පේනවනේ මුන්ගේ දැනීම..ඔහේ කියවනවා විතරයි..
දන්කුඩ හරි රනිල්ගෙන් ගම්බවෙනවා පුදුමයි..
![]()

unp කියන්නෙ අමු මිහරක් රැලක් මචන්,අනිව කතා කරද්දි මොලේ පරිමාව ලස්සනට පේන්ඩ ගන්නව.කිසි තර්කයක් කරගන්ඩ දැනිමක් නැ ඔහෙ ගොන්නු වගේ මහින්දට මඩ ගගහ තප්පුලනව. 
ඒක තමා ඇහුවේ..ඒ කාලේ කුඩු කාරයෝ දැන් හොදද?අහපු ප්‍රශ්නෙට ආයෙත් ප්‍රශ්නයක් අහන්න එපා..උත්තර නැති නම් ශේප් වෙලා පලයන්.![]()


යකෝ ෆේ වෙවී ඉඳලා ටියුශන් අරගෙන පාස් වෙන එක ජිල්මාට් එකක් වුනේ කොහොමද??? දැන් මම ඒකද කිව්වෙ?![]()
ඔන්න නාමල් කුමාරයා වගේ වෙනම කාමරේක ලැප්ටොප් ඉන්ටර්නෙට් එක්ක විබාග කරානම් තමයින් ජිල්මාට්.... නාමල් ලෝ ෆයිනල් කරේ හිටං ජනාධිපති වුනාට පස්සේනේ??![]()
![]()
හැක් හැක් උඹට දැන් මාර විදියට ටැපලෙනවානේද? කොටන්ඩ ඉස්සෙල්ලා කියවල හිටපන්...![]()
![]()


unp කියන්නෙ අමු මිහරක් රැලක් මචන්,අනිව කතා කරද්දි මොලේ පරිමාව ලස්සනට පේන්ඩ ගන්නව.කිසි තර්කයක් කරගන්ඩ දැනිමක් නැ ඔහෙ ගොන්නු වගේ මහින්දට මඩ ගගහ තප්පුලනව.
![]()
උත්තර තියෙනවා -- > නෑ හොඳ නෑ.... ඒ නිසා තමයි කුඩු අල්ලන්නේ.........
කුඩු කන්ටේනරේ නිදහස් කරන්න කියලා ලියුම් දුන්නේ මහින්දගේ අගමැතිද? සිරිසේනගේ අගමැතිද?![]()
![]()
![]()
කුඩු දුමින්දට රටේ බලවත්ම අමාත්‍යාංශය වන ආරක්ශක අමාත්‍යාංශයේ අධීක්ශණ මන්ත්‍රිකම දුන්නේ මහින්ද ජනාධිපතිද? සිරිසේන ජනාධිපතිද?![]()
![]()
දැන් කියන්ඩ එපා ප්‍රශ්නෙට ප්‍රශ්නයක් අහනව කියලා.... උත්තර දීලයි අහන්නේ...


