Call of duty 4 Online Help!

Zepado

Member
Mar 16, 2009
623
125
0
Wennappuwa
O/L ඉවර වෙච්ච කාලෙ ගැහුවට පස්සෙ අද ආයෙ දාගත්තා.නිකං ආයෙ මුල ඉදලා වගේ. :oo:
ඉස්සර servers හොයාගත්තෙ xfire එකෙන්.අදයි දන්නෙ ඒක දැන් නෑ කියලා. :baffled: :dull:
SL servers මොනාද තියෙන්නෙ හොද ඒවා?
Gameranger හොදා ද xfire වෙනුවට? අද TM server එකකට ගියා.ඒකෙ කවුරුත් නෑ. :sorry:
ලංකාවෙ දන්න servers තියෙනවා නම් පොඩ්ඩක් මෙන්ශන් කරන්න.ලොකු හෙල්ප් එකක්.වැඩියම ගහන්නෙ TDM.search and destroy අවුලකුත් නෑ :)

Thank you!
 

Zepado

Member
Mar 16, 2009
623
125
0
Wennappuwa
heshange fake ekak wage.
patta marketing wade mekanan. cod gahapu oni ekek enwane title eka dakka gaman :dull:

මටද කිව්වෙ? නෑ නෑ මම තදියමට Thread එක දැම්මෙ ඉක්මනට play කරන්න.Not fake. :oo: :no:
 

Zepado

Member
Mar 16, 2009
623
125
0
Wennappuwa
තව උදව්වක්.PB දැම්මා.ඒකෙ list එකේ COD නෑනෙ. මොකද කරන්නෙ?
 

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Last edited: