Game of Thrones Fans

qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    viserys කාරයා targaryen වෙන්න බෑ නේ ??
    ඌ මැරෙන්නේ අර ලෝදිය වැටිලා o_O
    :baffled:
    Targaryen hama ekama fire resistant na ekata dragon blood thiyenna oni.. anith eka Un fire proof na fire resistant witharai...Eka nisa Viserys Dragon blood nathi ekek kiyanna puluwan..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    යකෝ ගෑණුන්ට බබා හම්බුවෙන්න විලි රුදාවෙන් කන්න බොන්න නැතිව වතුර පොදක් නැතිව පැය ගාණක් දඟලද්දි මොන ලස්සන ගෑණියෙක් උනත් පට්ට කුජීත තත්වයට පත්වෙනවා. තොල් වේලිලා පතුරු ගිහිල්ලා , දිව වේලිලා, කොණ්ඩේ අවුල් වෙලා, හතර අතේ තමුන්ගේ මල පහ පවා ගාගෙන . ඒ නිසා ඒක එච්චර ලොකු කේස් එකක් නෙමෙයි. අනික GOT එකේ ඉන්න ගෑණු සෙට් එකේ හැටියට ලියානට රඟපාන්න අරගෙන තියෙන්නේ ඇත්තටම ලස්සන කෙනෙක්ව.

    :(:( දුක හිතුන:(:(

    ඔකේ ඉන්න ලස්සනම කලිසි තමයි
    සර්සිත් ගොඩක් ලස්සනයි. කතාවේ නපුරු පාට තිබ්බට
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    Oh-shit-oh-shit.jpg

    අපෝ ඕකට නම් මානසික ලෙඩක් තියෙන්නේ බන්, මිනිස්සු කැමති කැරැක්ටර් එකක් අවම එකපාරට මරනවා උව. සයිකෝ මාටින් කාරයට
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එකදිගට කාගෙන එපි 8 ක් වත් බලපන් ඈහ්. නැත්නම් අනික් උන් වගේ උඹත් මේ මොන විකාරයක්ද කියලා කියනවා ශුවර්.

    මොකද්ද අලුත් එකක්ද කිබුලට ගෙනත් දියකො බන්. හොදයි කියල හිතෙන ඒවා. :):)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බොල කුකුළෝ......
    එන වෙලාවක ගෙනත් දීපං කෝ......


    ප.ලි.
    මට ගේම් ඔෆ් ත්‍රෝන්ස් පිස්සුව බෝ කලාට තොට පිං ඈ.....
    හරි තංතෝසයි....
    අබිං කෑවට එහා.......

    එදා GOT දාලා දීපු වෙලේ Hard Disc එකේ සීසන් 4 වෙනකන්ම තිබ්බා කියහන්කෝ (ඒ වෙද්දි සීසන් හතර වෙනකන් විතරයි ඇවිත් තිබ්බේ) කරුමෙට ඒක මමත් බලලා තිබ්බේ නෑ කියහන්කෝ. කොහෙද මමත් රේටින් පස්සේ ගිහින් බලන තරමක් highly rated එව්වා බැලුවනේ.

    TV series නම් තනිකර ඇබ්බැහියක් තමයි. අපි කැම්පස් කාලේ ෆ්ලෝ එකේ යනකොට එකෙක්ගෙන් තව එකෙක් අහන්නේ අහවල් එක බැලුවද අහවල් එක බැලුවද කියලා තමයි.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :(:( දුක හිතුන:(:(

    ඔකේ ඉන්න ලස්සනම කලිසි තමයි
    සර්සිත් ගොඩක් ලස්සනයි. කතාවේ නපුරු පාට තිබ්බට

    අපෝ සෙරසි ලස්සන නෑ බං ඊට වඩා රෙඩ් වුමන් ලස්සනයි එහෙනම්. අර සෑම් කාරයගේ ගෑණු ගිලීත් ලස්සනයි ඊට වඩා.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අපෝ සෙරසි ලස්සන නෑ බං ඊට වඩා රෙඩ් වුමන් ලස්සනයි එහෙනම්. අර සෑම් කාරයගේ ගෑණු ගිලීත් ලස්සනයි ඊට වඩා.

