~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    Qualcomm Snapdragon ekak Mediatek ekaka wada karanne nathivey nedha:dull:

    Karanna kalin tikak hoyala balanna epay malli, ow man hithanne Global ewa English enne :)

    මේක ස්පෙෂල් එඩිෂන් කියන්නේ මේකත් වැඩ නැති වෙයිද?
    දැනටම 10 GB විතර ඉවරයි.....
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;20361253 said:
    Redmi Note 3 Qualcomm Global
    මෙන්න මේක ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා..
    මෙකති චයිනද?​

    Oyage Mediatek nedha Qualcomm ekak hariyanavada:baffled:
     
    JCT

    Junior member
  • Sep 29, 2008
    114
    4
    18
    Lost Root Permissions

    Xiaomi multilang Rom එක use කරන අය ඉන්නවද????දැන් එන developer Roms වල Root Permissions නැහැනේ....(Redmi 2 20140813)...:no::no::no:
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    කට්ටිය... මම ඊයෙ Redmi Note 3 එකක් order කලා TNT shipping දාල. උන් අද email එකක් එවල TNT එවන්න බෑලු DHL එවන්නම්ලු. TAX වදියිද? උන් DHL ship කරන්න වැඩිපුර ගානක් ඉල්ලයිද දන්නෙ නෑ. දන්න පින්වතෙක් ඉන්නවනම් කියන්න. :(
    tnt shipping price 1k tama nam DHL ewanna kiyapan 450-1000 th thama uparima tax.dawas 4n kalla athe :)
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    RePost බුවා;20361286 said:
    හරි ගියේ නැත.
    couldn't verify update pakage kiyala watunaa....:baffled::baffled::baffled::baffled:

    උඹේ ෆෝන් එක NOTE 3 ද NOTE 3 Pro ද...?

    NOTE 3 - MTK චිප් එන්නේ
    NOTE 3 Pro - Qualcomm චිප් එන්නේ

    ..Online order කරලා ගෙන ෆෝන් වල Original MIUI OS එක නෙවෙයි තියෙන්නේ..එක MOD කරලා එවන්නේ..එක නිසා මුලින්ම ඔයාගේ model එකට හරියන Original MIUI OS එක flash කරගන්න..කරන හැටි සහ file එක MIUI Official forum එකේ තියෙනවා...ඊට පස්සේ ඔයාට අලුතින් එන OTA updates දාගන්න පුළුවන්....
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    උඹේ ෆෝන් එක NOTE 3 ද NOTE 3 Pro ද...?

    NOTE 3 - MTK චිප් එන්නේ
    NOTE 3 Pro - Qualcomm චිප් එන්නේ

    ..Online order කරලා ගෙන ෆෝන් වල Original MIUI OS එක නෙවෙයි තියෙන්නේ..එක MOD කරලා එවන්නේ..එක නිසා මුලින්ම ඔයාගේ model එකට හරියන Original MIUI OS එක flash කරගන්න..කරන හැටි සහ file එක MIUI Official forum එකේ තියෙනවා...ඊට පස්සේ ඔයාට අලුතින් එන OTA updates දාගන්න පුළුවන්....

    un ewanne globle rom eka neda?eka hariyanne nadda?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    un ewanne globle rom eka neda?eka hariyanne nadda?

    නෑ බන්...ගොඩක් වෙලාවට international කියලා original එක custermize කරලා එවන්නේ..එකේ උන්ගේ ads popup එනවා \ chinese apps දාලා එවනවා..මේකට official updates එන්නේ නෑ..මේක fake ද නැද්ද කියලා MIUI version එකෙන් අදුරගන්න පුළුවන්...මෙහෙම එන ඒවා ෆුල් ෆ්ලෑෂ් එකක් දාලා original OS එක දාගන්න ඕනි...එතකොට හරි...
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    උඹේ ෆෝන් එක NOTE 3 ද NOTE 3 Pro ද...?

    NOTE 3 - MTK චිප් එන්නේ
    NOTE 3 Pro - Qualcomm චිප් එන්නේ

    ..Online order කරලා ගෙන ෆෝන් වල Original MIUI OS එක නෙවෙයි තියෙන්නේ..එක MOD කරලා එවන්නේ..එක නිසා මුලින්ම ඔයාගේ model එකට හරියන Original MIUI OS එක flash කරගන්න..කරන හැටි සහ file එක MIUI Official forum එකේ තියෙනවා...ඊට පස්සේ ඔයාට අලුතින් එන OTA updates දාගන්න පුළුවන්....

    මම මේක ගත්තේ ඩයල් කොම් එකෙන් බන්,
    ගන්න කොට තිබ්බේ 7.0.19.0 කියල එකක්.
    එක ඉංගිරිසි විතරයි.
    ඊයේ රැ ආතල් එකක් ගිහින්,
    පාන්දර 3 ට විතර අශානයව ඇහැරවල,
    MTK-v1.0.14 ඩ්‍රයිවර්ස් දාලා,
    SP_Flash_Tool_exe_Windows_v5.1516.00 දාල මේක ෆ්ලෑෂ් කරලා hennessy_images_V7.3.3.0.LHNCNDD_20160523.0000.23_5.0_cn_ad6cdd777b. දැම්මා....

    දැන් වෙලාවකට phone එක ඉස්සරහ ඉන්නෙත් චීන බඩුවක්.....
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    RePost බුවා;20362374 said:

    Official MIUI site එකේ තියෙන මේ ROM එක try කලේ නැද්ද?

    http://en.miui.com/download-301.html

    2dgrn5x.jpg

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,706
    20,997
    113
    adala nene
    නෑ බන්...ගොඩක් වෙලාවට international කියලා original එක custermize කරලා එවන්නේ..එකේ උන්ගේ ads popup එනවා \ chinese apps දාලා එවනවා..මේකට official updates එන්නේ නෑ..මේක fake ද නැද්ද කියලා MIUI version එකෙන් අදුරගන්න පුළුවන්...මෙහෙම එන ඒවා ෆුල් ෆ්ලෑෂ් එකක් දාලා original OS එක දාගන්න ඕනි...එතකොට හරි...
    ehema full flash ekkak danne kohomada bn
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,706
    20,997
    113
    adala nene
    RePost බුවා;20362374 said:
    මම මේක ගත්තේ ඩයල් කොම් එකෙන් බන්,
    ගන්න කොට තිබ්බේ 7.0.19.0 කියල එකක්.
    එක ඉංගිරිසි විතරයි.
    ඊයේ රැ ආතල් එකක් ගිහින්,
    පාන්දර 3 ට විතර අශානයව ඇහැරවල,
    MTK-v1.0.14 ඩ්‍රයිවර්ස් දාලා,
    SP_Flash_Tool_exe_Windows_v5.1516.00 දාල මේක ෆ්ලෑෂ් කරලා hennessy_images_V7.3.3.0.LHNCNDD_20160523.0000.23_5.0_cn_ad6cdd777b. දැම්මා....

    දැන් වෙලාවකට phone එක ඉස්සරහ ඉන්නෙත් චීන බඩුවක්.....
    තොට කිවුවා මන් නින්දෙන් ඔය දන්නෙ නැති රෙද්දවල් කරන්න එපා කියලා :rolleyes::rolleyes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    RePost බුවා;20362374 said:
    මම මේක ගත්තේ ඩයල් කොම් එකෙන් බන්,
    ගන්න කොට තිබ්බේ 7.0.19.0 කියල එකක්.
    එක ඉංගිරිසි විතරයි.
    ඊයේ රැ ආතල් එකක් ගිහින්,
    පාන්දර 3 ට විතර අශානයව ඇහැරවල,
    MTK-v1.0.14 ඩ්‍රයිවර්ස් දාලා,
    SP_Flash_Tool_exe_Windows_v5.1516.00 දාල මේක ෆ්ලෑෂ් කරලා hennessy_images_V7.3.3.0.LHNCNDD_20160523.0000.23_5.0_cn_ad6cdd777b. දැම්මා....

    දැන් වෙලාවකට phone එක ඉස්සරහ ඉන්නෙත් චීන බඩුවක්.....

    උඹේ තියෙන්නේ NOTE 3 එකක් වගේ....Mediatek චිප් එන model එක...උඹේ අලුතෙන් flash කරාට පස්සේ phone එක වැඩ ද අව්ලක් නැතිව ...උඹ අලුතෙන් flash කරලා තියෙන්නේ China rom එකක් වගේ ...( china flash කළා කියලා chinese අකුරු එන්නේ නෑ ..එත් google apps නැ .. Chinese apps එනවා පුරවලා)

    ..Global rom එක - Version: V7.3.7.0.LHOMIDD (MIUI7)

    http://en.miui.com/download-301.html#438

    මේ zip file එක download කරලා normal update කරලා බලන්න..නැත්තන් ඉතින් කලින්ෆු වගේ ෆුල් ෆ්ලෑෂ් එකක් දාන්න වෙයි global rom එක download කරලා...ෆුල් ෆ්ලෑෂ් කරනවා නම් මේ විධිහට කරන්න....http://en.miui.com/thread-193681-1-1.html
     
    Last edited:

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    උඹේ තියෙන්නේ NOTE 3 එකක් වගේ....Mediatek චිප් එන model එක...උඹේ අලුතෙන් flash කරාට පස්සේ phone එක වැඩ ද අව්ලක් නැතිව ...උඹ අලුතෙන් flash කරලා තියෙන්නේ China rom එක(Version: V7.3.8.0.LHOCNDD (MIUI7))...( china flash කළා කියලා chinese අකුරු එන්නේ නෑ ..එත් google apps නැ .. Chinese apps එනවා පුරවලා)

    ..Global rom එක - Version: V7.3.7.0.LHOMIDD (MIUI7)

    http://en.miui.com/download-301.html#438

    මේ zip file එක download කරලා normal update කරලා බලන්න..නැත්තන් ඉතින් කලින්ෆු වගේ ෆුල් ෆ්ලෑෂ් එකක් දාන්න වෙයි global rom එක download කරලා...

    owata global rom gahane naha man kiuwa meka danna kiyala https://xiaomi.eu/community/forums/miui-weekly-rom-releases.103/
     
    • Like
    Reactions: RePost බුවා

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    උඹේ තියෙන්නේ NOTE 3 එකක් වගේ....Mediatek චිප් එන model එක...උඹේ අලුතෙන් flash කරාට පස්සේ phone එක වැඩ ද අව්ලක් නැතිව ...උඹ අලුතෙන් flash කරලා තියෙන්නේ China rom එකක් වගේ ...( china flash කළා කියලා chinese අකුරු එන්නේ නෑ ..එත් google apps නැ .. Chinese apps එනවා පුරවලා)

    ..Global rom එක - Version: V7.3.7.0.LHOMIDD (MIUI7)

    http://en.miui.com/download-301.html#438

    මේ zip file එක download කරලා normal update කරලා බලන්න..නැත්තන් ඉතින් කලින්ෆු වගේ ෆුල් ෆ්ලෑෂ් එකක් දාන්න වෙයි global rom එක download කරලා...ෆුල් ෆ්ලෑෂ් කරනවා නම් මේ විධිහට කරන්න....http://en.miui.com/thread-193681-1-1.html

    කිසි අව්ලක් නැතුව වැඩ බන්, චයිනිස් app තොගයක් තිබ්බ,,,
    ගොඩක් ඒවා අයින් කළා...
    තැන්කු මචන්,
    රබයිය දුන්නු එකක් දාල බලනවා දැන්, බැරි උනිත් අනිවා උබේ විදිහට කරනවා..
    ජයවේවා....
    එල එල.....

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    RePost බුවා;20362512 said:
    කිසි අව්ලක් නැතුව වැඩ බන්, චයිනිස් app තොගයක් තිබ්බ,,,
    ගොඩක් ඒවා අයින් කළා...
    තැන්කු මචන්,
    රබයිය දුන්නු එකක් දාල බලනවා දැන්, බැරි උනිත් අනිවා උබේ විදිහට කරනවා..
    ජයවේවා....
    එල එල.....

    අව්ලක් නැතිව වැඩ නම් ඕක තියාගනින් බන්..chinese app ටික delete කරගනින්...GAPPS තියෙනවා ද..නැත්තන් ඒ ටික දාගන්න.....Global Stable rom එකට කලින් china එකට updates එනවා බන්....එකම ලෙඩේ තියෙන්නේ chinese app පුරවල එන එක..
     
    Status
    Not open for further replies.