Electrical, Electronic සහ Telecommunications I

dhananjaya1985

Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    Electrical, Electronic සහ Telecommunications I


    [ Dinushasankalpa ගේ අවශ්‍යතාව මත මේ thread එක දමන ලදී ]


    යම්කිසි කෙනෙක් උඩ සදහන් විෂයන් ත්‍රිත්වය, ලෝකේ කොතැනක සිට හදාරන්න අපේක්ෂාවෙන් සිටීයද, ඔය විෂයන් ත්‍රිත්වය , විවිධ පාඨමාලාවල විවිධ නම් වලින් හදුන්වනු ලැබුවද...එය සහතිකයක් වුවද ඩිප්ලෝමාවක් වුවද උපාධියක් වුවද අරම්හයේ සිට එක්තරා මට්ටමක් දක්වා නමින් වෙනස් වුවද අන්තර්ගතයේ විෂයන් වල පොදු බවක් දක්වයි...

    උදාහරණ
    මොරටු සරසවිය -
    Electronic and Telecommunications Engineering සහ
    Electrical Engineering

    පේරාදෙණි සරසවිය -

    Electrical and Electronic Engineering

    IESL
    Computer, Electronic and Telecommunications Eng සහ
    Electrical Engineering

    OUSL -

    Electronic and Communications Engineering සහ Electrical Engineering

    City & Guilds Level 5 Advanced Diploma

    -
    Electrical and Electronic Engineering

    Pearson Level 5 BTEC HND

    -
    Electrical and Electronic Engineering

    CINEC
    -
    Electronic and Communications Engineering

    වැදගත් කරුණ නම් සැලකිල්ලක් දැක්විය යුතු වන්නේ පාඨමාලාව පිලිබදව නොව එහි අන්තර්ගතය පිළිබදවය....

    මන්ද
    Electrical, Electronic සහ Telecommunications විෂයන් ත්‍රිත්වය යටතේ ඇති පාඨමාලාවල ඔය විෂයයන්ට අමතරන අසීමාන්තික ගණිතමය පදනමකින් යුත් විෂයන් මෙන්ම මේ විෂයන් සමග කිසිදු සම්බන්ධයක් නැති විෂයයන් පවා අන්තර්ගතවන අතර, එම විෂයන් සමර්ථයෙන් තොරව අවසාන සහතිකය ලබා ගත නොහැකි බව මෙහිදී විශේෂයේ සදහන් කල යුතුව ඇත.


    උදාහරණ

    Control Theory
    Electromagnetic Theory
    RF and Microwave Engineering
    Project management
    Mathematics
    Numerical Methods
    Instrumentation

    වෘත්තීය පුහුණු ආයතනයක
    Electrical හෝ Electronic ඉගන ගන්නවාට වඩා වැඩි දෙයක් මෙන්ම තරමක් දුරට සංකීර්ණ බවක් ඉහත විෂයයන් උඩ සදහන් පාඨමාලාවල අන්තර්ගතයි...

    පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් ඉහත පාඨමාලා උපාධි මට්ටම දක්වා හැදීමේදී SLIIT, CINEC, SAITM, ICBT...ප්‍රධාන තැනක් ගනී...

    City & Guilds පාඨමාලා අන්තර්ජාතිකව පවත්වන නිසා මෙන්ම
    ප්‍රශ්න පත්‍ර සාදන්නා සහ උගන් වන්නා දෙන්නෙක් නිසා සහ ප්‍රශ්න පත්‍ර UK යවා බලන නිසා විභාගයට පෙර විෂයමාලා පිළිබද පුර්ණ අවබෝධයක් අවශ්‍ය වන අතර විශාල මුදලක් වැයවන නිසා වාසනාව උරගා බලන ලෙස කිරීම කෙසේත්ම හිතකර නොවේ...