කුඩු අල්ලන එක හැම ආණ්ඩුවකින්ම කරා. දැන් කුඩු දුමින්ද හිරේද ඉන්නෙ ??? ඌට නිතිය ක්‍රියාත්මක කරාද , ලන්සට නිතිය කියාත්මක කරල හිරේද ඉන්නෙ??? මර්වින් සිල්වට නිතිය ක්‍රියාත්මක කරාද ම්නිහ හිරේද ඉන්නෙ???ආවෙ කුඩු අල්ලවො කියාගෙනනෙ දැන් මොකාටද නිතියෙන් දඩුවම් දුන්නෙ?????උත්තර තියෙනවා -- > නෑ හොඳ නෑ.... ඒ නිසා තමයි කුඩු අල්ලන්නේ.........
කුඩු කන්ටේනරේ නිදහස් කරන්න කියලා ලියුම් දුන්නේ මහින්දගේ අගමැතිද? සිරිසේනගේ අගමැතිද?![]()
![]()
![]()
කුඩු දුමින්දට රටේ බලවත්ම අමාත්‍යාංශය වන ආරක්ශක අමාත්‍යාංශයේ අධීක්ශණ මන්ත්‍රිකම දුන්නේ මහින්ද ජනාධිපතිද? සිරිසේන ජනාධිපතිද?![]()
![]()
දැන් කියන්ඩ එපා ප්‍රශ්නෙට ප්‍රශ්නයක් අහනව කියලා.... උත්තර දීලයි අහන්නේ...
නාමල් ලැප් එක බලන් ලියල පාස් උනානම් ඔප්පු කරල හිරේ දාපන්කො ගොබ්බයො,මොනවද තවත් කියවන්නෙ මී හරකෙක් වගේ.[/SIZE]
කුඩු අල්ලන එක හැම ආණ්ඩුවකින්ම කරා. දැන් කුඩු දුමින්ද හිරේද ඉන්නෙ ??? ඌට නිතිය ක්‍රියාත්මක කරාද , ලන්සට නිතිය කියාත්මක කරල හිරේද ඉන්නෙ??? මර්වින් සිල්වට නිතිය ක්‍රියාත්මක කරාද ම්නිහ හිරේද ඉන්නෙ???ආවෙ කුඩු අල්ලවො කියාගෙනනෙ දැන් මොකාටද නිතියෙන් දඩුවම් දුන්නෙ?????

..... පොඩ්ඩක් ඉවසන්ඩ තව ටිකායි........කට්ටියම හිරේ
උවනෙ මනුස්සයො තර්කයක් කර ගන්ඩ බැරුව හොරිකඩ බල්ලෙක් වගේ රෙද්ද නැතුව මෙතන බලු වෙන්නෙ අපිදහප්පේ තර්කානුකූලව කතාකරන කට්ටියනෙ මහින්දට කඩේ යන්නේ...................
බලපන් මේකෙ තියෙන ත්‍රෙඩ් කියවලා වැඩියෙන්ම අමු තිත්ත කුණු හරුප කියන්නේ කවුද කියලා....... මං දන්නවා උඹ කොටන්නේ කිසිදෙයක් කියවන්නේ නැතුව කියලා....
පලයන් බන් යන්ඩ හොරිකඩ කඩන්නේ නැතුව...

තොපේ එවුන් කියන්නෙ අමු කෙප්ප එකෙක් කියුව වද *න්නයව බේර ගන්ඩ 2014 වැට් 20% කියල අමු බොරු 2014 වැට් 11% කියල ඔප්පු කරා.
උබ කියපු ඔක්කොම කතා පච කියල ඔප්පු කරා. උබලට කඩ කාරයො පාරට බහින්නෙ ඇයි කියල කතා කරගන්ඩ පුලුවන්ද බන් ඔක්කොටම මහින්ද මහින්ද මහින්ද මහින්ඩ ගගා තප්පුලන එක ඇරෙන්ඩ වෙන දෙයක් උබලට තියෙන්වද ????? උබලට විතරක් නෙමේ උබලගෙ වද &න්නයටත් වෙලා තියෙන්නෙ ඒක උගෙ ගෑනිට උගෙන් ලමයෙක් නැති එකටත් හේතුව මහින්දලු.


