මීමුරේ

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    mtb වලින් යන්ඩ බැරිද බන්?

    අඩො බෑ බන් පයින් තමා යන්න වෙනේ
    කැලෙන් යන තියෙනෙ පට්ට ලස්සනයි බන්
    සුලු ගග දිගෙ යන්න තියෙන්නේ
    මන් කියන හොටල් එක තියෙනෙ තැන ඉදන්
    පැය 2-3ක් වගෙ යන්න ඔනි
    එ හොටෙල් එක පසහත් කන්දක් තියනවා එකට නැන්ගම
    ලකේ ගල එහෙම පෙනවා
    එක්ත් පට්ට ගමක් බන්
    මරම ලස්සනයි අහින්සක මිනිස්සු ඉන්නේ බන්
    හොටෙල් එකේ ගස් උඩ අට්ටාල ගහලා තියෙනෙ
    බත් රැම් එහෙම උඩ තියෙන්නේ
     

    Cham_mg

    Member
    Dec 12, 2015
    8
    0
    0
    Mcho dnna kenek road map ekk danna puluwnda,,,api train eke ynna plan kale kotuwe idan,, machan dannawanam dapan macho
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    its not that much difficult. you can go even on your own. But i hv to say this is not a pure village anymore. its been commercialized.
    PM for more info.
     

    kukuu

    Junior member
  • Oct 25, 2015
    57
    9
    8
    machan reta camp gahanne balagena hode.
    kele amanussa sadda ahenawa. ow ban siraa haraida
     

    -Frankenstein-

    Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    https://www.facebook.com/sumedha.priyanka

    Contact him for more details.
    Maxxa Pot Eka!
    Apith giya mun set ekath ekka.

    electricity thiyenawa
    Network coverage ne.
    but un gawa CDMA phone ekak thiyenawa. one nan eken call ganna puluwan
    kanna bonna one karana okkoma aran palayalla.
    barbecue ekak ehema daanawa ginimalayak gahala.
    Raa ehema thiyenawa. habai kalin order eka daanna one.
    nawathina thanata bus eke yanna puluwan.
    anith gaman okkotama kakul deke pihita thamai.


    Download The Trip Plan
     
    Last edited:

    Anushka123

    Active member
  • Aug 25, 2008
    225
    74
    28
    Gampaha
    kolaba idan yanawa nama yanna dawasak, enna dawasak, ehe inna dawasak tiyagena yanna.Meemure idan 3km giyama "oya bokka" ella kiyala diya ellak tiyanawa.eka balanna amataka karanna epa.ekata yana parat lassanai.hotel ehema nah.camping karanna puluwan packages tiyanawa.api nam game kenek set karagena ape tent aran gihin gahagena hitiya.game gewal walin kanna puluwan.dawasatama 250k wage wei.wessa neti,kudello neti kaleka giyot hodai:)
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    fb එකේ තියෙනවා මචං යමං කියලා page එකක් හරි group එකක් හරි,ඒකෙ උන් මීමුරේ tour plan කරනවා.පොඩ්ඩක් contact කරලා බලපන්.... :)
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    පරිස්සමෙන් ගිහින් වරෙන්! ඒත් පුතේ ඔය ගමන් සංවිධානය කරන "අභීත" කියන මනුස්සයාගෙන් පරිස්සම් වෙයන්!!!:yes:
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    පරිස්සමෙන් ගිහින් වරෙන්! ඒත් පුතේ ඔය ගමන් සංවිධානය කරන "අභීත" කියන මනුස්සයාගෙන් පරිස්සම් වෙයන්!!!:yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    පරිස්සමෙන් ගිහින් වරෙන්! ඒත් පුතේ ඔය ගමන් සංවිධානය කරන "අභීත" කියන මනුස්සයාගෙන් පරිස්සම් වෙයන්!!!:yes:

    ඇයි බන් එහෙම කිව්වෙ ?:baffled:
     

    Cham_mg

    Member
    Dec 12, 2015
    8
    0
    0
    hunnasgiriyen thama man nam giye.... hunnasgiriye idan meemureta hena kadichcha parak thiyenne..normal van ekakatawath yanna ba...4wheel ekak set karaganin....

    apinam bus eke gihin ethana thiyana Isuzu van ekaka giye.. eka thiyana 12ta ekai 1.30 pm ekai ..meemureta yanawa...eka game kattiya ena van eka...eke gamana hena athal 30k withara patawan yanne... :lol::lol:

    api night dekaka hitiya..dan lake gala naginna denne na..kottawe ekek watila marunata passe... pitin kadu nagina set ekak aran giyoth misak game eun eka nagganne na..game eun hena friendly...

    aniwa nawarathna ella balanna palaya.. ethana thama matanam supirima thana ... kalayak assen yanna thenne..kudallo inno...game ekek set karagatam geniyanawa ...:):)
    Ea van eka hunnasgiriyen pitath wena harima time eka kiyada dn,,dnnawanm kiyapn:D:D
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මිමුරේ ඔය කියන තරම් දුශ්කර නැත. මී ගස ලගටම වැන් එකෙන් යා හැක. දැන් ගමේ මිනිස්සු සංචාරක කර්මාන්තෙ කරන්නා වගේ ජීවත් වෙන්නෙ. ගමක් කිව්වට ඉතින් ගිහින්ම බලන්ඩ ඕනෙ... ඇතුලට යන්න බලන්න. ෆන් ගන්න බලන් නම් යන්නෙ නවරත්න මහත්තයාව කන්ටැක්ට් කරගන්න. ගමේ ඔනෙ මනුස්සයෙක් කියයි.නවතින්න ඕනෙ තරම් තැන් හොයාගන්න පුලුවන්. දෙයියනේ කියල බෝතල් කටු කුඩු නොකර, ගෙනියන ජරාව, පොලිතින් ඔක්කොම ආපහු අරන් වරෙල්ලා...
     

    Cham_mg

    Member
    Dec 12, 2015
    8
    0
    0
    මිමුරේ ඔය කියන තරම් දුශ්කර නැත. මී ගස ලගටම වැන් එකෙන් යා හැක. දැන් ගමේ මිනිස්සු සංචාරක කර්මාන්තෙ කරන්නා වගේ ජීවත් වෙන්නෙ. ගමක් කිව්වට ඉතින් ගිහින්ම බලන්ඩ ඕනෙ... ඇතුලට යන්න බලන්න. ෆන් ගන්න බලන් නම් යන්නෙ නවරත්න මහත්තයාව කන්ටැක්ට් කරගන්න. ගමේ ඔනෙ මනුස්සයෙක් කියයි.නවතින්න ඕනෙ තරම් තැන් හොයාගන්න පුලුවන්. දෙයියනේ කියල බෝතල් කටු කුඩු නොකර, ගෙනියන ජරාව, පොලිතින් ඔක්කොම ආපහු අරන් වරෙල්ලා...
    Nawarathna boy contact krgnne kohomada bnn:rofl::rofl:,,,
    ගමෙ නමිබර් එකක් තියෙද,,,,,හරියටම අර වැන් එක එන වෙලාව කොහොමද දන්නැ නෙහ්,,හුන්නස්ගිරියෙන්:yes::yes: