Electrical, Electronic සහ Telecommunications I
[ Dinushasankalpa ගේ අවශ්‍යතාව මත මේ thread එක දමන ලදී ]
යම්කිසි කෙනෙක් උඩ සදහන් විෂයන් ත්‍රිත්වය, ලෝකේ කොතැනක සිට හදාරන්න අපේක්ෂාවෙන් සිටීයද, ඔය විෂයන් ත්‍රිත්වය , විවිධ පාඨමාලාවල විවිධ නම් වලින් හදුන්වනු ලැබුවද...එය සහතිකයක් වුවද ඩිප්ලෝමාවක් වුවද උපාධියක් වුවද අරම්හයේ සිට එක්තරා මට්ටමක් දක්වා නමින් වෙනස් වුවද අන්තර්ගතයේ විෂයන් වල පොදු බවක් දක්වයි...
උදාහරණ
මොරටු සරසවිය -
Electronic and Telecommunications Engineering සහ Electrical Engineering
පේරාදෙණි සරසවිය -
Electrical and Electronic Engineering
IESL
Computer, Electronic and Telecommunications Eng සහ Electrical Engineering
OUSL -
Electronic and Communications Engineering සහ Electrical Engineering
City & Guilds Level 5 Advanced Diploma
-Electrical and Electronic Engineering
Pearson Level 5 BTEC HND
-Electrical and Electronic Engineering
CINEC
- Electronic and Communications Engineering
වැදගත් කරුණ නම් සැලකිල්ලක් දැක්විය යුතු වන්නේ පාඨමාලාව පිලිබදව නොව එහි අන්තර්ගතය පිළිබදවය....
මන්ද Electrical, Electronic සහ Telecommunications විෂයන් ත්‍රිත්වය යටතේ ඇති පාඨමාලාවල ඔය විෂයයන්ට අමතරන අසීමාන්තික ගණිතමය පදනමකින් යුත් විෂයන් මෙන්ම මේ විෂයන් සමග කිසිදු සම්බන්ධයක් නැති විෂයයන් පවා අන්තර්ගතවන අතර, එම විෂයන් සමර්ථයෙන් තොරව අවසාන සහතිකය ලබා ගත නොහැකි බව මෙහිදී විශේෂයේ සදහන් කල යුතුව ඇත.
උදාහරණ
Control Theory
Electromagnetic Theory
RF and Microwave Engineering
Project management
Mathematics
Numerical Methods
Instrumentation
වෘත්තීය පුහුණු ආයතනයක Electrical හෝ Electronic ඉගන ගන්නවාට වඩා වැඩි දෙයක් මෙන්ම තරමක් දුරට සංකීර්ණ බවක් ඉහත විෂයයන් උඩ සදහන් පාඨමාලාවල අන්තර්ගතයි...
පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් ඉහත පාඨමාලා උපාධි මට්ටම දක්වා හැදීමේදී SLIIT, CINEC, SAITM, ICBT...ප්‍රධාන තැනක් ගනී...
City & Guilds පාඨමාලා අන්තර්ජාතිකව පවත්වන නිසා මෙන්ම ප්‍රශ්න පත්‍ර සාදන්නා සහ උගන් වන්නා දෙන්නෙක් නිසා සහ ප්‍රශ්න පත්‍ර UK යවා බලන නිසා විභාගයට පෙර විෂයමාලා පිළිබද පුර්ණ අවබෝධයක් අවශ්‍ය වන අතර විශාල මුදලක් වැයවන නිසා වාසනාව උරගා බලන ලෙස කිරීම කෙසේත්ම හිතකර නොවේ...
Pearson BTEC HND පාඨමාලා පුර්ණ කාලීන වන අතර වසර දෙකක් පුරා දිවෙන අතර Assignment මත පදනම් ව ඇති නිසා City & Guilds පාඨමාලා තරම් අවධානමක් දැරිය යුතු නොවේ. අනික උඩ සදහන් කරන ලද Assignments, උගන්වන ගුරුවරයාම හදන නිසා තව ටිකක් සංකීර්ණ බවින් අඩුවෙයි
[ මතු සම්බන්ධයි ]

Last edited: