eye re biwwa ofiz eke ekekge home coming ekedi........
Sprite![]()
ranguta wage wery une ne ban![]()

විසිරුණු මල්පෙති දෝතට ගත් තුනුවී
ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
සරදම් නොකරමි ආදරයෙන් කියමී

විසිරුණු මල්පෙති දෝතට ගත් තුනුවී
ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
සරදම් නොකරමි ආදරයෙන් කියමී

බෝඩිමේ අයියා
අල්ලපු ඔෆිස් එකේ සික්කා
බොසා
සාගල
සරත් අයියා
නෑ නෑ.. නූල පැටලුනේ නෑ..
සඹුටමාගේ ලිස්ට් එක එන්නේ මේමයි...
![]()

wela pasi![]()
විසිරුණු මල්පෙති දෝතට ගත් තුනුවී
ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
මන් දුකෙන් ඉන්නේබෝඩිමේ අයියා
අල්ලපු ඔෆිස් එකේ සික්කා
බොසා
සාගල
සරත් අයියා
නෑ නෑ.. නූල පැටලුනේ නෑ..
සඹුටමාගේ ලිස්ට් එක එන්නේ මේමයි...
![]()

wela pasi![]()
විසිරුණු මල්පෙති දෝතට ගත් තුනුවී
ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
ඊයෙත් කෝක් බීලද කොහෙද තවම වෙරි ගතිය තියෙන්නේ

මට මහ උට්ටේ වැඩක් උනා බොලව්....
උදේ පාන්ද මැසේජ් එකක් ආවා කොම් බෑන්ක් මගේ එකවුන්ට් එකෙන් රුපියල් 2000ක් ඩිඩක්ට් වෙලා කියල..බැලින්නම් පේපැල් එකට ඩොල් 14ක් ගිහින්...වැඩි විතරයක් බැලුවේ නෑ කෙලින්ම කාඩ් සෙන්ටර් කතා කරලා බැලුවම උන් කියනවා ෆ්රීලන්සර් එකට පේමන්ට් එකක් ගිහින් කියලා.....වෙන කරන්න දෙයන් නැති නිසා මම කතා කරපු එකාට කිව්වා ඉන්ටනෙට් ට්‍රාන්සර් පොඩ්ඩක් හොල්ඩ් කරන්න කියල...
පස්සේ ෆ්රීලනස්ර එකට ලොග් වෙද්දි දැනගත්තේ එකවුන්ට් එක ඔටෝ අප්ග්‍රේඩ් වෙලා කියලා...සීන් එක ශේප් නිසා...ආපහු බෑන්ක් එකට කතා කරද්දි උන් මගේ කාඩ් එක ෆුල් බ්ලොක් කරල..ඊයේ සැලරි දැම්මේ..රුපියලක් වත් ගත්තේ නෑ...රෙද්ද ආපහු කාඩ් එක ඇක්ටිව් කරගන්න ඕනේ නම් ලෙටර් එකක් දෙන්නලු බෑන්ක් එකට...අද බෑන්ක් එකත් වහලා නෙහ්...මුන්ගේ අම්මලාට &*%&^$%&$
හවස යන ගමන් මේ පැත්තෙන් වරෙං.....මට මහ උට්ටේ වැඩක් උනා බොලව්....