Renault KWID 2016 (Official Thread)

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113

    දැනට තියන Kwid එකේ මිළ හඳුන්වාදීමේ මිළක් කියලයි කියන්නේ. ඕඩර් කරන කාර් සංඛ්‍යාව 2000 පැන්නහම මිළ ටිකක් ඉහල යයි කියලා ආරංචියක් තියනවා.

    yes that is accurate
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම ත්‍රෙඩ් එකේ මැද හරියෙදි කිව්වා
    උඹට හොද ජපන් full option වාහනයක් ගන්න තිබුණා
    ජපන් වලට ආසා නැත්තම් elite එකක් වත් ගනින් කියලා
    ඉන්දියාවෙදි නම් ගනන් අඩු නිසා අවුලක් නෑ
    මෙහෙට ඔය කාර් එක ගනන් වැඩියි බන්
    දැන් ඉතින් උඹ ඕක අරගෙනනේ
    පරිස්සෙමෙන් පැදපන් දැන් ඉතින්
    AMW එකේ සර්විස් නම් හරි නෑ කියලා කියනවා
    බලපන් පොඩ්ඩක් හොදට
    :yes::yes::yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    උඹලා එකෙක්වත් ශාන්ගේ වාහන අවශ්‍යතාව ගැන අහන්නේ නැතුව නිකම් පරන ජපන් කාර්වල වරුණේ කිය කියා හිටියා විතරයි.

    ශාන්ට වාහනයක් ගන්න කවුරුවත් උපදෙස් දුන්නෙ නැහැ බන්. ඌ ත්‍රෙඩ් එක දානකොටත් ඕඩර් කරලා ඉවරනේ.

    වාහනයක් ගන්න බලන කෙනෙකුට ලක්ෂ 22 ක් වියදම් කරලා KWID එකට වඩා හැම අතින්ම හොඳ වාහනයක් ගන්න පුළුවන් කියන එකත් ඒ රේන්ජ් එකේ වාහන සංසන්දනයකුත් තමයි මෙතන බහුතර ජපන් වාහන ගැන කතා කරපු අය කළේ.

    මම කවදාවත් ස්පෙයා පාට්ස් ෂොප් ගානේ රස්තියාදු වෙලා නැහැ වාහනේට පාට් එකක් හොයාගන්න. United Motors එකේ ඕන තරම් පාට්ස් On demand ගන්න තියෙනවා. මිට්සුබිෂි වලට විතරක් බ්‍රෑන්ඩ් නිව් පාට්ස් ගෙන්නන තැන් තියෙනවා. ඕන තරම් රීකන්ඩිෂන් පාට්ස් තියෙනවා. (මම තාම දාල නැහැ) ඊබේ එකේ පට්ට ලාබෙට තියෙනවා පාට්ස් මොකද ලාන්සර් ලෝකේ වටේම රටවල දුවන වාහනයක්.

    මම නම් කොහෙත්ම සූදානම් නැහැ ලක්ෂ 22 ක් වගේ ගානක් ගෙවල සේෆ්ටි රේටින් 0 වෙච්ච ෆැක්ටරියෙන් එලියට එද්දිම Structural Integrity compromise වෙච්ච ඔයිල් පෑන් එක පවා ලාබ ප්ලාස්ටික් වලින් ගහපු පට්ට තුනී ටයර් දාපු ළඟින් ලේලන්ඩ් එකක් ගියොත් හුළඟට විසිවෙලා යන කාර් එකක් ගන්න. මම සල්ලිකාරයෙක් නූනත් මගේ සංස්කෘතිය ඒක නෙවෙයි. අඩු ගානේ බේසික් සේෆ්ටි ෆීචර්ස් නැතුව මුන් මොන හිතකින් ඕකට ලක්ෂ 22 ක් ඉල්ලනවද. අනික ත්‍රී සිලින්ඩර් 800CC. මට එකවැර වාහන දෙකක් තියාගෙන ඉන්න සල්ලි නැති හින්ද City Travelling වලට විතරක් හදාපු වාහනයක් ගන්න එක මෝඩ වැඩක්. නුවර - කුරුණෑගල යද්දී කොච්චර දුරක් මටත් නොදැනීම 100 Kmph පන්නල ඇද්ද.

    මෙතෙක් මම දැක්ක ඕනෑම ඉන්දියන් වාහනේකට වඩා මේ ජපන් වාහනේ එමිෂන්ස් ටෙස්ට් එක ක්ලීන්. බොඩි එකේවත් කොහෙවත් බෙහෙතකට මලකඩ පාටක්වත් හොයාගන්න නැහැ.

    මම වාහනේ ගන්න කලින් වාහන ගැන අබ ඇටයක් තරම් දන්නව කියල හිතෙන හැමෝගෙන්ම උපදෙස් ගත්තා, ගුණාගුණ ඇහුවා, එළකිරි ත්‍රෙඩ් කියෙව්වා, ෆේස්බුක් එකේ ගෘප් වලට ජොයින් වෙලා පාවිච්චි කරන අයගෙන් තොරතුරු ඇහුවා. ඒකෙන් මට පාඩුවක් වුණේ නැහැ. වාහන ගැන ගොඩක් දැනුම හම්බුනා ඒකෙන්. ඔක්ටේන් අංකය කියන්නෙ මොකක්ද කියන එක පවා.

    ඉතිං අනාගතයේ ක්විඩ් එක තවත් ගාන වැඩිවෙනවාය, 2017 එන එඩිෂන් එකේ මේකේ අවුල් ඔක්කොම හදාවිය, මේක විසෙල් එකටත් වඩා සැප පහසුය, ක්විඩ් එකට මලකඩ වොරන්ටියක් තියෙනවාය, අංශක 45 කඳු අද්දනවාය, රෙනෝල්ට් ල F1 කාර් හදනවාය, Nissan, Mitsubishi තියෙන්නේත් රෙනෝල්ට් යටතේය, අවුරුදු 10 ට වඩා පරණ වාහන පාරට දැම්මොත් කෑලි හැලෙනවාය, තෙල් බොනවාය, කෑලි හොයන එක කළුනික හොයනවා වගේය, සතියක් පැද්දොත් මාසයක් ගැරේජ් එකේ ගාල් කරලා තියන්ඩ වෙනවාය, අරකය මේකය කියල වාහනයක් ගන්ඩ හදන එකා නොමඟ යවනව බලාගෙන ඉන්ඩ බැරුවාට කමෙන්ට්ස් දැම්මා මිසක් ශාන් වත් වෙන කවුරුවත් ක්විඩ් එකක් ගත්ත එක ගැන කිසිම ප්‍රශ්නයක් හිතේ කහටක් නෑ කියලත් කියන්ඩ ඕනෑ.

    ඉතිං මේකේ බුවාල මෝඩ කමෙන්ට් දාල ත්‍රෙඩ් එක අල නොකරන්ඩ අලුතින් වාහනයක් ගන්න බලන කෙනෙකුට පට්ට ත්‍රෙඩ් එකක් වෙන්ඩ තිබ්බ මේක. කොහෙද ඉතිං.

    :dull:

    • Like
    Reactions: CustomerSupport

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    අනිත් රටවල්වල වාගේ ලංකාවෙත් ලක්ෂ 20 ට brand new ලාන්සර් එකක්, කොරොල්ලා එකක් ගන්න පුළුවන්කම තිබුණා නම් උඹලා එකෙක් වත් පරණ ජපන් ලඩිවල වරුණේ කියන්නේ නෑ. එතකොට උඹලා කියන්නේ, "මචං, කාර් එක පරණ වුණාම ඕවායේ සෙන්සර් වැඩ කරන්නේ නැතුව යනවා. ඒක නිසා airbags, ABS වැඩකරයිද ෂුවර් නෑ... " . ඔන්න ඔය වගේ කතා.:lol::lol::lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    මම ත්‍රෙඩ් එකේ මැද හරියෙදි කිව්වා
    උඹට හොද ජපන් full option වාහනයක් ගන්න තිබුණා
    ජපන් වලට ආසා නැත්තම් elite එකක් වත් ගනින් කියලා
    ඉන්දියාවෙදි නම් ගනන් අඩු නිසා අවුලක් නෑ
    මෙහෙට ඔය කාර් එක ගනන් වැඩියි බන්
    දැන් ඉතින් උඹ ඕක අරගෙනනේ
    පරිස්සෙමෙන් පැදපන් දැන් ඉතින්
    AMW එකේ සර්විස් නම් හරි නෑ කියලා කියනවා
    බලපන් පොඩ්ඩක් හොදට
    :yes::yes::yes::yes:

    amdo dan elite enne na ganna tiyene parana ewa

    ai bun Kiwd ekak gatta minihekta japan wahanyak suggest kerane??