    Pearson BTEC HND පාඨමාලා පුර්ණ කාලීන වන අතර වසර දෙකක් පුරා දිවෙන අතර Assignment මත පදනම් ව ඇති නිසා
    City & Guilds පාඨමාලා තරම් අවධානමක් දැරිය යුතු නොවේ. අනික උඩ සදහන් කරන ලද Assignments, උගන්වන ගුරුවරයාම හදන නිසා තව ටිකක් සංකීර්ණ බවින් අඩුවෙයි

    [ මතු සම්බන්ධයි ]
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    When it comes to such topics, you can's miss NDT, IET(previously TTI) & HNDE :)

    I completed HNDE(Electronics & Telecommunication engineering)
    & currently studying at OUSL (Electronics & Communication eng) to complete my degree
    :)
     
    Last edited:

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    When it comes to such topics, you can's miss NDT, IET(previously TTI) & HNDE :)

    I completed HNDE(Electronics & Telecommunication engineering)
    & currently studying at OUSL (Electronics & Communication eng) to complete my degree
    :)

    :yes::yes::yes::yes:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    මන්ද
    Electrical, Electronic සහ Telecommunications විෂයන් ත්‍රිත්වය යටතේ ඇති පාඨමාලාවල ඔය විෂයයන්ට අමතරන අසීමාන්තික ගණිතමය පදනමකින් යුත් විෂයන් මෙන්ම මේ විෂයන් සමග කිසිදු සම්බන්ධයක් නැති විෂයයන් පවා අන්තර්ගතවන අතර, එම විෂයන් සමර්ථයෙන් තොරව අවසාන සහතිකය ලබා ගත නොහැකි බව මෙහිදී විශේෂයේ සදහන් කල යුතුව ඇත.


    උදාහරණ

    Control Theory
    Electromagnetic Theory
    RF and Microwave Engineering
    Project management

    Mathematics
    Numerical Methods
    Instrumentation




    උඹට පිස්සුද යකෝ.. RF කොටස කියන්නේ හදවත වගේ
    දෙයක්.. ඒක කොහොමද වැදගත් නැහැ කියන්නේ උඹ..
    උඹේ මොළේ විකාර වෙලාද ?

    අනික ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් , ලේබර් මැනේජ්මන්ට්
    ලේබර් ලෝ නොදැන කොහොමද වැඩක් කරන්නේ?
     

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    cinec eke course eka kohomada


    Dear Student,

    Greetings from CINEC!!!

    Thank You for your enquiry with the Colombo International Nautical and Engineering College. As per your enquiry we are glad to offer you the following information.

    This is an exciting time for you to be thinking about the future, and we hope it is also a good time for us to write to you with a few thoughts about our campus, The Colombo International Nautical & Engineering College (CINEC)

    ABOUT CINEC

    CINEC Campus is Sri Lanka's largest privet educational institution dedicated to higher education for 24 years. Situated in the picturesque suburbs of Malabe, in close proximity to the administrative capital of Sri Lanka

    CINEC is the only educational institute to be bestowed with Four Internationally accredited quality awards: ISO 9901 Quality Assurance Standard.: ISO 14001 Environmental Management Standard. ; OHSAS 18001 Occupational Health & Safety Standard and DNV Maritime Academy Standard. Indeed assures that CINEC students are being served with a sense of professionalism, integrity and care.

    CINEC is renowned for its commitment to the Maritime, General Engineering, Aeronautical, Management, Information Technology, each year offering nearly 175 different programmes CINEC is fully exemplified by its 15000 student base annually. The facilities at the Campus are second- to- none.

    ABOUT Wolverhampton University - UK

    The University of Wolverhampton is a first class university spread over four campuses in the region and is situated in the center of England. The university provides an excellent educational opportunity to people from all backgrounds and helps boosts social and economic regeneration regionally, nationally and internationally. The University is among the largest in the UK with a student population of over 24,000. Larger number of students from overseas choose Wolverhampton, adding to the diverse cultural life of the university and the city.



    WHY STUDY AT CINEC

    CINEC believes in providing a holistic education to all students. The purpose of holistic education is to prepare students to meet the challenges of living as well as academics.
    CINEC provides students with the best facilities such as State-of-the-art Classrooms, Workshops, Labs
    For years, CINEC has produced leaders for the country and the world. We therefore seek students who will engage others in collaborative ventures with a high degree of energy and dedication the benefit from the commitment and passion of CINEC students in academics, athletics, performance, community service, and social life. Bringing remarkable enthusiasm to these endeavors,
    Technology Foundation Programme

    Affiliated University : University of Wolverhampton - UK
    Duration : 08 Months
    Degree Offered : Technology Foundation
    Type of Degree : Full Internal
    Course Fee : USD 2500
    (Course fee can be paid on a partly basis USD 2500 X 2 parts)


