මිස්ටර් ක්ලීන් දැන් මොකද කියන්නේ..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    13599875_1779823235586890_2350564385230989754_n.jpg

    මේ පරයින්ට මෙහෙම වෙලා මදි... ලම්බෝගිනියක් අරන් දීල නෑ මුට..
    :yes::yes:&ක දුන්න කාලා කරයො හොද වැඩේ සත්තු ටිකට, දැන් සනීප ඇති වෙනස සැපයිනෙ.
     
    toiyalide

    Member
    Jul 14, 2015
    16
    1
    0
    හැමෝම එක නම් මෙතන කමෙන්ට් කරන්න ආවේ ගැට්ට කහනවටද?

    :confused::confused:ඇත්ත කියනකොට තද වෙන්නෙ ඇයි බන්. මම දැම්මෙ මම දන්න දෙයක්. උඹට ඒකට අප්සෙට්නම් මට කරන්න දෙයක් නෑ. මම කාවවත් සුද්ද කරන්න ආවෙ නෑ. අජිත් කබ්‍රාල් උඹේ කවුරු වුනත් මට වැඩක් නෑ. ඌ කරපුව විතරයි මට වැදගත්.:lol::lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    උබ නිකන් දැන් "උනුත් එකයි, මුනුත් එකයි - JVP අපිත් එකයි" කියල ඔක්කොම සමාන කරන්න හදන්න එපා... උබලා හිටන් හිතපු "වෙනසෙන්" 1% ක් වත් හම්බුනා නම් මෙතන පැයෙන් පැයට ත්‍රෙඩ් බලන්න තිබුනා...

    :yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,323
    8,444
    113
    රූකඩ රාජ්ජේ
    ඔවු ඉතිං උබල වගේ ගොන් හරක් දන්නෙ පසුගිය ආණ්ඩුවල වැරදි පෙන්න පෙන්න ඉන්න විතරයි. කතා කරලත් වැඩක් නෑ බංකොලෙත් පොන්නයො එක්ක.:rofl:

    පොනිල්ගේ ලොබු පයිය සූප්පු කරන හුට්ටලා බන්
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    තවත් මඩ ගහනව ඇ බොල කබ්රාල්ගෙ/ බැසිල්ගෙ කාලෙද කඩත් වහල මිනිස්සු පාරට බහින්නෙ නැත්තන් තොපේ වද &න්නයගෙ කාලෙද ?? මිනිස්සුන්ගෙ ඇගෙට දැනෙනව අර්තිකෙ අද මිනිස්සුන්ට කන්ඩත් නැතුව ඉන්නව තොපි තවත් &ක දෙනව.

    Umbata mama samaniyen reply karanne na. Eath mekata reply karannan. MR ge kale minissu parata besse neththe 'Sudu Van' walata bayata.

    Podi minihata MR ge kaleta wada den hodai. Petrol/Diesel,Kiri piti,samon,parippu,halmesso wage essential food items 10 mila adu kala. Government/Private salary wedi kala,Samurdhi 100% wedi kala. MR hitiya nan UN Sanctions dala Lankawata kannath nethi wenawa.
    :)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Umbata mama samaniyen reply karanne na. Eath mekata reply karannan. MR ge kale minissu parata besse neththe 'Sudu Van' walata bayata.
    :)
    ඒයි.... හිනා යනවා ඕයි.... සුදු වෑන්... :lol::lol:
    උබේ නෑදෑයෝ කීදෙනෙක් සුදු වෑන් වලින් ඉස්සුවද? කියපන්කො අපිටත් දැනගන්න... :lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    Podi minihata MR ge kaleta wada den hodai. Petrol/Diesel,Kiri piti,samon,parippu,halmesso wage essential food items 10 mila adu kala. Government/Private salary wedi kala,Samurdhi 100% wedi kala. MR hitiya nan UN Sanctions dala Lankawata kannath nethi wenawa.
    :)
    UN Sanctions..!!! :lol::lol: බයේ බෑ කියන වචන වලට..
    උබට හොදයි නම් කෑ නොගහ ඔය මිල අඩු උන දේවල් කාලා, රවියා රේගුවෙන් පන්නපු ප්‍රාඩෝ 180 න් එකක් අරගෙන පැද පැද ඉදපන්කෝ..
    අපිට හොද නැති නිසයි අපි පොස්ට් දාන්නේ...
    යකෝ, හොද උනාමත් උබලගේ ඇඩියාවේ කෙළවරක් නෑ නේ.. :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    Podi minihata MR ge kaleta wada den hodai. Petrol/Diesel,Kiri piti,samon,parippu,halmesso wage essential food items 10 mila adu kala. Government/Private salary wedi kala,Samurdhi 100% wedi kala. MR hitiya nan UN Sanctions dala Lankawata kannath nethi wenawa.
    :)
    මචං ඇහුවට තරහ වෙන්න එපා....
    උඹ ඇත්තට ම ඉන්නෙ ලංකාවෙ ද නැත්තං ඒරොප්පෙ ද?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචං ඇහුවට තරහ වෙන්න එපා....
    උඹ ඇත්තට ම ඉන්නෙ ලංකාවෙ ද නැත්තං ඒරොප්පෙ ද?
    මේ පොලවේ පය ගහල ඉන්න එකෙක්නම් වෙන්න බෑ කිබුල් අයියේ..:dull:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මචං ඇහුවට තරහ වෙන්න එපා....
    උඹ ඇත්තට ම ඉන්නෙ ලංකාවෙ ද නැත්තං ඒරොප්පෙ ද?

    Moko oya petrol ehema gahanne thama parana ganatada? Kiri-Piti/Samon oya wage ewa adu wela nethda? Essential foods walin seeni ehema nan lagadi poddak wedi wuna. MR hitiya nan owa oita wada wedi wenawa.

    Mama hodata danna deyak thienawa 87/88/89 oya wage kala wala campus giya godak aya mona hoda wedak kalath UNP ekata hodai kiyanne na.
    :)
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Moko oya petrol ehema gahanne thama parana ganatada? Kiri-Piti/Samon oya wage ewa adu wela nethda? Essential foods walin seeni ehema nan lagadi poddak wedi wuna. MR hitiya nan owa oita wada wedi wenawa.

    Mama hodata danna deyak thienawa 87/88/89 oya wage kala wala campus giya godak aya mona hoda wedak kalath UNP ekata hodai kiyanne na.
    :)
    පොලවට පැය ගහපන් බං... එච්චරයි කියන්නේ.. වෙන බයිලා ඕනේ නෑ, කොත්තමල්ලි කහ කුඩු ගැන...
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    පොලවට පැය ගහපන් බං... එච්චරයි කියන්නේ.. වෙන බයිලා ඕනේ නෑ, කොත්තමල්ලි කහ කුඩු ගැන...

    Koththamalli, Kaha kudu witharada umba kanne? Kiri-Piti,Samon,Hal messo owa kanne nadda? Salaray/Samurdhi wedi wune nedda? Petrol-Diesel adu wune nedda?

    Den ithin aith wena account ekakin ewith rep kapala palayan. :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Koththamalli, Kaha kudu witharada umba kanne? Kiri-Piti,Samon,Hal messo owa kanne nadda? Salaray/Samurdhi wedi wune nedda? Petrol-Diesel adu wune nedda?

    Den ithin aith wena account ekakin ewith rep kapala palayan. :)

    අම්මේ ඔව් පුදුම ලාබයක් තියෙන්නෙ ලාබෙ කොච්චරද කියනවනම් කඩ කාරයො කඩෙත් වහල පාරට බැහිනව අන්න ඒතරන් ලාබෙ.:baffled:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හොරු රකින මිස්ටර් ක්ලීන්ලව මාළු ටැංකි සුද්ධ කරන්න දාන්න ඕනේ.

    අර්ජුන්කාරයට විතරක් නෙවෙයි, මේ වගේ මහා හොරුන්ට උදව් කරන්නේ ජනාධිපතිද අගමැතිද තරතිරම නොබලා දඬුවම් කරන්න පුළුවන් නීතියක් තියෙන්න ඕනේ. අනේ ඉතින් අපේ රටේ කවදා ඔය වගේ නීති හැදෙයිද :(:(

    :(:(:(
    වැලපීමට මුලයි දුරදිග නොබැලීම
    ලෙඩවීමට මුලයි කෑමට ගිජු වීම
    පිරිහීමට මුලයි මානය ඇති වීම
    වැනසීමට මුලයි මුල අමතක වීම
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අම්මේ ඔව් පුදුම ලාබයක් තියෙන්නෙ ලාබෙ කොච්චරද කියනවනම් කඩ කාරයො කඩෙත් වහල පාරට බැහිනව අන්න ඒතරන් ලාබෙ.:baffled:
    වැඩක් නෑ බං කියලා.. ඌ මිනිහෙක් මරලත් එකේ අනුහස් කියයි.. බොරුවට නිදාගෙන ඉන්න එකෙක්ට මුකුත් කියන්න හොද නෑ, උට උගේ ආතල් එක ගන්න දෙමු..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    Koththamalli, Kaha kudu witharada umba kanne? Kiri-Piti,Samon,Hal messo owa kanne nadda? Salaray/Samurdhi wedi wune nedda? Petrol-Diesel adu wune nedda?
    Den ithin aith wena account ekakin ewith rep kapala palayan.
    :)

    හ්ම්ම්...ඔයා ඔයාගේ ආතල් එක තනියම ගන්නකො එහෙනම්.. ගෙවන පඩියට මොනවා හරි ලියන්නත් එපෑ නේද..
    රෙප් කපන්නම ඕනේ නම් කියන්න.. රතු කොටු වැඩි වෙන එකත් උබේ ආතල් එකට අදාළ නම් සප් එකක් දෙන්නම්..
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,551
    1
    3,571
    113
    Earth
    Oya wage loku posts walata politicians lawa demmama ohoma wenawa.

    Me MR ge kale :- 9 billion loss
    Ranil ge kale :- 1.6 billion loss

    :(

    Hedging deal cost CPC over Rs. 9 billion loss: Auditor General

    http://www.sundaytimes.lk/160110/ne...rs-9-billion-loss-auditor-general-178348.html

    හෙජින් ගනුදෙනුවෙ උනෙ මිල පහළ යාමක්, ඔය කාලෙ මතක විදියට තෙල් මිල ඉහල යන Line එකක් තිබ්බෙ..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    13592208_1780265928875954_6409671266219432575_n.jpg

    සිරිසේන, තොට සාප වේවා......

    නමට සිංහල උන පරයන්ට ඕනම දෙයක් මතක සතියයි. ඒ නිසා උන්ට පේන්න මේ thread එක හැමදාම බම්ප් කරන්න ඕනේ.. එහෙම නැත්නම් ආයිත් වෙන්නේ ,

    "අනේ, මං MY3 ට චන්දෙ දුන්නේ, මහින්ද පරද්දන්න නෙමෙයි, නිකන් වෙනසකට වගේ...,"

    "කුඩු දුමින්ද හිරේ දාන්නයි මං MY3 ට දුන්නේ"

    "දින 100යි නේ බං.. එයා හොද නැත්නම් අපි දින 100 න් එයාව අයින් කරනවා"

    "බැසිල් ගහපු කොමිස් වල files ඔක්කොම ගිනි තියාවි, මහින්ද ආවොත්.. ඒ නිසා මං MY3 ට මේ පාර දෙන්නේ, මේ රටේ දූෂණය නැති කරන්න පුළුවන් එයාට විතරක් නිසා"

    "නාමල් ගේ රත්තරන් අස්පයා....." - (එක්කෝ ඒක ඕනේ නෑ..)

    ඔන්න ඔය වගේ excuses දෙන පො@න පුටාලා ටිකට ආයිත් ආයිත් මතක් කරන්න, මේ thread එක දිගටම බම්ප් කරන්න ඕනේ මචන්...