    එකී ලස්සනයි යකෝ 300 එකෙත් ඉන්නේ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකද්ද අලුත් එකක්ද කිබුලට ගෙනත් දියකො බන්. හොදයි කියල හිතෙන ඒවා. :):)

    අලුත් නැහැ බං පරණයි. හැබැයි IMDb ratings නම් 8.5 යි. 2011 ඉඳන් 2016 වෙනකන් ආවා. ඔක්කොම එපිසෝඩ් 103 ක් තියෙනවා. කතාව ඊට වඩා ඇදගෙන යන්න හොඳටම පුලුවන් කම තියෙද්දි CBS එකේ හරක්ගේ වැඩ නිසා පස් වෙනි සීසන් එකේ එපිසෝඩ් 13 කින් කතාව ඉවර කරලා දැම්මා. අපරාදයක් ඒක.

    Someone once asked me if I had learned anything from it all.
    So let me tell you what I learned.
    I learned everyone dies alone.
    But if you mean something to someone,
    If you helped someone...
    Or loved someone...
    If even a single person remembers you...
    Then maybe you never really die.
    And maybe...
    this isn't the end at all.

    ;);)
     

    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    උබලට සරසි ගැන දුක නැද්ද බන්. මට නම් පලවෙනි එකේ මරණ කන්න හිතුනා. නමුත් පස්සේ ඉස්පරෝ සීන් කොන් දාද්දි මට නම් ඉස්පරෝව මරන්න හිතුනා. මන් නම් ආසයි ඉස්පරෝ මරුන එකට.

    මමත් නිකන් මොකෙක්ද වගේද ?

    ඒ වගේම රෙඩ් වුමන් ව මරන්න ඕනේ නැ. එකී නිසා තමයි ඉස්නෝ ඉන්නේ. එකී කලේ එකී විස්වාස කරපු දේ. නැතුව ඒකිට ඕන උනේ නෑ ඉස්ටනිසව මරාගන්න. එකී විස්වාස කරපු දේ වැරදි එච්චරයි.

    හවුන්ඩ් කාරයගේත් වරදක් පෙන්නේ නැ.
    මවුන්ටන් නම් හුත්තා මරලා දන්නා ඕනේ.

     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අපෝ ඕකට නම් මානසික ලෙඩක් තියෙන්නේ බන්, මිනිස්සු කැමති කැරැක්ටර් එකක් අවම එකපාරට මරනවා උව. සයිකෝ මාටින් කාරයට

    George R. R. Martin liyala thiyene eka episode eka gane palaweni season 4 ta witharai David Benioff and D. B. Weiss thama godak ewa liyala thiyne
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මදැයි මම කට අරන් බලන් හිටියා මාජරිගේ walk of atonement එක බලන්න :-(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එකදිගට කාගෙන එපි 8 ක් වත් බලපන් ඈහ්. නැත්නම් අනික් උන් වගේ උඹත් මේ මොන විකාරයක්ද කියලා කියනවා ශුවර්.

    ඒ ගැන නම් බයවෙන්න එපා මචන්.
    අනිවා බලන්ව,
    මට දැන් ප්‍රශ්නේ තියෙන්නේ බාගන්න එක තමයි.
    තාම 4-5 bluray ඇවිත් නැහැ නේද/
    උඹ Mr,Robot බැලුවද?
    එක ගැන මොනවද හිතෙන්නේ.බැලුවනම්

    ඇරෝ සීසන් 4ම බැලුව ඉතින් හිතහන්:lol::lol:
    අනිවා download කරගත්ත ගමන් බලනවා


    banshee
    black.sails
    deadwood
    Hell On Wheels
    dexter

    මේවා බලල තියෙනවද?:):)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඒ ගැන නම් බයවෙන්න එපා මචන්.
    අනිවා බලන්ව,
    මට දැන් ප්‍රශ්නේ තියෙන්නේ බාගන්න එක තමයි.
    තාම 4-5 bluray ඇවිත් නැහැ නේද/
    උඹ Mr,Robot බැලුවද?
    එක ගැන මොනවද හිතෙන්නේ.බැලුවනම්

    ඇරෝ සීසන් 4ම බැලුව ඉතින් හිතහන්:lol::lol:
    අනිවා download කරගත්ත ගමන් බලනවා


    banshee
    black.sails
    deadwood
    Hell On Wheels
    dexter

    මේවා බලල තියෙනවද?:):)

    Mr. Robot set une ne ban mata :(:(

    Banshee nam maxxa. Dexter th hodai. anikwa balala ne. mama yanwa ban gn. heta udema wadata yanna one uden nagitala. B.S...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Mr. Robot set une ne ban mata :(:(

    Banshee nam maxxa. Dexter th hodai. anikwa balala ne. mama yanwa ban gn. heta udema wadata yanna one uden nagitala. B.S...

    මට එක ටිකක් අල්ලල ගියේ මන් ආස ෆීල්ඩ් එක එක හින්ද (Mr. Robot)

    බන්ශී හොදයි කියනවා නේ
    dextar එකත් තියෙනවා.
    අනිත්ව එහෙන් මෙහෙන් හම්බුනේ

    එල ගුඩ් නයිට් මචන්
    බුදු සරණයි
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    එදා GOT දාලා දීපු වෙලේ Hard Disc එකේ සීසන් 4 වෙනකන්ම තිබ්බා කියහන්කෝ (ඒ වෙද්දි සීසන් හතර වෙනකන් විතරයි ඇවිත් තිබ්බේ) කරුමෙට ඒක මමත් බලලා තිබ්බේ නෑ කියහන්කෝ. කොහෙද මමත් රේටින් පස්සේ ගිහින් බලන තරමක් highly rated එව්වා බැලුවනේ.

    TV series නම් තනිකර ඇබ්බැහියක් තමයි. අපි කැම්පස් කාලේ ෆ්ලෝ එකේ යනකොට එකෙක්ගෙන් තව එකෙක් අහන්නේ අහවල් එක බැලුවද අහවල් එක බැලුවද කියලා තමයි.

    Naraka purudu walata abbahi unama ohoma thamai saho, mata aranchiyak awa uba dan wattuweth ahawal eka bala bala yanawa kiyala
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    බොල කුකුළෝ......
    එන වෙලාවක ගෙනත් දීපං කෝ......


    ප.ලි.
    මට ගේම් ඔෆ් ත්‍රෝන්ස් පිස්සුව බෝ කලාට තොට පිං ඈ.....
    හරි තංතෝසයි....
    අබිං කෑවට එහා.......
    :lol: :lol:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,835
    11,525
    113
    මතකද Cersei season 01 එකේදී Ned Stark ට කියනවා Targaryens ලා සහෝදර සහෝදරියන් අතරේ විවාහ උනා එයාලගේ Blood Line එක පිරිසිදු විදියට තියාගන්න කියලා. එහෙනං Jon Snow ට පුළුවන් Daenerys targaryen ව කසාද බැඳලා Iron Throne එකේ වාඩි වෙන්න.

    Daenerys targaryen වැඩේට කැමති වෙඉද බං?
    :confused:

    Daenerys කෙසේ වෙතත් මාර්ටින් සීයා වැඩේට කැමති වෙඉද? ඕකගේ මහා කැත හිත බං :no::growl:

    _5QyeCdXIxul.jpg



    OR

    ec4faspo1w6fcnghdlps.jpg
     
    Last edited: