
ඉස්සර servers හොයාගත්තෙ xfire එකෙන්.අදයි දන්නෙ ඒක දැන් නෑ කියලා.

SL servers මොනාද තියෙන්නෙ හොද ඒවා?
Gameranger හොදා ද xfire වෙනුවට? අද TM server එකකට ගියා.ඒකෙ කවුරුත් නෑ.
ලංකාවෙ දන්න servers තියෙනවා නම් පොඩ්ඩක් මෙන්ශන් කරන්න.ලොකු හෙල්ප් එකක්.වැඩියම ගහන්නෙ TDM.search and destroy අවුලකුත් නෑ
Thank you!