රත්තරං;20368141 said:අනේ බන් පිට පිට ගොන් කතා කියල චාටර් වෙලත් උබට ලැජ්ජාවක් නෑ.. උබත් කියන කියන එකට අපිටත් කියන්න සිද්ද වෙනවා
මනුස්සයෙක්ගේ හිතක් රිද්දවන එකත් පවක් බන්. මට ඒක මෙහෙම කරගන්න බෑ. උබත් අමාරුවෙන් හම්බ කරලනේ ඔය අටමගලේ ගත්තේ මම වගේම. උබේ හොදට සහ අනාගතේ අමාරුවෙන් වාහනයක් ගන්න එකෙක්ගේ හොදටයි මේ ටිකවත් කිව්වේ
මෙහෙම පව් පුරෝගන්න බෑ බන් මිනිස්සුන්ගේ හිත් රිදෝලා. ඔන්න ඔහේ ගත්ත එක පැදපන්. දැන් උබට ඕක හෝදනවා ඇරෙන්න විකල්පයක් නෑනේ බන්..
පුද්ගලික තරහක් නෑ. වාහන සම්බන්ද උදව්වක් ඕනේ උනොත් විසිටර් මැසේජ් එකක් දාපන්
ජයවේවා!!![]()
උදේ වෙනකොට ඉවර වෙලානේ. එක අතකින් පවු තමයි බන්. මේක කියවන කෙනෙකුට ඕනේ තරම් තේරෙනවා නාපු නෑම.

thanks to රත්තරං / Hyaenidae / Sithira Weerasinghe and GuneBhai.


(currency of the State of Israel)
මාස ගානකින් තමා හොඳ ආතල් එකක් සෙට් වුනේ. මගෙ එලකිරි ජීවිතේ හම්බවෙච්චි ආතල්ම ත්‍රෙඩ් එක මේක. 