දැන් අවුරුදු 2කටත් කිට්ටුයි කො අල්ලපු කුඩු කාරයො එකෙක් ඇල්ලුවද , කුඩු කාරයන්ට සිරා එක දිගට ආසන සවිධායක කම් නම් ලබා දෙන්ව තව, හිරේ දානවනම් දාපන් බන් ඒක කරගන්ඩත් කොන්ද පන තියෙන්ඩ ඔනෙ වද &න්නයන්ට කොහෙද බන් කොන්දත් එක එකාට &ක දික් කරනව ඇරෙන්ඩ.makka_makka;20369542[SIZE=3 said:][/SIZE]ඉන්ඩ ඉන්ඩ ඉතින් කලබල නැතුව...............
අපේ පාක්සිකයෝ...... පවුලේ හොරු හිරේ දානවා කියලා කෑ ගහන්නේ මහින්ද මීමානේ....
දැන් උඹලා කියන්නේ උන්ව හිරේ දාන්ඩ කියලනේ.......![]()
..... පොඩ්ඩක් ඉවසන්ඩ තව ටිකායි........කට්ටියම හිරේ
![]()
![]()
මොකො කැල්ලක් අල්ල ගන්නෙ කො අනිත්වට උත්තර කෙල වෙනව නේද පච මාට්ටු උනාම ලැජ්ජයි මනුස්සයො මඩ ගහන්ඩ එපා.makka_mak[SIZE=3 said:ka;20369525][/SIZE]උදේ ඉඳන් රෑවෙනකන් "මාව හිරේ දාන්ඩ යනෝ, මගේ ලමයි හිරේ දානවෝ " කියලා කෑගහන්නේ උඹලගේ නායක තුමාම තමයි මීමින්නෝ, නැතුව වෙන එවුන් නෙමේ.............
කොරලා තියෙන පට්ට හොරකම් එකින් එකට නඩු වැටෙයි........ කලබල නොවී තද කරගෙන හිටපන් තව ටිකායි කිය කිය....

උබලගෙ මඩ අදට වලගු නැ තොපේ ආණ්ඩුවක්නෙ තියෙන්නෙ වැරදි කරානම් ඔප්පු කරන්ඩ තියෙන්නෙ අවුරුදු 2ක් පොල් ගෑවද පකො තවත් ඉන්ඩ කියන්නෙ, තව හිටියත් ඔච්චර තමා.කො තොපි ඒ කාලෙ කියපු රත්තරන් අශ්වයො කො ලැම්බොගිනි කො රත්තරන් ටොයිලට් හයි කරපු මාලිගා කො මොරු ඉන්න මාලු ටැකි තාම හම්බුනේ නැද්ද????? බොරුවට ආයුශ නැ යකො දැන් රටම දන්නව වද &න්නය බොරු කියුවෙ කියල.ඔය වැට් ගහල ගන්න රුපියල් වලින්ද ණය ගෙවන්නෙ ලොල්නිකන් බොරු කියන්ඩ එපා බන්, රුපියල් වලින් ණය ගෙවඩ පුලුවන් නම් ඉතින් ශොක්නෙ,ඔය වගේ කතා උබල වගෙ ටොයියටම හොදයි.
දැන් ලoකාවට කන්ඩ දෙන්නෙ un වලින්ද ඇයි බන් මෙච්චර අසාර්තක තර්ක දාන්නෙ.![]()
ඔව් එහෙමවත් කියපන් වෙන මොනව කියන්ඩද රුපියල් වලින් නෙමෙනෙ ණය ගෙවන්නෙ එහෙනම් ණය ගෙවනව කියල රුපියල් එකතු කරල වැඩක් නැ.
Me answer ekenma penawa ban umbe economic knowledge eka. Thawa katha karala wedak na. Mage time eka waste wenawa.
මගෙ නම් ඉකොනොමික් නොලේජ් එකක් නැ කියමුකො තියෙන ඔස්තාර්ලගෙ හොද කම නිසා නිසා නෙමේද රට වටේම කඩ ටික වහල පාරට බහින්නෙ තවත් කියවන්ඩ නැ තමයි උබලට,උබල අසාර්ත මිනිස්සු.ඔබතුමා අපිට රූකඩයක්. අපේ රට ජාතියන්තරයෙන් බෙර ගත්තා. ඔබතුමා නිකන්ම නිකන් රූකඩයක් නෙවෙයි රූකඩ රජෙක්.අපේ රට රූකඩ රාජ්ජයක් කරා.