ELECTRICAL AND ELECTRONIC ENGINEERING Filed එකේ කට්ටියගෙන් help එකක් ඕන
PEARSON BTEC HND – ELECTRICAL AND ELECTRONIC ENGINEERING (CINEC)
HND complete කරපු අයට University of Wolverhampton(@CINEC) ELECTRICAL & ELECTRONIC ENGINEERING Final Year එකට join වෙන්න පුළුවන්.
මේක කරොත් ELECTRICAL AND ELECTRONIC ENGINEERING Filed එකේ තින පිළිගනිම කොහොමද & IESL approve කොහොමද
Bump එකක් දාපන් දන්නේ නැති උන්