    Degree Details

    Affiliated University : University of Wolverhampton - UK
    Duration : 3 Years
    Degree Offered : BEng (Hons)
    Type of Degree : Full Internal

    Bachelor of Engineering (Hons) (Degrees that can be completed fully in Sri Lanka)
    Civil Engineering
    Electronics and Communications Engineering
    Mechanical Engineering
    Mechatronics
    Automotive Systems Engineering
    Engineering Design Management
    Payment Structure (3 Year Degree Programme)

    Registration Fee
    1st Year 1st Semester Fee
    1st Year 2nd Semester Fee
    2nd Year 1st Semester Fee
    2nd Year 2nd Semester Fee
    3rd Year 1st Semester Fee
    3rd Year 2nd Semester Fee
    Total Course Fee
    $.490
    $.2000
    $.2000
    $.2000
    $.2000
    $.2000
    $.2000
    $.12,000


    Entry Requirements ( 3 Year Degree Programme)

    G. C. E. A/L 1C & 2S passes (Local) or 1C, 2D (London) + 5 Credit Passes for O/L (London /Local) including Credits for Maths Science and English
    Or

    · G. C. E. A/L 3S passes (Local) or 3D (London) + 5 Credit Passes for O/L (London /Local) including Credits for Maths Science and English + CINEC Entry Exam

    Or

    5 Credit Passes for O/L (London /Local) including Credits for Maths Science and English + Technology Foundation.

    Degree Details

    Affiliated University : University of Wolverhampton - UK
    Duration : 4 Years
    Degree Offered : MEng
    Type of Degree : Full Internal

    Bachelor of Engineering (Hons) (Degrees that can be completed fully in Sri Lanka)
    Civil Engineering
    Electronics and Communications Engineering
    Mechanical Engineering
    Mechatronics
    Automotive Systems Engineering
    Engineering Design Management
    Payment Structure (4 Year Degree Programme)

    Registration Fee
    1st Year 1st Semester Fee
    1st Year 2nd Semester Fee
    2nd Year 1st Semester Fee
    2nd Year 2nd Semester Fee
    3rd Year 1st Semester Fee
    3rd Year 2nd Semester Fee
    4th Year 1st
    Semester Fee
    4th Year 2nd
    Semester Fee
    Total Course Fee
    $.490
    $.2000
    $.2000
    $.2000
    $.2000
    $.2000
    $.2000
    $.2000
    $.2000
    $.16,000


    Entry Requirements ( 4 Year Degree Programme)

    A / L above 2B's & 1C (Local /London) + 5 Credit Passes for O/L (London /Local) including Credits for Maths Science and English
    Or

    · BEng (Hons) degree above 2nd Lower

    Please find attached herewith the applications forms and required documents in order to proceed with registration.

    Should you require any further information or clarification, please do not hesitate to contact us via email or on our hotlines +94 11 4 486400 / +94 11 2 413500 or +94 77 356 5513




    As you move forward into a wonderfully exciting time in your life, I sincerely hope that you will explore CINEC as a possibility for your future. Meanwhile, I offer my best wishes for your continued success.
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Electrical, Electronic සහ Telecommunications I




    වැදගත් කරුණ නම් සැලකිල්ලක් දැක්විය යුතු වන්නේ පාඨමාලාව පිලිබදව නොව එහි අන්තර්ගතය පිළිබදවය....

    මන්ද Electrical, Electronic සහ Telecommunications විෂයන් ත්‍රිත්වය යටතේ ඇති පාඨමාලාවල ඔය විෂයයන්ට අමතරන අසීමාන්තික ගණිතමය පදනමකින් යුත් විෂයන් මෙන්ම මේ විෂයන් සමග කිසිදු සම්බන්ධයක් නැති විෂයයන් පවා අන්තර්ගතවන අතර, එම විෂයන් සමර්ථයෙන් තොරව අවසාන සහතිකය ලබා ගත නොහැකි බව මෙහිදී විශේෂයේ සදහන් කල යුතුව ඇත.

    උදාහරණ

    Control Theory
    Electromagnetic Theory
    RF and Microwave Engineering
    Project management
    Mathematics
    Numerical Methods
    Instrumentation



    Me deka nam ona tharam wadagath wenawa automation paththe inna ekekta ehema
     
    Last edited: