i.imgur.com මේ සයිට් එකට යන්ඩ...උඹේ අප් කරන්ඩ ඕන පින්තුරේ ඒකට අප්ලෝඩ් කරන්ඩ.ඊට පස්සේ ඒ පින්තුරේ උඩ රයිට් ක්ලික් කරලා copy image adress අරන් පෝස්ට් දාන තැන තියෙන
ක්ලික් කරලා අර කොපි කරපු එක පේස්ට් කරලා ok කරන්ඩ...