    oka me therad eka purawata tibuna prashnayak
     
    TestNew

    Banned
    Jun 19, 2016
    109
    12
    0

    අනේ මන්ද බන්. උබ දැන් වාහනේ අරන් ඉවරනේ ඉතින් උපදෙස් දීලා වැඩක් නෑ .
    දැන් ඉතින් කියන්න තියෙන්නේ හොද ජිවිත රක්ෂණයක් එහෙම දාල පරිස්සමින් පදින්න කියල.
    Highway යනවනම් මතක ඇතුව front passengers දෙන්න හෙල්මට් දෙකක් දාගෙන යන්න .

    මචන් මම මගේ රටට ආදරෙයි , ඒ නිසා හතුරු රට වලින් බඩු ගන්න එක සීමා කරලා තියෙන්නේ ඒ නිසා මම ඉන්දියන් car ගන්නේ නෑ . බඩු ගන්නකොටවත් සිංහල කඩේකින් ගනින්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    අනිත් රටවල්වල වාගේ ලංකාවෙත් ලක්ෂ 20 ට brand new ලාන්සර් එකක්, කොරොල්ලා එකක් ගන්න පුළුවන්කම තිබුණා නම් උඹලා එකෙක් වත් පරණ ජපන් ලඩිවල වරුණේ කියන්නේ නෑ. එතකොට උඹලා කියන්නේ, "මචං, කාර් එක පරණ වුණාම ඕවායේ සෙන්සර් වැඩ කරන්නේ නැතුව යනවා. ඒක නිසා airbags, ABS වැඩකරයිද ෂුවර් නෑ... " . ඔන්න ඔය වගේ කතා.:lol::lol::lol:

    එහෙම වුනානම් උඹල ක්විඩ් ගන්නෙත් නෑනෙ බන් :lol::lol::lol:
     
    • Like
    Reactions: dsit86

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    ශාන්ට වාහනයක් ගන්න කවුරුවත් උපදෙස් දුන්නෙ නැහැ බන්. ඌ ත්‍රෙඩ් එක දානකොටත් ඕඩර් කරලා ඉවරනේ.

    #1 boruwa. umbala 3n 4thara denek araka ganna tibuna meka gane tibun talks did, kwid condemn kerela katha kere

    වාහනයක් ගන්න බලන කෙනෙකුට ලක්ෂ 22 ක් වියදම් කරලා KWID එකට වඩා හැම අතින්ම හොඳ වාහනයක් ගන්න පුළුවන් කියන එකත් ඒ රේන්ජ් එකේ වාහන සංසන්දනයකුත් තමයි මෙතන බහුතර ජපන් වාහන ගැන කතා කරපු අය කළේ.

    ekek lancer ekak gane kiwa, tawa eken wagon ekak aragena sellan damma

    umbala ekekwath kiwd ekata adalawa newei katha kere, eke araka na meka na kiyala japanese ewa promote kere

    මම කවදාවත් ස්පෙයා පාට්ස් ෂොප් ගානේ රස්තියාදු වෙලා නැහැ වාහනේට පාට් එකක් හොයාගන්න. United Motors එකේ ඕන තරම් පාට්ස් On demand ගන්න තියෙනවා. මිට්සුබිෂි වලට විතරක් බ්‍රෑන්ඩ් නිව් පාට්ස් ගෙන්නන තැන් තියෙනවා. ඕන තරම් රීකන්ඩිෂන් පාට්ස් තියෙනවා. (මම තාම දාල නැහැ) ඊබේ එකේ පට්ට ලාබෙට තියෙනවා පාට්ස් මොකද ලාන්සර් ලෝකේ වටේම රටවල දුවන වාහනයක්.

    e japan wahana welata honda atheethayak lankae tibab nisa

    AMW ekaa and united motors and dimo welat spare parts tiyenawa

    kaawuth mahansi wenna one na. prashne tiyne umbala katha kere japan wahane gana witarane

