uuta purudu athi bn.... u daily ude 5ta meemuren hunnasgiriyata enawa...1 ta withara yanawa aye...
mata pudume bn e ladarama ara paaare giyapu ekata yako... parana wahana gana mara proud ekak awe...
dan ekak giyanam axle ekakwath yanawa sure

mtb වලින් යන්ඩ බැරිද බන්?

පරිස්සමෙන් ගිහින් වරෙන්! ඒත් පුතේ ඔය ගමන් සංවිධානය කරන "අභීත" කියන මනුස්සයාගෙන් පරිස්සම් වෙයන්!!!

පරිස්සමෙන් ගිහින් වරෙන්! ඒත් පුතේ ඔය ගමන් සංවිධානය කරන "අභීත" කියන මනුස්සයාගෙන් පරිස්සම් වෙයන්!!!

Ea van eka hunnasgiriyen pitath wena harima time eka kiyada dn,,dnnawanm kiyapnhunnasgiriyen thama man nam giye.... hunnasgiriye idan meemureta hena kadichcha parak thiyenne..normal van ekakatawath yanna ba...4wheel ekak set karaganin....
apinam bus eke gihin ethana thiyana Isuzu van ekaka giye.. eka thiyana 12ta ekai 1.30 pm ekai ..meemureta yanawa...eka game kattiya ena van eka...eke gamana hena athal 30k withara patawan yanne...
api night dekaka hitiya..dan lake gala naginna denne na..kottawe ekek watila marunata passe... pitin kadu nagina set ekak aran giyoth misak game eun eka nagganne na..game eun hena friendly...
aniwa nawarathna ella balanna palaya.. ethana thama matanam supirima thana ... kalayak assen yanna thenne..kudallo inno...game ekek set karagatam geniyanawa ...![]()

Nawarathna boy contact krgnne kohomada bnnමිමුරේ ඔය කියන තරම් දුශ්කර නැත. මී ගස ලගටම වැන් එකෙන් යා හැක. දැන් ගමේ මිනිස්සු සංචාරක කර්මාන්තෙ කරන්නා වගේ ජීවත් වෙන්නෙ. ගමක් කිව්වට ඉතින් ගිහින්ම බලන්ඩ ඕනෙ... ඇතුලට යන්න බලන්න. ෆන් ගන්න බලන් නම් යන්නෙ නවරත්න මහත්තයාව කන්ටැක්ට් කරගන්න. ගමේ ඔනෙ මනුස්සයෙක් කියයි.නවතින්න ඕනෙ තරම් තැන් හොයාගන්න පුලුවන්. දෙයියනේ කියල බෝතල් කටු කුඩු නොකර, ගෙනියන ජරාව, පොලිතින් ඔක්කොම ආපහු අරන් වරෙල්ලා...

,,,