    මම නම් කොහෙත්ම සූදානම් නැහැ ලක්ෂ 22 ක් වගේ ගානක් ගෙවල සේෆ්ටි රේටින් 0 වෙච්ච ෆැක්ටරියෙන් එලියට එද්දිම Structural Integrity compromise වෙච්ච ඔයිල් පෑන් එක පවා ලාබ ප්ලාස්ටික් වලින් ගහපු පට්ට තුනී ටයර් දාපු ළඟින් ලේලන්ඩ් එකක් ගියොත් හුළඟට විසිවෙලා යන කාර් එකක් ගන්න. මම සල්ලිකාරයෙක් නූනත් මගේ සංස්කෘතිය ඒක නෙවෙයි. අඩු ගානේ බේසික් සේෆ්ටි ෆීචර්ස් නැතුව මුන් මොන හිතකින් ඕකට ලක්ෂ 22 ක් ඉල්ලනවද. අනික ත්‍රී සිලින්ඩර් 800CC. මට එකවැර වාහන දෙකක් තියාගෙන ඉන්න සල්ලි නැති හින්ද City Travelling වලට විතරක් හදාපු වාහනයක් ගන්න එක මෝඩ වැඩක්. නුවර - කුරුණෑගල යද්දී කොච්චර දුරක් මටත් නොදැනීම 100 Kmph පන්නල ඇද්ද.

    itin bun hamoma umb wage piyambala yane newei wahane gane. lankwawe inna poraknam specially colombo inna ekenam 100 yanna tiyena awashtha kohoamth adu. 100 yanawa kiyane itin accicent wenna tiyena hakiyawa wadi

    mata kisima umanawak nane bun 100ta yane

    mage requirement ekata gala pena widihata tamai man gatte

    uma ekata challenge kerane awane, eka umbe moda kama + kuhaka kama

    මෙතෙක් මම දැක්ක ඕනෑම ඉන්දියන් වාහනේකට වඩා මේ ජපන් වාහනේ එමිෂන්ස් ටෙස්ට් එක ක්ලීන්. බොඩි එකේවත් කොහෙවත් බෙහෙතකට මලකඩ පාටක්වත් හොයාගන්න නැහැ.

    umbama kiyanawane bun "මෙතෙක් මම දැක්ක" kiyala ona wahanayak hadala tiyenne metal welin. kisima wahanayk sada kalika naha

    siyalu de nasena sului, e nisa wahana parissamain use kerane one

    prashne umbala piligane kamathi na. oka ledak

    මම වාහනේ ගන්න කලින් වාහන ගැන අබ ඇටයක් තරම් දන්නව කියල හිතෙන හැමෝගෙන්ම උපදෙස් ගත්තා, ගුණාගුණ ඇහුවා, එළකිරි ත්‍රෙඩ් කියෙව්වා, ෆේස්බුක් එකේ ගෘප් වලට ජොයින් වෙලා පාවිච්චි කරන අයගෙන් තොරතුරු ඇහුවා. ඒකෙන් මට පාඩුවක් වුණේ නැහැ. වාහන ගැන ගොඩක් දැනුම හම්බුනා ඒකෙන්. ඔක්ටේන් අංකය කියන්නෙ මොකක්ද කියන එක පවා.

    maat 6 month research ekak kera, hoyala baluwa, indian ewun add kere gatta fb eke "wahane tiyena"

    mage india wela inna yaluwagen wistara aha gatta (the story is in brandnew thread)

    anthimata lankwawe dealer we hoya gatta, ungen mukut ahane une na mokata AMW kiyane lankwawe established one of the best companies nissan kerannet AMW .

    maat wahana gana siyalla dath neweine, dane dewal tiyenwa nodane dewal tiyenwa

    ඉතිං අනාගතයේ ක්විඩ් එක තවත් ගාන වැඩිවෙනවාය, 2017 එන එඩිෂන් එකේ මේකේ අවුල් ඔක්කොම හදාවිය, මේක විසෙල් එකටත් වඩා සැප පහසුය, ක්විඩ් එකට මලකඩ වොරන්ටියක් තියෙනවාය, අංශක 45 කඳු අද්දනවාය, රෙනෝල්ට් ල F1 කාර් හදනවාය, Nissan, Mitsubishi තියෙන්නේත් රෙනෝල්ට් යටතේය, අවුරුදු 10 ට වඩා පරණ වාහන පාරට දැම්මොත් කෑලි හැලෙනවාය, තෙල් බොනවාය, කෑලි හොයන එක කළුනික හොයනවා වගේය, සතියක් පැද්දොත් මාසයක් ගැරේජ් එකේ ගාල් කරලා තියන්ඩ වෙනවාය, අරකය මේකය කියල වාහනයක් ගන්ඩ හදන එකා නොමඟ යවනව බලාගෙන ඉන්ඩ බැරුවාට කමෙන්ට්ස් දැම්මා මිසක් ශාන් වත් වෙන කවුරුවත් ක්විඩ් එකක් ගත්ත එක ගැන කිසිම ප්‍රශ්නයක් හිතේ කහටක් නෑ කියලත් කියන්ඩ ඕනෑ.

    1. hama edition ekekama wahana wela options ekawa, eka normal deyak

    2. anith eka man kiyapu hama dekata source ekak damma, itin boru kiyane kohoamda????

    3. eka mage preferance eka man whana wela kali halena katha, spare parts nathi katha kiwe na, man kiwe eka deyai, samahara model wela spare parts ganan kiyala witarai

    4. aluth wahanayak aran hondata padinna kawuda akamathi, prashne wenne umba mage choice ekata challenge kerepu nisa

    5. man approxi mate kiyala dapu eka ain kerela umbala tamai eka swayan windanayak bawata path kere ganne

    but ballo biruwata kandu path wenne nane macha.

    mata insult keraram man e e welawata e e return eka deela athi, wadagath widihata

    ඉතිං මේකේ බුවාල මෝඩ කමෙන්ට් දාල ත්‍රෙඩ් එක අල නොකරන්ඩ අලුතින් වාහනයක් ගන්න බලන කෙනෙකුට පට්ට ත්‍රෙඩ් එකක් වෙන්ඩ තිබ්බ මේක. කොහෙද ඉතිං.

    anith eka machan, me thread ekak godak dura awe umbalage comments nisane

    balapa numbala kerepu de minissunta penuna hati

    මේකේ තියන රිප්ලයි දැක්කම ඕන එකෙක්ට මුලින්ම හිතෙන්නේ ලංකාවේ මිනිස්සු කොච්චර කුහකද කියල. බලපන් ශාන් ලක්ෂ 22 වියදම් කරලා මේක අරන් තියෙන්නේ උගේ උවමනාවටනේ. සමහර පොරවල් රිප්ලයි කරලා තිබ්බ විදිහ හරිම අප්‍රියයි.

    අම්මප මට ඔහොම කිව්වනම් උගේ අම්මට *කොල තමයි නවතින්නේ

    lajjayi neda??? lajja naththam ekat ledak.

    me thread eka nisa samaraha un mage ammat matak kera

    balapan kochchara chaater da kiyala????

    onna okai umbalage thatwe :P:P:P:P:P:P:P:P:rofl::rofl:

    man nam kisima dekin sallene na, hamotama My3 kerenwa

    balapan tag tika thread eke

    haters gonna hate, but I will complete my review

    middle-finger-dd_design.png
     
    Last edited:

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    අනිත් රටවල්වල වාගේ ලංකාවෙත් ලක්ෂ 20 ට brand new ලාන්සර් එකක්, කොරොල්ලා එකක් ගන්න පුළුවන්කම තිබුණා නම් උඹලා එකෙක් වත් පරණ ජපන් ලඩිවල වරුණේ කියන්නේ නෑ. එතකොට උඹලා කියන්නේ, "මචං, කාර් එක පරණ වුණාම ඕවායේ සෙන්සර් වැඩ කරන්නේ නැතුව යනවා. ඒක නිසා airbags, ABS වැඩකරයිද ෂුවර් නෑ... " . ඔන්න ඔය වගේ කතා.:lol::lol::lol:

    Indian budget vehicles < Japanese used cars < Japanese brand new.

    Theriya?
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    එහෙම වුනානම් උඹල ක්විඩ් ගන්නෙත් නෑනෙ බන් :lol::lol::lol:

    Shan Phetti Kwid eka gaththeth machan park karanna lesi hatchback nisa.hadisiyakata suicide karaganna lesi ne. E athal Japanese wahana walin ganna ba mahaththayo.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    Shan Phetti Kwid eka gaththeth machan park karanna lesi hatchback nisa.hadisiyakata suicide karaganna lesi ne. E athal Japanese wahana walin ganna ba mahaththayo.

    කොළඹ නෙහ් බං පාකින් ස්පේස් නෑ ස්ට්‍රෙස් එකත් වැඩි :rofl:
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    එහෙම වුනානම් උඹල ක්විඩ් ගන්නෙත් නෑනෙ බන් :lol::lol::lol:

    ඔව් මචන්... මම ඒක අවංකවම පිළිගන්නවා. මම එහෙම නම් ගන්නේ Captur එකක් හරි, Kadjar එකක් හරි.

    උඹ නුවර-කුරුණෑගල වගේ trunk routes වල යනවා නම් උඹ අරන් තියෙන්නේ හරි කාර් එක. මම ඒ වගේ පාරවල්වල යන්නේ නෑ බන්. මම යන්නේ පැයකට කි.මී. 30 කට වඩා move වෙන්නේ නැති ඇඟිල්ලක්වත් ගහන්න ඉඩ නැති තරමට වාහන වලින් පාරවල් පිරුණු ට්‍රැෆික් එකේ.
    :baffled::baffled::baffled:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    ඔව් මචන්... මම ඒක අවංකවම පිළිගන්නවා. මම එහෙම නම් ගන්නේ Captur එකක් හරි, Kadjar එකක් හරි.

    උඹ නුවර-කුරුණෑගල වගේ trunk routes වල යනවා නම් උඹ අරන් තියෙන්නේ හරි කාර් එක. මම ඒ වගේ පාරවල්වල යන්නේ නෑ බන්. මම යන්නේ පැයකට කි.මී. 30 කට වඩා move වෙන්නේ නැති ඇඟිල්ලක්වත් ගහන්න ඉඩ නැති තරමට වාහන වලින් පාරවල් පිරුණු ට්‍රැෆික් එකේ.
    :baffled::baffled::baffled:

    Doesn't hurt to sit in an auto gear comfortable car while you are in traffic.
    I also read the Kwid underperforms in lower gears so it is more of a car suitable for rural areas with flat lands.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    Shan Phetti Kwid eka gaththeth machan park karanna lesi hatchback nisa.hadisiyakata suicide karaganna lesi ne. E athal Japanese wahana walin ganna ba mahaththayo.

    ubata nam thama terila na wage

    yako keeparak kiyane da??? man gane mata ona wahane mage requrement welata budget ekata hariyanna. man kiwd ekata asa nisa

    mona wahane giyat mareenna tiyena eka marenwa

    kuhaka wenna epa bro!!!
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    අනේ මන්ද බන්. උබ දැන් වාහනේ අරන් ඉවරනේ ඉතින් උපදෙස් දීලා වැඩක් නෑ .
    දැන් ඉතින් කියන්න තියෙන්නේ හොද ජිවිත රක්ෂණයක් එහෙම දාල පරිස්සමින් පදින්න කියල.
    Highway යනවනම් මතක ඇතුව front passengers දෙන්න හෙල්මට් දෙකක් දාගෙන යන්න .

    මචන් මම මගේ රටට ආදරෙයි , ඒ නිසා හතුරු රට වලින් බඩු ගන්න එක සීමා කරලා තියෙන්නේ ඒ නිසා මම ඉන්දියන් car ගන්නේ නෑ . බඩු ගන්නකොටවත් සිංහල කඩේකින් ගනින්

    me inne amuthuma porak

    umabta ehenam jeewitheta whnayak gane hambene na

    mokda lankwe 100% gahana wahanayk ei da kiyala sure na
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    Shan Phetti Kwid eka gaththeth machan park karanna lesi hatchback nisa.hadisiyakata suicide karaganna lesi ne. E athal Japanese wahana walin ganna ba mahaththayo.

    මෙන්න ජපන් කාර්වලින් මේ මව්බිමේදීම ලැබෙන ආතල් ----

    toyota-coralla-car.jpg

    gestkie_dtp_i_avarii_na_trasse_foto_09.jpg

    news%5C2013%5C10%5Cimages%5Cnewsputthalam.jpg

    mervyn's-accident.gif

    DSCN0687-766974.jpg

    DSCN0688-768669.jpg

    අන්තිමට තියන ෆොටෝ එකේ ඇලියන් එන්ජිම තියෙන්නේ කලින් ඩෑෂ්බෝඩ් එක තිබුණු තැන; ස්ටියරිං වීල් එක තියෙන්නේ මිනිහා හිටපු තැන; මිනිහා වාඩිවෙලා හිටපු සීට් එක, පිටිපස්සේ හිටපු එකාගේ දනිස්ස උඩ...

    කාර් එක drive කරපු එකා ගිරේට අහුවුණු පුවක් ගෙඩිය වගේ ඉන්න ඇති ආතල් එකේ...